Open Relationship

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    bisexual scene ekak
    husband is gay. that is what it is
    ළමයා ගැන ප්‍රශ්නයක් ඒක හින්දා DNA Test කරලා ඒ DNA results හින්දා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
    මං හිතන්නේ ළමයා මෙයාලගේ නෙවෙයි lol
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,399
    4,279
    113
    Gampaha
    ළමයා ගැන ප්‍රශ්නයක් ඒක හින්දා DNA Test කරලා ඒ DNA results හින්දා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
    මං හිතන්නේ ළමයා මෙයාලගේ නෙවෙයි lol
    Uth Moda kariyek Wage Athal ekata Open wela Passe scene eka tereddi Badu packet Cuck Ponyek wennati Sure
     
    • Haha
    Reactions: Rapunzel003

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,369
    36,279
    113
    මැදමහනුවර
    Ubalata mkd hithenne
    dMsp1Hb.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ළමයා ගැන ප්‍රශ්නයක් ඒක හින්දා DNA Test කරලා ඒ DNA results හින්දා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
    මං හිතන්නේ ළමයා මෙයාලගේ නෙවෙයි lol
    ඉස්පිරිතාලෙන් මාරු වුනා වෙන්න බැරිද? :LOL:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ලේඩි කෙනෙක් පෞද්ගලික බැංකුවක රැකියාව කරනවා, මගේ පාර්ට්නර් (husband) වයස 36ක කෙනෙක් එයත් රජයගේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා,

    ඇයි මේ හැම හුත්තටම කරන රස්සාවකුත් අරන් එන්නෙ මුන් ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,694
    2
    54,290
    113
    ඇයි මේ හැම හුත්තටම කරන රස්සාවකුත් අරන් එන්නෙ මුන් ?
    Senal type story

    Their belief is that mentioning the job gives credence to the story and sometimes it's done to fuel stereotypes (Eg: Female bank employees are sluts who'd blow the manager under the desk for a better chance at getting a promotion or a raise)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,568
    23,150
    113
    ඇයි මේ හැම හුත්තටම කරන රස්සාවකුත් අරන් එන්නෙ මුන් ?
    මානසික ප්‍රශ්නයක් කියද්දි රැකියා වටපිටාව කියන එක නෝමල් බන්. ඒකෙන් ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන යම් අදහසක් ගන්න පුලුවන්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,242
    21,103
    113
    ඉස්පිරිතාලෙන් මාරු වුනා වෙන්න බැරිද? :LOL:
    DNA ටෙස්ට් එක කරන්නත් හේතු තියෙන්න ඇතිනෙ ඒකනිසා නොකියන අවුලක් ඇති.
     
    • Like
    Reactions: siri_ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,568
    23,150
    113
    DNA ටෙස්ට් එක කරන්නත් හේතු තියෙන්න ඇතිනෙ ඒකනිසා නොකියන අවුලක් ඇති.
    DNA ටෙස්ට් එකෙන් ලමය එයාලගෙ නෙමෙයි කියල ඔප්පු උනා කියල කමෙන්ට් වල තියෙනව.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඉස්පිරිතාලෙන් මාරු වුනා වෙන්න බැරිද? :LOL:
    Open relationship එකක් continue කරපු එකේ ළමයා වෙන කාගෙ වුණා ම මොකද? ළමයා ඔය දේවල්
    හින්ද දුක් විඳින්න ඕනේ නෑනේ



    Ubalata mkd hithenne
    Comments tikath balagena palayalla

    Me Facebook communities walata yanna epa, hugak welawata negative DeWal thiyenne, ita passe nathi prashna
    ------ Post added on Oct 13, 2022 at 10:00 AM