Tax වැඩි කරල එක දවසයි -- Call 4i

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඔව් ඒ ලංකාව හොඳ නැති නිසානෙ. ඒකනෙ එදා ඉඳන්ම කිව්වෙ. ඒක තමයි මේ දැනුත් කියන්නෙ. IT අය survive වෙලා හිටියෙ පිටරටවල් ටිකේ හොඳකම නිසා. ඒ රටවල් වල currency එකේ හොඳකම නිසා. අදටත් එච්චර තමයි.

    හැබැයි එදා එහෙම කිව්වම අපිටත් බැනපු උන් අද රට යන්න බලනව කිව්වම පුකෙනුත් හිනා යනවා. 🤣🤣🤣🤣🤣

    ado @BruceWayne92 me ube malli da? :rofl:
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    True
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,882
    113
    සේදවත්ත
    මේකේ පෙජ් කරා අපිට අවුලක් නෑ කිය කිය නටපු කෝඩින් මල්ලිලා අයියලා සලිත වෙලා වගේ 😂😂😂 .
     
    • Haha
    Reactions: shenat

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Godak kela wela inne banks wage IT support service ekak wena unta. Unta awilla pure IT companies wage increment enne ne. Munta dan tax gewala loan gewatta passe jiwath wenna salli ne wage scene ekak.

    IT unta tiyena prashne --> Ai api mechchara gewanne? mewa monatada yanne kiyana eka.

    Anyway mama hitanne mey paara nam exits accelearate wei kalin paarata wada.
    Athahane bung.. Tax gahuwata kamak naa Quality of life thiyenawa num.. yanda bus ekak naa Train wala pol patawala wage.. Ganda wahanayak naa... Gas naa Electricity Water patta ganang.. Health gana kathakarala wadak naa.. ithin amba ganak kapenakota mala panina eka sadaranai.. Tax gahana eke nemei awla.. ewagen karana wadak nathi eka.. Anduwe sewakayonta padi denna num ithin Tax wadi karanne eke kisima therumak naa.. ekko un ain karanna oni naththun Api raten yanna oni oni kudayak gahaganin kiyala..
     
    • Like
    Reactions: Emarald and SK29

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    ඇයි රජයේ සේවයෙන් 1/2 අයින් කරලා වියදම අඩු කරන්න බැරි? ජර්මනි වල වගේ health insurance එකක් ගෙනල්ලා වියදම් අඩු කරන්න බැරි?

    90% IT කරන එවුන් සුපිරි පවුල් වලින් ආපු අය නෙවෙයි. දුක් මහන්සියෙන් ස්ව උත්සාහයෙන් මේ තත්වෙට ආපු උන්. දැනට ලෝකේ තියෙන demand ම ජොබ් තියගෙන මෙහෙ ඉන්න උන්. ඉතින් උන් හම්බ කරන එකට කෙල හල හල ඉන්න කොට තවත් මෙහෙ ඉදිද?

    tax cut එක වලට යන එක ඉක්මන් කලා විතරයි. 48 ඉදන් චන්දෙ දුන්න උන් නිසා වෙච්ච වැඩ මේවා.
    උඹ කියන කතාව හරි ඒත් රජයේ සේවකයන් අපි හිතනවා වගේ ප්‍රායෝගිකව බාගයක් දැන් එකපාර රස්සවෙන් එලියට දාන්න බෑ බං. ගොඩක් ඒ කාලෙ බඳවගත්ත උන් දැන් ඉන්නේ ස්ථිර සේවයේ. එතකොට හිතුන ගමන් අර ඉස්සර වගේ ගෙදර යවන්න දැන් බැහැ. මොකද ගොඩක් ඒවගේ unions නිකං ඉන්නේ නෑ. විශේෂයෙන්ම ඔය ජේවීපී unions. උන්ගේ පක්ෂේ උන් නොවුණට ඒව run වෙන්නේ විශ්වාසය මත. උඹ කියන්නේ දැන් තියෙන standing orders අනුව අඩුම ගානේ පඩියවත් 40% ට වඩා අඩු කරන්න බැහැ. මේ කාලෙ කොහොමත් එහෙම එකපාර අස් කළොත් පිස්සුවක් වෙනව. ඔක්කොම උන් වර්ජන, මානව හිමිකම් එහෙම යයි. හැබැයි ස්ථිර නැති සේවකයෝ නම් ඔහොම කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒත් ඔය union මගුල් එක්ක ලේසි වෙන්නේ නැති වෙයි. හැබැයි එහෙම අයින් කළොත් රටේ මිනිස්සු පිල් කීපයකටම කැඩෙනවා. එකක් private sector එකේ වැඩ කරන අය. ආණ්ඩුව සහ රජයේ සේවකයන් වගේ. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුම බෙදෙනවා. Doctors ල, teachers ල, හෙදියෝ, අනික් දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කොච්චි, ලංගම ඔක්කොම strike කළොත් හිතාපංකෝ. මම නම් දකින්නේ දැන් කරන්න හොඳම දෙය විශ්‍රාම වයස 55 වගේ අඩු කරල, දීමනා, ot වගේ ඒව අයින් කරන්න වගේ බලන්න වෙයි කියල. ඕවාට මිනිස්සුන්ට විරුද්ධ වෙන්න තිබුණේ බඳවගන්න කලින්, ඒත් අද කාලේ උනත් රජයට බඳවාගන්න හැදුවොත් බලපන්කෝ කීයෙන් කී දෙනාද විරුද්ධ වෙන්නේ කියල. අපි හරි කියල මොන දෙය දැක්කත් සමාජයට යනකොට කතාව වෙනස් ම කතාවක් බං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    අන්න අන්න පුතා කුහකකමේ ලක්ශන පෙන්නුම් කරනවා... :rolleyes:

    උබත් දැන් නිකං අර බුරුස් වේන් වේගෙන එනවද? මට මතකයි උබත් ඒ කාලේ උබ ඉන්න ෆීල්ඩ් එකේ පඩි මදි කිය කිය අයිටී වලට එන්ටර් වෙන්නෙ කොහොමද වගේ කතා ඇහුවා... :rolleyes:

    අර හැන්කොක් කාරයත් ඒ කාලේ software ඉන්ජොට engineering designation එක දෙන්න පුලුවන්ද අරකද මේකද ටෝක්ස් දිලා දැන් *ක බිම ඇනගෙන IT කරල රට පනින්න try කරනවා.. මතක ඇති නේ ඒ කාලේ ආතල් @ManOfSteel :baffled:

    IT උන් ගන්න පඩි ගැන හූල්ලන්නෙ නැතුව IT කරන උන් සුපිරි පොරවල්ද නැද්ද කියල ජජ් කර කර ඉන්නෙ නැතුව උබත් එක්කො IT පැත්තට ඇවිල්ල ගොඩ පලයන් නැත්තම් ඉන්න ෆීල්ඩ් එකෙන් improve වෙලා ගොඩ පලයං.. වද ගෑනි වගේ අනික් උන්ට බැන බැන හිටියයි කියල වැඩක් වෙන්නෙ නෑ.. (තමුන් පොඩ්ඩක් පොරක් කියල හැගෙයි ඉතින් වැඩක් නෑනේ සල්ලි නැත්තම් )

    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ado @BruceWayne92 me ube malli da? :rofl:

    නෑ.
    Beucewayne උත් එහෙම කිව්ව නං ඌත් ඇත්ත කියල තියෙන්නෙ. රිදුනට ඇත්ත ඒකනේ බන්. 🤭

    මේ දැන් උනත් රැපියල devaluate වෙන තරමට ලංකාවෙ ඉඳන් IT services පිටරටට දෙන අය කැමතියි. 🤦‍♂️
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක.

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣
    ENTC CSE un😂😂
     
    @Jack_Sparrow
    @ManOfSteel
    @Edward Kenway
    @HAneo
    @හෙළයෙක්

    පෙට්‍රල් ටිකක් දාල මං යනව බං :giggle:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹ කියන කතාව හරි ඒත් රජයේ සේවකයන් අපි හිතනවා වගේ ප්‍රායෝගිකව බාගයක් දැන් එකපාර රස්සවෙන් එලියට දාන්න බෑ බං. ගොඩක් ඒ කාලෙ බඳවගත්ත උන් දැන් ඉන්නේ ස්ථිර සේවයේ. එතකොට හිතුන ගමන් අර ඉස්සර වගේ ගෙදර යවන්න දැන් බැහැ. මොකද ගොඩක් ඒවගේ unions නිකං ඉන්නේ නෑ. විශේෂයෙන්ම ඔය ජේවීපී unions. උන්ගේ පක්ෂේ උන් නොවුණට ඒව run වෙන්නේ විශ්වාසය මත. උඹ කියන්නේ දැන් තියෙන standing orders අනුව අඩුම ගානේ පඩියවත් 40% ට වඩා අඩු කරන්න බැහැ. මේ කාලෙ කොහොමත් එහෙම එකපාර අස් කළොත් පිස්සුවක් වෙනව. ඔක්කොම උන් වර්ජන, මානව හිමිකම් එහෙම යයි. හැබැයි ස්ථිර නැති සේවකයෝ නම් ඔහොම කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒත් ඔය union මගුල් එක්ක ලේසි වෙන්නේ නැති වෙයි. හැබැයි එහෙම අයින් කළොත් රටේ මිනිස්සු පිල් කීපයකටම කැඩෙනවා. එකක් private sector එකේ වැඩ කරන අය. ආණ්ඩුව සහ රජයේ සේවකයන් වගේ. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුම බෙදෙනවා. Doctors ල, teachers ල, හෙදියෝ, අනික් දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කොච්චි, ලංගම ඔක්කොම strike කළොත් හිතාපංකෝ. මම නම් දකින්නේ දැන් කරන්න හොඳම දෙය විශ්‍රාම වයස 55 වගේ අඩු කරල, දීමනා, ot වගේ ඒව අයින් කරන්න වගේ බලන්න වෙයි කියල. ඕවාට මිනිස්සුන්ට විරුද්ධ වෙන්න තිබුණේ බඳවගන්න කලින්, ඒත් අද කාලේ උනත් රජයට බඳවාගන්න හැදුවොත් බලපන්කෝ කීයෙන් කී දෙනාද විරුද්ධ වෙන්නේ කියල. අපි හරි කියල මොන දෙය දැක්කත් සමාජයට යනකොට කතාව වෙනස් ම කතාවක් බං.
    Standing orders kiyana eva venas karanna bari deval nemei.. kohomath inflation nisa ovge salaries vadak nathi ganata giyama kattiya auto ain vei. Danatath man danna teachersla ehema rata yanna ahanava visthara. 50kin karanna deyak nane dan.. anik eka unions valata baye venaskan nokara hitiyoth next year kela velama yai
     
    • Like
    Reactions: Janithsl88

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    @Jack_Sparrow
    @ManOfSteel
    @Edward Kenway
    @HAneo
    @හෙළයෙක්

    පෙට්‍රල් ටිකක් දාල මං යනව බං :giggle:

    එළ.
    අර එක ගොබ්බයෙක් පෝස්ට් එකක් දාල දවස් දෙකෙන් අයින් කරගත්තෙ ගොබ්බයගෙ තරම කියල දුන්නම. අන්න ඒ වගේ කරන්න ඕන බන් කට වහගෙන බොරුව සමාජගත වෙන්න දෙන්න හොඳ නෑ. 💪

    මේ තියෙන්නෙ ඒ thread එක.
    https://elakiri.com/threads/පිටරටවල...ke-ගූත්-නැති-මුන්ගෙ-ටෝක්-බලපන්කො-🤣🤣🤣.2074384/

    ඌ ඒ පෝස්ට් එක අයින් කරගන්න තරං පොන්නයෙක් කියල නං මං කොහොමත් හිතුවෙ නෑ. ඇහුවොත් ටෝක් දෙයි මයික් පැලෙන්න හැබැයි තමන් කියපු දේ දවස් තුනක් යනකොට අයින් කරල ලොල්ල වගේ හැංගිලා. මහ ලොකු IT CEO 🤦‍♂️🤣🤣🤣🤣

    Na ithin un modai ban lankwata wela inne..unge skill ekak na

    උබ මොනව කියනවද කියලා මට තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ආයෙ ගිහින් කියවන්න.

    උබ කියන්නෙ මම ගියපු University එකේම මගේ BSc එකම හම්බුන අය ගැනද? 🤣🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 12:20 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣
    1. pegged salaries නිසා ලංකාවේ currency එක අදාලම නෑනේ
    2. අපරාදේ ලංකාවේ හොඳ නැති කට්ටියකට pegged salaries ගෙවන්නේ වෙන රටක කට්ටියකට ගෙවන්න තිබ්බනේ
    3. දැන් කියන්න එපා ඊට වඩා අඩුවෙන් ගෙවන්නේ කියලා, එහෙම අඩුවෙන් ගෙවනවනම් පව්නේ මෙහෙම tax ගහන්නේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    ඇයි රජයේ සේවයෙන් 1/2 අයින් කරලා වියදම අඩු කරන්න බැරි? ජර්මනි වල වගේ health insurance එකක් ගෙනල්ලා වියදම් අඩු කරන්න බැරි?

    90% IT කරන එවුන් සුපිරි පවුල් වලින් ආපු අය නෙවෙයි. දුක් මහන්සියෙන් ස්ව උත්සාහයෙන් මේ තත්වෙට ආපු උන්. දැනට ලෝකේ තියෙන demand ම ජොබ් තියගෙන මෙහෙ ඉන්න උන්. ඉතින් උන් හම්බ කරන එකට කෙල හල හල ඉන්න කොට තවත් මෙහෙ ඉදිද?

    tax cut එක වලට යන එක ඉක්මන් කලා විතරයි. 48 ඉදන් චන්දෙ දුන්න උන් නිසා වෙච්ච වැඩ මේවා.
    Wadak na bn kata karala mewa. Paya 24ma current ekawat dipan adu gane 😑
     
    • Like
    Reactions: dagayaa

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    උඹ කියන කතාව හරි ඒත් රජයේ සේවකයන් අපි හිතනවා වගේ ප්‍රායෝගිකව බාගයක් දැන් එකපාර රස්සවෙන් එලියට දාන්න බෑ බං. ගොඩක් ඒ කාලෙ බඳවගත්ත උන් දැන් ඉන්නේ ස්ථිර සේවයේ. එතකොට හිතුන ගමන් අර ඉස්සර වගේ ගෙදර යවන්න දැන් බැහැ. මොකද ගොඩක් ඒවගේ unions නිකං ඉන්නේ නෑ. විශේෂයෙන්ම ඔය ජේවීපී unions. උන්ගේ පක්ෂේ උන් නොවුණට ඒව run වෙන්නේ විශ්වාසය මත. උඹ කියන්නේ දැන් තියෙන standing orders අනුව අඩුම ගානේ පඩියවත් 40% ට වඩා අඩු කරන්න බැහැ. මේ කාලෙ කොහොමත් එහෙම එකපාර අස් කළොත් පිස්සුවක් වෙනව. ඔක්කොම උන් වර්ජන, මානව හිමිකම් එහෙම යයි. හැබැයි ස්ථිර නැති සේවකයෝ නම් ඔහොම කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒත් ඔය union මගුල් එක්ක ලේසි වෙන්නේ නැති වෙයි. හැබැයි එහෙම අයින් කළොත් රටේ මිනිස්සු පිල් කීපයකටම කැඩෙනවා. එකක් private sector එකේ වැඩ කරන අය. ආණ්ඩුව සහ රජයේ සේවකයන් වගේ. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුම බෙදෙනවා. Doctors ල, teachers ල, හෙදියෝ, අනික් දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කොච්චි, ලංගම ඔක්කොම strike කළොත් හිතාපංකෝ. මම නම් දකින්නේ දැන් කරන්න හොඳම දෙය විශ්‍රාම වයස 55 වගේ අඩු කරල, දීමනා, ot වගේ ඒව අයින් කරන්න වගේ බලන්න වෙයි කියල. ඕවාට මිනිස්සුන්ට විරුද්ධ වෙන්න තිබුණේ බඳවගන්න කලින්, ඒත් අද කාලේ උනත් රජයට බඳවාගන්න හැදුවොත් බලපන්කෝ කීයෙන් කී දෙනාද විරුද්ධ වෙන්නේ කියල. අපි හරි කියල මොන දෙය දැක්කත් සමාජයට යනකොට කතාව වෙනස් ම කතාවක් බං.

    ඔච්චර හිතන්න ඕනේ නැහැ බන්. කෙලින්ම කරන පුළුවන් එක්ව private කලා එච්චරයි. ගොඩක් ප්‍රශ්න විසදෙනවා.
     
    • Like
    Reactions: Janithsl88

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    එළ.
    අර එක ගොබ්බයෙක් පෝස්ට් එකක් දාල දවස් දෙකෙන් අයින් කරගත්තෙ ගොබ්බයගෙ තරම කියල දුන්නම. අන්න ඒ වගේ කරන්න ඕන බන් කට වහගෙන බොරුව සමාජගත වෙන්න දෙන්න හොඳ නෑ. 💪

    මේ තියෙන්නෙ ඒ thread එක.
    https://elakiri.com/threads/පිටරටවල්-ටික-නැත්තං-රෙන්න-පුke-ගූත්-නැති-මුන්ගෙ-ටෝක්-බලපන්කො-🤣🤣🤣.2074384/

    ඌ ඒ පෝස්ට් එක අයින් කරගන්න තරං පොන්නයෙක් කියල නං මං කොහොමත් හිතුවෙ නෑ. ඇහුවොත් ටෝක් දෙයි මයික් පැලෙන්න හැබැයි තමන් කියපු දේ දවස් තුනක් යනකොට අයින් කරල ලොල්ල වගේ හැංගිලා. මහ ලොකු IT CEO 🤦‍♂️🤣🤣🤣🤣

    උබ මොනව කියනවද කියලා මට තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ආයෙ ගිහින් කියවන්න.

    උබ කියන්නෙ මම ගියපු University එකේම මගේ BSc එකම හම්බුන අය ගැනද? 🤣🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 12:20 PM
    Ow ube Bsc eka gatta unam thamai..un set ekak lankawata wela inne unta skill ekak nathi nisada..ane ban kawadath oya civil unta wada padi wadi entc cse unta..ube aula thiyenne civil cse dekatama eka gana gewanna ona kiyala hithanne.... Wadiyen gewanne foreign rata walata service dena nisalu ane ban
     
    • Haha
    Reactions: shenat