ඔව් ඒ ලංකාව හොඳ නැති නිසානෙ. ඒකනෙ එදා ඉඳන්ම කිව්වෙ. ඒක තමයි මේ දැනුත් කියන්නෙ. IT අය survive වෙලා හිටියෙ පිටරටවල් ටිකේ හොඳකම නිසා. ඒ රටවල් වල currency එකේ හොඳකම නිසා. අදටත් එච්චර තමයි.
හැබැයි එදා එහෙම කිව්වම අපිටත් බැනපු උන් අද රට යන්න බලනව කිව්වම පුකෙනුත් හිනා යනවා.![]()
ado @BruceWayne92 me ube malli da?



