Dr. Dileepa Wickramasekara Whitening | Scam or Legit?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    modaya. cream wagayak thiyenawa kalin kiwuwa nam set karanawa. athuru abada naha. natural. sudu wenne naha. pahapath wenawa. rathu pata wage. suddonge pata
    මේ ඝර්ම කලාපයේ ක්‍රීම් ගාල විතරක් ඔය වැඩේ කොරන්න බෑ. ශීත කලාපයේ පුළුවන් වුණාට.

    හොර බිස්නස් නොකර හිටං 😝

    Piliyandala machan
    Pm එකක් දාන්න 🙏
    ------ Post added on Oct 18, 2022 at 10:27 AM
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මම Dr. දිලීපව දන්නවා හොදට. හැබැයි මම ඔය ලබ්බෙ කොස්මෙටික් බේත් නම් අරගෙන නෑ, නෝමල් පොඩි ලෙඩ ( වයිරල් ෆ්ලූ , කැස්ස වගේ පොඩි )වලට බෙහෙත් ගන්නවා ඉස්සර.

    ඩොකා හෙන හොදයි ලෙඩ්ඩුන්ගෙ මානසිකත්වය මුලින්ම අප් කරලා බේත් දෙන්නෙ, හැබැයි දෙන්නෙ දෙන්න පුලුවන් සැරම ඒවා. ඒ පැත්තෙ මිනිස්සු කියන්නෙ වන් ශොට් කියලා.

    අවුරුදු 2කින් විතර බෙහෙත් අරන් නෑ.

    ඔය කොස්මෙටික් සීන් එක ඕපන් කරනවා එන්න කියලා ඩොක් කිව්වා.
    මන් ඔය සීන් එකෙ නැති නිසා ගියෙත් නෑ දන්නෙත් නෑ.

    හැබැයි බ්‍රෝ;
    උඹ සුදු වෙන්න කෙසේ වෙතත් මිනිස්සු කලු කැත කොටා වගෙ කතා කියද්දි නොසැලී ඉන්න ආත්ම ශක්තිය (බෝල 2 හයිය )යි,
    ඔය වගෙ ගොබ්බ වැඩ නොකරන්න මොලේ වැඩෙන්නයි හොද ඉන්ජෙක්ශන් එකක් පුපට ගහගනින් ලක්ශයක් හරි දීලා.
    කවදා හරි උබෙන් හැදෙන් ළමයෙක්වත් බුද්ධිමත් වෙයි.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    okaa mage classmate :yes:
    dial eka hodai.:cool:
    poddak gadai :sorry:
    horek newei atta docec :lol:
    habai muge treatment gana nam danne na :rolleyes:
     
    • Like
    Reactions: Lucky96

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මේ ඝර්ම කලාපයේ ක්‍රීම් ගාල විතරක් ඔය වැඩේ කොරන්න බෑ. ශීත කලාපයේ පුළුවන් වුණාට.

    හොර බිස්නස් නොකර හිටං 😝

    Pm එකක් දාන්න 🙏
    ------ Post added on Oct 18, 2022 at 10:27 AM
    මගේ බිස්නස් එකක් නෙවේ. pm දාපු අයට මට ඇත්ත කිවුවා. සම පැහැපත් වෙනවා. එතනින් එහාට බලාගන්න ඕනේ නැත්නම් ආයෙත් සන් බර්න් එන්න පුළුවන්
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    පිස්සු හුකන හුත්තලා...තමන්වත් අඩු තරමින් තමන් කවුද කියලා පිලිගන්න ඕනිනේ.මමත් පොඩි කාලේ සුදුයි.ඉස්කෝලේ කාලේ කැඩෙට් කලා.කලු වුනා ඊට පස්සේ.හැබැයි ඉතිං ඉන්නේ ඒ මම.මට මාව ශේප්.බඩ අඩු කරගනනවා තව ටිකක් එතකොට ලස්සනයි මට මාව....
    ඔයා කියන කතාව හරි බ්‍රෝ. නමුත් දැන් අලුත් ක්‍රම තියෙනවා තමන් අකැමති විදිහේ දේවල් සක්සස්ෆුල් විදිහට වෙනස් කරගන්න පුලුවන්. මෙතන මටත් වුන සහ ගොඩක් අයට වෙන ප්‍රශ්නෙ තමයි ඒ දෙවල් කරගන්න ලෙජිට් ප්ලේස් එකක් හොයාගන්න බැරුව රැවටෙන එක. තමන්ගෙ ලඟ ඒකට වැය කරන්න කාලය සහ මුදල් තියෙනව නම් කෙනෙක් එහෙම කරාට කමක් නැහැ කියන එක තමයි මගේ මතය. ස්වභාවිකව අපිට වෙන දේවල් ඒ විදිහටම පිලිගන්න ඔනේ කියල එකක් නෑ. ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්නව කොන්ඩෙ සුදු නම් අවශ්‍ය අය කලු කරනව කොන්ඩෙ යනවට අකැමති නන් කොන්ඩෙ හිටවනවා දත් ඉස්සරහට ඇවිල්ල තියෙනවා නම් පැලට් එකක් දාලා ඒවා හදනවා,etc. දෙයක් හිතන්නෙ නැතුව මොඩයෙක් වගෙ අනිත් මිනිස්සුන්ට පිස්සු හුත්තා ගගා වැලලෙන්න එපා

    මනුශගේ වයිෆ් ඔන්ඩච්ච් නේ, ඒකි සුදුයි නේ
    roshana ondatjie kiaynne ex wife
    ------ Post added on Oct 18, 2022 at 10:41 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,387
    113
    ඩෙක්ස්ට්‍රෝස් ගහන්නේ බන්.... ග්ලූතමින් ගේන්න බැහැ දැන්. ,🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,552
    22,673
    113
    අම්බකිස්ස
    ඔයා කියන කතාව හරි බ්‍රෝ. නමුත් දැන් අලුත් ක්‍රම තියෙනවා තමන් අකැමති විදිහේ දේවල් සක්සස්ෆුල් විදිහට වෙනස් කරගන්න පුලුවන්. මෙතන මටත් වුන සහ ගොඩක් අයට වෙන ප්‍රශ්නෙ තමයි ඒ දෙවල් කරගන්න ලෙජිට් ප්ලේස් එකක් හොයාගන්න බැරුව රැවටෙන එක. තමන්ගෙ ලඟ ඒකට වැය කරන්න කාලය සහ මුදල් තියෙනව නම් කෙනෙක් එහෙම කරාට කමක් නැහැ කියන එක තමයි මගේ මතය. ස්වභාවිකව අපිට වෙන දේවල් ඒ විදිහටම පිලිගන්න ඔනේ කියල එකක් නෑ. ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්නව කොන්ඩෙ සුදු නම් අවශ්‍ය අය කලු කරනව කොන්ඩෙ යනවට අකැමති නන් කොන්ඩෙ හිටවනවා දත් ඉස්සරහට ඇවිල්ල තියෙනවා නම් පැලට් එකක් දාලා ඒවා හදනවා,etc. දෙයක් හිතන්නෙ නැතුව මොඩයෙක් වගෙ අනිත් මිනිස්සුන්ට පිස්සු හුත්තා ගගා වැලලෙන්න එපා

    roshana ondatjie kiaynne ex wife
    ------ Post added on Oct 18, 2022 at 10:41 AM
    මුකුත් හොයන්නෙ නැතුව ඔක්කොම ඉවර වෙන්කල් ඉන්ජෙක්ශන් ගහපු එක යකෝ පිස්සි හුකන වැඩක් කිව්වේ...මොනා ගැහුවද කියලවත් දන්නෙ නෑනේ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ බිස්නස් එකක් නෙවේ. pm දාපු අයට මට ඇත්ත කිවුවා. සම පැහැපත් වෙනවා. එතනින් එහාට බලාගන්න ඕනේ නැත්නම් ආයෙත් සන් බර්න් එන්න පුළුවන්
    ඉතිං sunburn වෙනව නම් වැඩක් තියෙනවා යෑ ක්‍රීම් ඉලිල්ලෙන් 😆
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    කව්ද බ්‍රෝ
    උබ නෙමේ,ඩොක්ටර්
    අනික උබ දාල තියෙන්නේ බල්ලෙක්ගෙ ෆොටෝ එකක්නේ,බල්ලොන්ව එහෙම අදුරගන්න බැ බන්
     
    • Haha
    Reactions: Lucky96

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    උබ නෙමේ,ඩොක්ටර්
    අනික උබ දාල තියෙන්නේ බල්ලෙක්ගෙ ෆොටෝ එකක්නේ,බල්ලොන්ව එහෙම අදුරගන්න බැ බන්
    ඒ මගෙ බල්ලා බන් Chihuahua කෙනෙක්. පොඩි කාලෙ ගත්තෙ ඔය ෆොටෝ එක 😅
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    පැය කාලක් වගේ එතන ඉඳලා යන්න කියල කියන්නෙ එයා. මට ඉන්ජෙක්ශන් එක ගහල පැය බාගයක් වගේ යද්දි පට්ට වියලි කැස්සක් එනවා. හුස්ම හිරවෙන්න වගේ යනව. දිලීප කිව්ව ඒක නෝමල් කියල. දවසක් නම් මාව මැරෙන්නම වගේ හුස්ම හිරවෙද්දි මම සැල්බියුටමෝල් ඉන්හේලර් එකක් අරන් ගැහුව ඒක ගැහුවෙ නැත්නම් මම මැරිල
    තොපිට පිස්සුද පකෝ ලක්ෂ 4ක් විතර වියදම් කරගෙන එක එකාට කියලා හොර ඉන්ජෙක්ශන් ගහගන්න සුදුවෙන්න කියලා? කෙල්ලෙක්නං තව කමක් නෑ. තෝ කොල්ලෙක් කියලා ශුවර්ද? බලපන් අතගාලා ඇට දෙකම තියේද කියලා 😂
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    එක එකාගේ ඇට දෙක ගැන හොයන්න කලින් පොඩ්ඩක් අප්ඩේට් වෙන්න බ්‍රෝ. එක එක්කෙනාගේ preference වෙනස්. කොල්ලො මේවා කරනවද නැද්ද කියල පොඩ්ඩක් හොඳ සැලෝන් එකකට ගිහින් බලන්න. Grooming Allowance එකක් එකට ඇඩ් වෙන ජොබ්ස් එහෙමත් තියෙනවා.
    තොපිට පිස්සුද පකෝ ලක්ෂ 4ක් විතර වියදම් කරගෙන එක එකාට කියලා හොර ඉන්ජෙක්ශන් ගහගන්න සුදුවෙන්න කියලා? කෙල්ලෙක්නං තව කමක් නෑ. තෝ කොල්ලෙක් කියලා ශුවර්ද? බලපන් අතගාලා ඇට දෙකම තියේද කියලා 😂
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    එක එකාගේ ඇට දෙක ගැන හොයන්න කලින් පොඩ්ඩක් අප්ඩේට් වෙන්න බ්‍රෝ. එක එක්කෙනාගේ preference වෙනස්. කොල්ලො මේවා කරනවද නැද්ද කියල පොඩ්ඩක් හොඳ සැලෝන් එකකට ගිහින් බලන්න. Grooming Allowance එකක් එකට ඇඩ් වෙන ජොබ්ස් එහෙමත් තියෙනවා.
    ඇත්ත කියපන් උබ LGBT පොන්ස් කෙනෙක් නේද? යකෝ කොල්ලෙක් නං හොදට ඇග හදලා කොන්ඩෙ රැවුල හොද කට් එකක් ගහලා ගත්තම ගැම්මට ඉන්න පුලුවන්නෙ පාට මොක උනත්?
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    ඇත්ත කියපන් උබ LGBT පොන්ස් කෙනෙක් නේද? යකෝ කොල්ලෙක් නං හොදට ඇග හදලා කොන්ඩෙ රැවුල හොද කට් එකක් ගහලා ගත්තම ගැම්මට ඉන්න පුලුවන්නෙ පාට මොක උනත්?
    මම LGBT නෙවෙයි බ්‍රෝ. හැබයි එහෙම වුනත් පොන්ස් ගගා වැලලෙන එක ඔයාගේ personality එකට හොඳ නෑ. තමන්ට සෙට් නැති අය discriminate කරන එක හොඳ නෑ බ්‍රෝ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    මෙන්න සුද.

    https://www.facebook.com/Snow-white-Nuwi-Amarasekera-104311951270477/

    Screenshot_20221009_021242.jpg

    🤣🤣🤣🤣
     
    • Wow
    Reactions: Any.key

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,148
    26,606
    113
    Kandy
    මට සිරාවටම මානසික වදයක් වෙලා බන් තිබ්බෙ. මම 5 වසර වගේ වෙනකන් සුදුයි. ඉස්කෝලෙ ක්‍රිකට් ගැහුවා ඒ ලෙවල් පටන් ගන්නකන්. අගුරු කෑල්ලක් වගෙ කලු වුනා. ඉන්ටවල් එකටත් ගිනි අව්වෙ සෙල්ලම් කරනවා නිවාඩු කාලෙට ෆුල් ටයිම් ක්‍රිකට්. නවත්තල දැන් අවුරුදු 10ක් වගේ වෙනව ශේප් එකේ රිකව වුනා හැබයි ටෑන්/බ්‍රවුන් වගේ. පොඩි කාලෙ දැකපු හැමෝම කලු වෙලා කලු වෙලා ගානව මට එපාම වෙල හිට්යෙ
    komarika mada aragena ganna reta awwe yanna epa gala
     
    • Love
    Reactions: Lucky96