keeyak wenawada?modaya. cream wagayak thiyenawa kalin kiwuwa nam set karanawa. athuru abada naha. natural. sudu wenne naha. pahapath wenawa. rathu pata wage. suddonge pata
keeyak wenawada?modaya. cream wagayak thiyenawa kalin kiwuwa nam set karanawa. athuru abada naha. natural. sudu wenne naha. pahapath wenawa. rathu pata wage. suddonge pata
pm එකක් දැම්මා.keeyak wenawada?
මේ ඝර්ම කලාපයේ ක්‍රීම් ගාල විතරක් ඔය වැඩේ කොරන්න බෑ. ශීත කලාපයේ පුළුවන් වුණාට.modaya. cream wagayak thiyenawa kalin kiwuwa nam set karanawa. athuru abada naha. natural. sudu wenne naha. pahapath wenawa. rathu pata wage. suddonge pata
Pm එකක් දාන්නPiliyandala machan
මගේ බිස්නස් එකක් නෙවේ. pm දාපු අයට මට ඇත්ත කිවුවා. සම පැහැපත් වෙනවා. එතනින් එහාට බලාගන්න ඕනේ නැත්නම් ආයෙත් සන් බර්න් එන්න පුළුවන්මේ ඝර්ම කලාපයේ ක්‍රීම් ගාල විතරක් ඔය වැඩේ කොරන්න බෑ. ශීත කලාපයේ පුළුවන් වුණාට.
හොර බිස්නස් නොකර හිටං
Pm එකක් දාන්න
------ Post added on Oct 18, 2022 at 10:27 AM
ඔයා කියන කතාව හරි බ්‍රෝ. නමුත් දැන් අලුත් ක්‍රම තියෙනවා තමන් අකැමති විදිහේ දේවල් සක්සස්ෆුල් විදිහට වෙනස් කරගන්න පුලුවන්. මෙතන මටත් වුන සහ ගොඩක් අයට වෙන ප්‍රශ්නෙ තමයි ඒ දෙවල් කරගන්න ලෙජිට් ප්ලේස් එකක් හොයාගන්න බැරුව රැවටෙන එක. තමන්ගෙ ලඟ ඒකට වැය කරන්න කාලය සහ මුදල් තියෙනව නම් කෙනෙක් එහෙම කරාට කමක් නැහැ කියන එක තමයි මගේ මතය. ස්වභාවිකව අපිට වෙන දේවල් ඒ විදිහටම පිලිගන්න ඔනේ කියල එකක් නෑ. ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්නව කොන්ඩෙ සුදු නම් අවශ්‍ය අය කලු කරනව කොන්ඩෙ යනවට අකැමති නන් කොන්ඩෙ හිටවනවා දත් ඉස්සරහට ඇවිල්ල තියෙනවා නම් පැලට් එකක් දාලා ඒවා හදනවා,etc. දෙයක් හිතන්නෙ නැතුව මොඩයෙක් වගෙ අනිත් මිනිස්සුන්ට පිස්සු හුත්තා ගගා වැලලෙන්න එපාපිස්සු හුකන හුත්තලා...තමන්වත් අඩු තරමින් තමන් කවුද කියලා පිලිගන්න ඕනිනේ.මමත් පොඩි කාලේ සුදුයි.ඉස්කෝලේ කාලේ කැඩෙට් කලා.කලු වුනා ඊට පස්සේ.හැබැයි ඉතිං ඉන්නේ ඒ මම.මට මාව ශේප්.බඩ අඩු කරගනනවා තව ටිකක් එතකොට ලස්සනයි මට මාව....
roshana ondatjie kiaynne ex wifeමනුශගේ වයිෆ් ඔන්ඩච්ච් නේ, ඒකි සුදුයි නේ
මුකුත් හොයන්නෙ නැතුව ඔක්කොම ඉවර වෙන්කල් ඉන්ජෙක්ශන් ගහපු එක යකෝ පිස්සි හුකන වැඩක් කිව්වේ...මොනා ගැහුවද කියලවත් දන්නෙ නෑනේ...ඔයා කියන කතාව හරි බ්‍රෝ. නමුත් දැන් අලුත් ක්‍රම තියෙනවා තමන් අකැමති විදිහේ දේවල් සක්සස්ෆුල් විදිහට වෙනස් කරගන්න පුලුවන්. මෙතන මටත් වුන සහ ගොඩක් අයට වෙන ප්‍රශ්නෙ තමයි ඒ දෙවල් කරගන්න ලෙජිට් ප්ලේස් එකක් හොයාගන්න බැරුව රැවටෙන එක. තමන්ගෙ ලඟ ඒකට වැය කරන්න කාලය සහ මුදල් තියෙනව නම් කෙනෙක් එහෙම කරාට කමක් නැහැ කියන එක තමයි මගේ මතය. ස්වභාවිකව අපිට වෙන දේවල් ඒ විදිහටම පිලිගන්න ඔනේ කියල එකක් නෑ. ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්නව කොන්ඩෙ සුදු නම් අවශ්‍ය අය කලු කරනව කොන්ඩෙ යනවට අකැමති නන් කොන්ඩෙ හිටවනවා දත් ඉස්සරහට ඇවිල්ල තියෙනවා නම් පැලට් එකක් දාලා ඒවා හදනවා,etc. දෙයක් හිතන්නෙ නැතුව මොඩයෙක් වගෙ අනිත් මිනිස්සුන්ට පිස්සු හුත්තා ගගා වැලලෙන්න එපා
roshana ondatjie kiaynne ex wife
------ Post added on Oct 18, 2022 at 10:41 AM
ඉතිං sunburn වෙනව නම් වැඩක් තියෙනවා යෑ ක්‍රීම් ඉලිල්ලෙන්මගේ බිස්නස් එකක් නෙවේ. pm දාපු අයට මට ඇත්ත කිවුවා. සම පැහැපත් වෙනවා. එතනින් එහාට බලාගන්න ඕනේ නැත්නම් ආයෙත් සන් බර්න් එන්න පුළුවන්
උබ නෙමේ,ඩොක්ටර්කව්ද බ්‍රෝ
ඒ මගෙ බල්ලා බන් Chihuahua කෙනෙක්. පොඩි කාලෙ ගත්තෙ ඔය ෆොටෝ එකඋබ නෙමේ,ඩොක්ටර්
අනික උබ දාල තියෙන්නේ බල්ලෙක්ගෙ ෆොටෝ එකක්නේ,බල්ලොන්ව එහෙම අදුරගන්න බැ බන්
තොපිට පිස්සුද පකෝ ලක්ෂ 4ක් විතර වියදම් කරගෙන එක එකාට කියලා හොර ඉන්ජෙක්ශන් ගහගන්න සුදුවෙන්න කියලා? කෙල්ලෙක්නං තව කමක් නෑ. තෝ කොල්ලෙක් කියලා ශුවර්ද? බලපන් අතගාලා ඇට දෙකම තියේද කියලාපැය කාලක් වගේ එතන ඉඳලා යන්න කියල කියන්නෙ එයා. මට ඉන්ජෙක්ශන් එක ගහල පැය බාගයක් වගේ යද්දි පට්ට වියලි කැස්සක් එනවා. හුස්ම හිරවෙන්න වගේ යනව. දිලීප කිව්ව ඒක නෝමල් කියල. දවසක් නම් මාව මැරෙන්නම වගේ හුස්ම හිරවෙද්දි මම සැල්බියුටමෝල් ඉන්හේලර් එකක් අරන් ගැහුව ඒක ගැහුවෙ නැත්නම් මම මැරිල
තොපිට පිස්සුද පකෝ ලක්ෂ 4ක් විතර වියදම් කරගෙන එක එකාට කියලා හොර ඉන්ජෙක්ශන් ගහගන්න සුදුවෙන්න කියලා? කෙල්ලෙක්නං තව කමක් නෑ. තෝ කොල්ලෙක් කියලා ශුවර්ද? බලපන් අතගාලා ඇට දෙකම තියේද කියලා![]()
ඇත්ත කියපන් උබ LGBT පොන්ස් කෙනෙක් නේද? යකෝ කොල්ලෙක් නං හොදට ඇග හදලා කොන්ඩෙ රැවුල හොද කට් එකක් ගහලා ගත්තම ගැම්මට ඉන්න පුලුවන්නෙ පාට මොක උනත්?එක එකාගේ ඇට දෙක ගැන හොයන්න කලින් පොඩ්ඩක් අප්ඩේට් වෙන්න බ්‍රෝ. එක එක්කෙනාගේ preference වෙනස්. කොල්ලො මේවා කරනවද නැද්ද කියල පොඩ්ඩක් හොඳ සැලෝන් එකකට ගිහින් බලන්න. Grooming Allowance එකක් එකට ඇඩ් වෙන ජොබ්ස් එහෙමත් තියෙනවා.
මම LGBT නෙවෙයි බ්‍රෝ. හැබයි එහෙම වුනත් පොන්ස් ගගා වැලලෙන එක ඔයාගේ personality එකට හොඳ නෑ. තමන්ට සෙට් නැති අය discriminate කරන එක හොඳ නෑ බ්‍රෝ.ඇත්ත කියපන් උබ LGBT පොන්ස් කෙනෙක් නේද? යකෝ කොල්ලෙක් නං හොදට ඇග හදලා කොන්ඩෙ රැවුල හොද කට් එකක් ගහලා ගත්තම ගැම්මට ඉන්න පුලුවන්නෙ පාට මොක උනත්?
komarika mada aragena ganna reta awwe yanna epa galaමට සිරාවටම මානසික වදයක් වෙලා බන් තිබ්බෙ. මම 5 වසර වගේ වෙනකන් සුදුයි. ඉස්කෝලෙ ක්‍රිකට් ගැහුවා ඒ ලෙවල් පටන් ගන්නකන්. අගුරු කෑල්ලක් වගෙ කලු වුනා. ඉන්ටවල් එකටත් ගිනි අව්වෙ සෙල්ලම් කරනවා නිවාඩු කාලෙට ෆුල් ටයිම් ක්‍රිකට්. නවත්තල දැන් අවුරුදු 10ක් වගේ වෙනව ශේප් එකේ රිකව වුනා හැබයි ටෑන්/බ්‍රවුන් වගේ. පොඩි කාලෙ දැකපු හැමෝම කලු වෙලා කලු වෙලා ගානව මට එපාම වෙල හිට්යෙ