Dell laptop warranty

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මගේ Dell laptop එකේ warranty එක expire වෙන්න ලගයි.

    Warranty එක extend කරගන්න ඕන.

    Dell support line එකට කෝල් කරාම ලංකාවෙ සොෆ්ට්ලොජික් එකෙන් අහන්නලු. සොෆ්ට්ලොජික් එකේ උන් වටේ යවනව.

    දන්න කෙනෙක් කියන්න කෙලින්ම කෝල් කරන්න ඕන නම්බර් එක
     
    • Like
    Reactions: kinkon

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Dell customer portal එකේ ලැප්ටොප් එක රෙජිස්ටර් කරල support case එකක් open කරන්න

    https://www.dell.com/myaccount/en-us/overview
    Laptop එකේ අවුලක් උනාම මෙතනින් කරන්නේ මචං, ඒත් warranty දික් කරන්න බෑනේ මේකෙන්

    I got the number, thank you!
    ------ Post added on Oct 18, 2022 at 11:18 AM