Saloon Liyo Nugegoda

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
     
    • Like
    Reactions: Emarald and kinkon

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,056
    8,047
    113
    M-Town
    ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
    Appointment ekak dalalu yanna oneh
     
    • Love
    Reactions: SHAN_22

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,493
    3,423
    113
    උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.

    https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Appointment ekak dalalu yanna oneh
    Ela machan thanks
    උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.

    https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
    Konde rawula dekama bn. Munge call ekak dilada appointment eka danne?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,799
    22,060
    113
    Kaer Morhen
    thewitcher.com
    උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.

    https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
    budu ammo 3000k. mata awurudu 2k withara kapuwahaki konde lol
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    මම කපන්නේ කලින් ලියෝ එකේ වැඩ කරපු එකෙක්ගෙන් කොන්ඩේ රැවුල කපන්න 450යි...මසාජ් දැම්මොත් තමයි ආයේ ඇඩ් වෙන්නේ..උබ ටවුමේ ඇවිද්දොත් උබට හොද තැනක් සෙට් වෙයි...
     
    • Love
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    මම කපන්නේ කලින් ලියෝ එකේ වැඩ කරපු එකෙක්ගෙන් කොන්ඩේ රැවුල කපන්න 450යි...මසාජ් දැම්මොත් තමයි ආයේ ඇඩ් වෙන්නේ..උබ ටවුමේ ඇවිද්දොත් උබට හොද තැනක් සෙට් වෙයි...
    Eka parak hoda cut ekak gahagnna kiyala baluwe. Podi function kallakuth thiyenwa. Eeta passe e widiyata digatama kapaganna puluwan nisa
     
    • Like
    Reactions: Kodiya97

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.

    https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=

    Kirulapana Avenue පාර ලග මචන්
    පොල්හේන්ගොඩ හන්දියෙන්, හයි ලෙවල් පාර පැත්තට එද්දි තියෙන්නෙ,
    https://g.page/Rauba-Barbershop?share
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    ලොකු නම තියන ඒවටම යන්න ඕනෙ නෑ බං. මිඩ් ලෙවල් සැලුන් තියනවා දැන් පට්ටම වැඩ්ඩො ඉන්න. උබලගෙ ලගම ටවුන් එකේ තියන saloon වල fb page search කරලා බලපන්. ගොඩක් උන් පේජ් එකේ before after photo දානවා දැන්. ඒවගෙ මිඩ් ලෙවල් saloon එකක කොන්ඩෙයි රැවුලයි දෙකම 1000කට වගේ කපාගන්න පුලුවන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.

    https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
    අඩෝ මම යන සැලූන් එකේ කොණ්ඩෙයි රැවුලයි දෙකම කපලා මසාජ් එකකුත් දාලා 500යි නේ ගන්නෙ
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,493
    3,423
    113
    අඩෝ මම යන සැලූන් එකේ කොණ්ඩෙයි රැවුලයි දෙකම කපලා මසාජ් එකකුත් දාලා 500යි නේ ගන්නෙ
    budu ammo 3000k. mata awurudu 2k withara kapuwahaki konde lol
    මේ thread එක දාපු එක්කෙනා හොද සැලූන් එකක් හොයපු නිසා තමයි ප්ලේස් එක රෙකමන්ඩ් කරේ මන් , මම කොන්ඩෙ කපන්නෙත් මේ සැලූන් එකේම බාබර් කෙනෙක්ගෙන්මයි මචන් , මගේ හොදම යාලුවෙක් ඌ 😂 මට වියදම් වෙන්නෙ ඩන්හිල් දෙකක් විතරයි
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    Liyo එක නං පට්ට චාටර්, ඕකේ වැඩ පුරුදු වෙන උන් තමයි වැඩිහරියක් ඉන්නේ. මගේ කොන්ඩෙ කෑව එකපාරක්.
    ඊට පස්සේ දිගටම කැපුවෙ Scalp Hair & Beauty එකෙන්, සමන් කියල එකෙක් කරේ, ගාන නං ටිකක් සරයි. හැබැයි සමන තරං වැඩකරුවෙක් ලොවෙත් නෑ. ලගදි ඌ ඩුබායි ගියා මෙහේ ඉකොනොමි කෙස් නිසා.