O/L Results

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,503
    1
    42,614
    113
    ළමයාගේ දක්ෂතාවය අනුව මොකද්ද expect කරන result එක? කව්ද බන් ළමයා? නංගිගේ පුතාද? 😁
    හැකියාව තිබුණට ප්‍රයෝජනේ ගත්තෙ නෑ
    මං පන්ති කරන දවසට විතරයි ගණන් හදන්නෙ
    තනියම ගෙදර ඉද්දි ගාණක් හදන්න කම්මැලියි..

    එකම දේ දහපාරකට වඩා කියල දුන්න..
    B එකක් තමා හිතන්නෙ
    වෙලාව මදි වුණා කියන්නෙ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    හැකියාව තිබුණට ප්‍රයෝජනේ ගත්තෙ නෑ
    මං පන්ති කරන දවසට විතරයි ගණන් හදන්නෙ
    තනියම ගෙදර ඉද්දි ගාණක් හදන්න කම්මැලියි..

    එකම දේ දහපාරකට වඩා කියල දුන්න..
    B එකක් තමා හිතන්නෙ
    වෙලාව මදි වුණා කියන්නෙ
    මාත් එහෙම තමා එ කාලෙ. පට්ට කම්මැලියි ගණන් හදන්න. හැබැයි පන්තියෙදි කරන ටික ඔලුවෙ තියෙනවා. A එකක් දැම්මා ගණන් වලට.
     
    • Love
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    ෆේල් වෙලා තිබ්බොත් උටත් රිටාලින් කාඩ් එකක් අරන් දීපන් 🥲👍
    හොඳයිනෙ බං, වෙන උන් ඇපල්, ගැබ්ලින් දාද්දි මුන් දාන්නෙ රිටාලින්.
     
    • Haha
    Reactions: AnuradhaRa