රිසාල්ට්ස් අහන්න දෙයක් නෑ ඌ උඩින්ම ෆේල්. බලපන් නැත්ද කියල.ළමයෙක්ට ගණන් ඉගැන්නුව![]()
ළමයාගේ දක්ෂතාවය අනුව මොකද්ද expect කරන result එක? කව්ද බන් ළමයා? නංගිගේ පුතාද?ළමයෙක්ට ගණන් ඉගැන්නුව![]()
උගේ ජීවිතේම විනාසයි..ළමයෙක්ට ගණන් ඉගැන්නුව![]()
හැකියාව තිබුණට ප්‍රයෝජනේ ගත්තෙ නෑළමයාගේ දක්ෂතාවය අනුව මොකද්ද expect කරන result එක? කව්ද බන් ළමයා? නංගිගේ පුතාද?![]()
ගල් බෝතලයක් ඉල්ලපන් හොඳට පාස් උනොත්ළමයෙක්ට ගණන් ඉගැන්නුව![]()

මාත් එහෙම තමා එ කාලෙ. පට්ට කම්මැලියි ගණන් හදන්න. හැබැයි පන්තියෙදි කරන ටික ඔලුවෙ තියෙනවා. A එකක් දැම්මා ගණන් වලට.හැකියාව තිබුණට ප්‍රයෝජනේ ගත්තෙ නෑ
මං පන්ති කරන දවසට විතරයි ගණන් හදන්නෙ
තනියම ගෙදර ඉද්දි ගාණක් හදන්න කම්මැලියි..
එකම දේ දහපාරකට වඩා කියල දුන්න..
B එකක් තමා හිතන්නෙ
වෙලාව මදි වුණා කියන්නෙ
ෆේල් වෙලා තිබ්බොත් උටත් රිටාලින් කාඩ් එකක් අරන් දීපන්ළමයෙක්ට ගණන් ඉගැන්නුව![]()
හොඳයිනෙ බං, වෙන උන් ඇපල්, ගැබ්ලින් දාද්දි මුන් දාන්නෙ රිටාලින්.ෆේල් වෙලා තිබ්බොත් උටත් රිටාලින් කාඩ් එකක් අරන් දීපන්![]()