Aqua natural plant help

reuse

Well-known member
  • May 10, 2009
    849
    2,744
    93
    Kita ku
    www.youtube.com
    දන්න එකෙක් කියපල්ලකො කඩේ ගන්න තියන මේ ගස් ඇත්තටම වතුර යට හදෙන ඒවද කියලා.
    79E6274E-951D-4AC3-9B2F-5774EEA29CBB.jpeg
    60978553-9368-4BB7-88D5-7588A182598A.jpeg
    B0928C3B-8B84-41BE-B4BA-3CE6BB5A42AE.jpeg
    E2E59256-C8D8-4035-A148-D1D66610B675.jpeg
    9EE8315A-2235-4769-A0E6-91A1AD4FC7EE.jpeg
    AFFED1BC-DBB1-4318-ABCF-68A6D55D163B.jpeg
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මාළු නැතුව ගස් ටික විතරක් හදලා දැම්මා නම් ඒත් ලස්සනට තියෙයි 😁😌 Bump
     
    • Like
    Reactions: reuse

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ඔව්. හැබැයි ඕක ලොකු සීන් එකක් ටැංකි වලින් CO2 දෙන්න ඕනි තව ගැජමැටික් ගන්න ඕනි
    මාළුන්ගේ ඒවා විතරක් මදි CO2 ඕනි නැති ඒවත් තියෙනවා ඕනි තරම්
     
    • Like
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    849
    2,744
    93
    Kita ku
    www.youtube.com
    මාළු නැතුව ගස් ටික විතරක් හදලා දැම්මා නම් ඒත් ලස්සනට තියෙයි 😁😌 Bump
    Adi deka hamare tank ekak thiyanawa. Me gas tikak daala. ඇලකින් කක්කුට්ටෙකුයි ඉස්සෙකුයි අල්ලලා දාන්න බැලුවේ