කඩේ මොකක්ද බන් ???දන්න එකෙක් කියපල්ලකො කඩේ ගන්න තියන මේ ගස් ඇත්තටම වතුර යට හදෙන ඒවද කියලා.
Kelaniya water world eke. Photo nam internet eken gatteකඩේ මොකක්ද බන් ???
මාළුන්ගෙන් CO2 ලැබෙනවා නේද ?? පිටතිනුත් CO2 දුන්නම මාළුන්ට විෂ නැද්ද ??Ow , habai oya oni eliya co2 fertz denna oni
Adi deka hamare tank ekak thiyanawa. Me gas tikak daala. ඇලකින් කක්කුට්ටෙකුයි ඉස්සෙකුයි අල්ලලා දාන්න බැලුවේමාළු නැතුව ගස් ටික විතරක් හදලා දැම්මා නම් ඒත් ලස්සනට තියෙයිBump
naha plants walata witarai macn denna oniමාළුන්ගෙන් CO2 ලැබෙනවා නේද ?? පිටතිනුත් CO2 දුන්නම මාළුන්ට විෂ නැද්ද ??