කෙල්ලගේ හිත රිද්දන් නැතුව Breakup වෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද බන්?

Me too love you kivvothUbata scat fetish kiyapan kamathinm marrykaramu kiyapan
මං ඔයාට ආදරේ කරේ හදවතින්මයි නම්කියා
ඊයේ ඩොක්ටර් කිව්වා මගේ පපුවේ හිලක් කියලා
මට ඔයාව අමාරුවේ දාන්න බෑනේ නම්කියෝ
ඔයාට වෙන හොද කෙනෙක් හම්බවෙයි

හැබැයි ඉතින් පස්සෙ පසුතැවිලි නොවෙන තීරණයක් ගන්න.. ගුඩ් ලක්කෙල්ලගේ හිත රිද්දන් නැතුව Breakup වෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද බන්?![]()

පපු ටික එකතුකරානං හොඳවැයින් පෙනේරයක් හදාගන්න තිබුණ....අඩේ ඔය breakup වෙන්න ඕන උන් ඔක්කොම කියන්නේ පපුවේ හිල් කතාමයි.
ඔය කියන විදිහට හැම එකාගෙම පපුවේ හිල් තිබ්බ නම් මේලාට ලංකාවේ බාගයක්ම මැරිලා![]()
ම්ම් හොද බූට් එකක් කාලා වගේතමන් ආදරේ කරන කෙනාට තමන් කොච්චර ආදරේ ද කියලා දැනෙන්නේ නැති වුණාම දැනෙන දුක කියලා වැඩක් නෑ.... තීරණයක් ගන්න කලින් හිතලා බලන්න මචං .. ආදරේ කියන්නේ විහිළුවක් නෙමෙයි...
බූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....ම්ම් හොද බූට් එකක් කාලා වගේ
elakiri
කාටද මිනිහෙක්ටද...බූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....