ආ ඒක තමා, මල්සරා විදලාබූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....
photo එකක් දාන්න බලන්න
ආ ඒක තමා, මල්සරා විදලාබූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....
පල යන්න තෝ...කාටද මිනිහෙක්ටද...![]()
බූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....

හපෝ හපෝ, කෙල්ලෝ එක්ක හෙන වයිරයෙන් ඉන්න කෙනෙක් වගේ.. පද හදන්න එපා වට්ටි අම්ම වගේ.පපු ටික එකතුකරානං හොඳවැයින් පෙනේරයක් හදාගන්න තිබුණ....
කෝ බලන්න මූන.. ආ.... මුගේ හිනාව බලපන්කො..පල යන්න තෝ...
සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...

හරි ඉතිං මිනිහෙක් නෙමෙයිනං කමක් නෑ ඉතිං... කවුද එහෙනං... බලු කුක්කෙක්වත්ද...පල යන්න තෝ...
සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...
මොකෝ අවුල... තවු ටික පෙනේරෙකට වඩා වැඩිවෙයිද...හපෝ හපෝ, කෙල්ලෝ එක්ක හෙන වයිරයෙන් ඉන්න කෙනෙක් වගේ.. පද හදන්න එපා වට්ටි අම්ම වගේ.
දෙපොටක් ඇති එක් නූලක....පල යන්න තෝ...
සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...
ඒ මොකද්ද වෙනස් සබ්ජෙට් එකක් කිව්වේ??උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ
ආ ඒක තමා, මල්සරා විදලා
photo එකක් දාන්න බලන්න
I also faced the same situation.![]()
කෝ බලන්න මූන.. ආ.... මුගේ හිනාව බලපන්කො..![]()
දපොටක් ඇති එක් නූලක....
පළමු පොටේ ඈ ගෙතුමක් කර ඇත...
ඇගෙ ගෙතුම දෙස බලමින්....
දෙවෙනි පොට මොහු පටලවාගෙන ඇත...
ඒ මොකද්ද වෙනස් සබ්ජෙට් එකක් කිව්වේ??
බාගිය මිස්ට හොඳට කුස්සියෙ වැඩ පුරුදුයි වාගෙ...පපු ටික එකතුකරානං හොඳවැයින් පෙනේරයක් හදාගන්න තිබුණ....
එහෙම පුලුවන්ද බන්...කෙල්ලගේ හිත රිද්දන් නැතුව Breakup වෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද බන්?![]()
This one මචන්. තීරණයක් ගන්න කලින් ඔයිල් අයින් කරලා ඉදපන්. එතකොට මොලේ පෑදෙනවා හරි තීරණයක් ගන්න. විහිලු නෙවෙයි.තමන් ආදරේ කරන කෙනාට තමන් කොච්චර ආදරේ ද කියලා දැනෙන්නේ නැති වුණාම දැනෙන දුක කියලා වැඩක් නෑ.... තීරණයක් ගන්න කලින් හිතලා බලන්න මචං .. ආදරේ කියන්නේ විහිළුවක් නෙමෙයි...
පරසංගයා.....බාගිය මිස්ට හොඳට කුස්සියෙ වැඩ පුරුදුයි වාගෙ...
එහෙම පුලුවන්ද බන්...
ඇත්ත කියල අයින් වෙන එක හොඳ නැද්ද
------ Post added on Oct 24, 2022 at 6:40 PM
සමාජේ ගැන දැනීමක් තියෙනවානම් උඹ බොක්කෙන්ම ලව් කියලා ඒකිට දැනෙන්න එපැයි..සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
ඕවාඅපේ ලව් එක වැඩි නිසාඅපිම හදාගන්න මනස්ගාත.. මාත් උඹේ බෝට්ටුවේ තමයි 