Software Engineering වලින් අයිං වෙලා Tourism වලට බහින්න ඉන්නෙ. 
Lokuwata brain eka invest karanna ona nathi field ekaknam maru wenna puluwan. Business unath ewage tama. But godak studies walata invest karanna ona field ekak nam risk eka wadiSoftware Engineering වලින් අයිං වෙලා Tourism වලට බහින්න ඉන්නෙ.![]()
මම හිතුවෙ අනිත් පැත්තට. Studies වලට ගොඩක් invest කරන්න වෙනවා නම්, entry barrier එක නිසා competition එක අඩුයි කියලා.Lokuwata brain eka invest karanna ona nathi field ekaknam maru wenna puluwan. Business unath ewage tama. But godak studies walata invest karanna ona field ekak nam risk eka wadi
You have a point. But if you enter you will have more competition from people who already have more experience than you. Job ekak ganna amarui machan.මම හිතුවෙ අනිත් පැත්තට. Studies වලට ගොඩක් invest කරන්න වෙනවා නම්, entry barrier එක නිසා competition එක අඩුයි කියලා.
හැබැයි මම කැමති ඇග්රිකල්චර් ෆීල්ඩ් එකට. 
Tax eka wadhinawa. eka sure. But oya rate ekama wadhida kiyana eka tama sure naththe. Best option eka UAE/SG wage pathi walata maaru wena eka.මම IT Field එකේ ඉන්න එකෙක්. ත්‍රෙඩ් එකේ ටොපික් එකට නං අදාල නෑ. හැබැයි දන්න එකෙක් කියහන්කො අර ගහනවා කිව්ව ඉන්කම් ටැක්ස් එක සිරාවට ගහයිද කියලාසමහරු කියනවා ඔය පනත් ගෙනාවට පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්නෑ කියලා. හරියටම දන්න එකෙක් කියහන් ලෝන් එකක් දාල අලුත් කාර් එකකට යන්න හිතාගෙන ඉන්නෙ හැබැයි ටැක්ස් ගැහුවොත් චොර වෙයිද කියලත් හිත හිත ඔලුවට සමනල ගැටේ වැටිලා තියෙන්නෙ මේ ටිකේ.
Math ube seen ekamai. 4 years materials engineer. Now full time freelancer
Monawada ubala denna krnne?mn elec engineering kre
government uni ekak 4 yrs igena gtta
dn freelancing krnne.. mn issara idan owata asai
mara nidahasak.. job nm epama wela tibbe

ow bn lankawe education eke tiyena awula oka thamayi. anika gewal wala minissu balanne doctor nathnam engineer karanna podi unwa.ඔය ෆීල්ඩ් මාරු කරන්න ලොකුම හේතුව තමන් ආස දේ නොකිරීම ලකේ පංකාවෙ අධ්‍යාපනය සහ මිනිස්සුන්ගෙ අවුලක් ඉතින්.
සල්ලි බලාගෙන ෆීල්ඩ් මාරු කරනව නම් ටික කාලෙකින් ඕකත් එපා වෙයි![]()

ko ube thread eke update ekak dakke nane ladagiමමත් field මාරු කරන්න හිතන් වැඩ කරන්නේ.මන් දැනට ඉන්න field එකේ නම් සැලරි අව්ලක් නෑ.ඒත් මම මේකට කැමති නෑ පොඩ්ඩක්වත්.
මට දැන් හම්බෙන සැලරි එකෙන් හතරෙන් පංගුවක් හම්බුනත් කමක් නෑ කියලා හිතුනා ආස දෙයක් කරලා ඉන්න තියෙනවනම් කියලා හිතෙද්දි.
මම මේ කරන job එකෙත් වැඩ කරලා ගෙදර ආපු ගමන් රෑ වෙනකන්ම study වලට time දෙන්නෙත් ඒකයි
සල්ලි වැඩක්ම නැති දෙයක් කියලා හිතුනා මට ජීවිතේම ආස නැති දෙයක් කර කර ඉන්න වෙනවනම් කියලා හිතෙද්දි

Thread එක update කරන්න බැරි උනා මචන්.මම මේ දවස් වල react ඉගෙන ගන්න ගමන් ඉන්නේ.ඒ එක්කම BIT එකේ semester 1 එකත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ.තව full stack course එකකුත් කරනවා.ko ube thread eke update ekak dakke nane ladagi![]()
ela elaThread එක update කරන්න බැරි උනා මචන්.මම මේ දවස් වල react ඉගෙන ගන්න ගමන් ඉන්නේ.ඒ එක්කම BIT එකේ semester 1 එකත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ.තව full stack course එකකුත් කරනවා.