ෆීල්ඩ් මාරු කරන්න හිතන් ඉන්න අයට පොඩි උපදෙස් කීපයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    Software Engineering වලින් අයිං වෙලා Tourism වලට බහින්න ඉන්නෙ. 🙄
    Lokuwata brain eka invest karanna ona nathi field ekaknam maru wenna puluwan. Business unath ewage tama. But godak studies walata invest karanna ona field ekak nam risk eka wadi
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Lokuwata brain eka invest karanna ona nathi field ekaknam maru wenna puluwan. Business unath ewage tama. But godak studies walata invest karanna ona field ekak nam risk eka wadi
    මම හිතුවෙ අනිත් පැත්තට. Studies වලට ගොඩක් invest කරන්න වෙනවා නම්, entry barrier එක නිසා competition එක අඩුයි කියලා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මමත් field මාරු කරන්න හිතන් වැඩ කරන්නේ.මන් දැනට ඉන්න field එකේ නම් සැලරි අව්ලක් නෑ.ඒත් මම මේකට කැමති නෑ පොඩ්ඩක්වත්.

    මට දැන් හම්බෙන සැලරි එකෙන් හතරෙන් පංගුවක් හම්බුනත් කමක් නෑ කියලා හිතුනා ආස දෙයක් කරලා ඉන්න තියෙනවනම් කියලා හිතෙද්දි.

    මම මේ කරන job එකෙත් වැඩ කරලා ගෙදර ආපු ගමන් රෑ වෙනකන්ම study වලට time දෙන්නෙත් ඒකයි

    සල්ලි වැඩක්ම නැති දෙයක් කියලා හිතුනා මට ජීවිතේම ආස නැති දෙයක් කර කර ඉන්න වෙනවනම් කියලා හිතෙද්දි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,006
    113
    මගේ යාලුවෙක් ඉන්නවා, මෙහෙ BSc.Eng කරන ගමන් ස්කොල් එකකින් ජපන් ගිහින් එහේ studies කළා. ලොකු Japan Toyota factory අවුරුදු 8ක් Design Engineer වැඩ කරලා retire වුණා age 40. දැන් මෙහෙ කුඹුරු වැඩ කරනවා. FD එකක් දාගෙන ආතල් එකේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    මම හිතුවෙ අනිත් පැත්තට. Studies වලට ගොඩක් invest කරන්න වෙනවා නම්, entry barrier එක නිසා competition එක අඩුයි කියලා.
    You have a point. But if you enter you will have more competition from people who already have more experience than you. Job ekak ganna amarui machan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මම IT Field එකේ ඉන්න එකෙක්. ත්‍රෙඩ් එකේ ටොපික් එකට නං අදාල නෑ. හැබැයි දන්න එකෙක් කියහන්කො අර ගහනවා කිව්ව ඉන්කම් ටැක්ස් එක සිරාවට ගහයිද කියලා 🥲 සමහරු කියනවා ඔය පනත් ගෙනාවට පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්නෑ කියලා. හරියටම දන්න එකෙක් කියහන් ලෝන් එකක් දාල අලුත් කාර් එකකට යන්න හිතාගෙන ඉන්නෙ හැබැයි ටැක්ස් ගැහුවොත් චොර වෙයිද කියලත් හිත හිත ඔලුවට සමනල ගැටේ වැටිලා තියෙන්නෙ මේ ටිකේ.
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    මම IT Field එකේ ඉන්න එකෙක්. ත්‍රෙඩ් එකේ ටොපික් එකට නං අදාල නෑ. හැබැයි දන්න එකෙක් කියහන්කො අර ගහනවා කිව්ව ඉන්කම් ටැක්ස් එක සිරාවට ගහයිද කියලා 🥲 සමහරු කියනවා ඔය පනත් ගෙනාවට පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්නෑ කියලා. හරියටම දන්න එකෙක් කියහන් ලෝන් එකක් දාල අලුත් කාර් එකකට යන්න හිතාගෙන ඉන්නෙ හැබැයි ටැක්ස් ගැහුවොත් චොර වෙයිද කියලත් හිත හිත ඔලුවට සමනල ගැටේ වැටිලා තියෙන්නෙ මේ ටිකේ.
    Tax eka wadhinawa. eka sure. But oya rate ekama wadhida kiyana eka tama sure naththe. Best option eka UAE/SG wage pathi walata maaru wena eka.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    ඔය ෆීල්ඩ් මාරු කරන්න ලොකුම හේතුව තමන් ආස දේ නොකිරීම ලකේ පංකාවෙ අධ්‍යාපනය සහ මිනිස්සුන්ගෙ අවුලක් ඉතින්.
    සල්ලි බලාගෙන ෆීල්ඩ් මාරු කරනව නම් ටික කාලෙකින් ඕකත් එපා වෙයි :P
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඔය ෆීල්ඩ් මාරු කරන්න ලොකුම හේතුව තමන් ආස දේ නොකිරීම ලකේ පංකාවෙ අධ්‍යාපනය සහ මිනිස්සුන්ගෙ අවුලක් ඉතින්.
    සල්ලි බලාගෙන ෆීල්ඩ් මාරු කරනව නම් ටික කාලෙකින් ඕකත් එපා වෙයි :P
    ow bn lankawe education eke tiyena awula oka thamayi. anika gewal wala minissu balanne doctor nathnam engineer karanna podi unwa.
    awurudu 25-26 wenakan kisi idea ekak tibbe na monawada karanne kiyala. dan wada karanne youtube walin igena gaththa dewal walin :D

    මමත් field මාරු කරන්න හිතන් වැඩ කරන්නේ.මන් දැනට ඉන්න field එකේ නම් සැලරි අව්ලක් නෑ.ඒත් මම මේකට කැමති නෑ පොඩ්ඩක්වත්.

    මට දැන් හම්බෙන සැලරි එකෙන් හතරෙන් පංගුවක් හම්බුනත් කමක් නෑ කියලා හිතුනා ආස දෙයක් කරලා ඉන්න තියෙනවනම් කියලා හිතෙද්දි.

    මම මේ කරන job එකෙත් වැඩ කරලා ගෙදර ආපු ගමන් රෑ වෙනකන්ම study වලට time දෙන්නෙත් ඒකයි

    සල්ලි වැඩක්ම නැති දෙයක් කියලා හිතුනා මට ජීවිතේම ආස නැති දෙයක් කර කර ඉන්න වෙනවනම් කියලා හිතෙද්දි
    ko ube thread eke update ekak dakke nane ladagi :rolleyes:
     
    • Love
    Reactions: ST.PIERRE

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    මම හිතන්නෙ රත්තරනින් නාන රස්සවක් උනත් හිතේ සතුට නැතිනම් මාරු කරන්න. විදවන්න තරම් ජීවිතය දිගු නැත. විදින්න පුවවන් දෙයක් කරන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ko ube thread eke update ekak dakke nane ladagi :rolleyes:
    Thread එක update කරන්න බැරි උනා මචන්.මම මේ දවස් වල react ඉගෙන ගන්න ගමන් ඉන්නේ.ඒ එක්කම BIT එකේ semester 1 එකත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ.තව full stack course එකකුත් කරනවා.
     
    • Love
    • Like
    Reactions: Amila llll and SK29

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Thread එක update කරන්න බැරි උනා මචන්.මම මේ දවස් වල react ඉගෙන ගන්න ගමන් ඉන්නේ.ඒ එක්කම BIT එකේ semester 1 එකත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ.තව full stack course එකකුත් කරනවා.
    ela ela
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,031
    18,950
    113
    මම වවන සීන් එකේ ඉන්නෙ.. උඹලට ලබන අවුරුද්දෙ මැදක වගේ ඉදල ඕගනික් Broccoli , Spinach , Cauliflower, Cabbage සමග සුපිරි එලවලු ටිකක් දෙන්න තමා හිතන් ඉන්නෙ..