මේ දවස්වල ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා ෆීල්ඩ් මාරු කරන්න Opinion ඉල්ලලා. එ නිසා හිතුවා මගේ ideas ටිකක් ශෙයාර් කරන්න.
මේක ගොඩක් අදාල වෙන්නේ වෙන ෆීල්ඩ් වල ඉන්දන් IT ෆීල්ඩ් එකට එන්න හදන අයට. මගේ මතය තමයි, ගොඩක් study/practice කරන්න ඔන ෆීල්ඩ් එකක් නම් කෙල වෙන්න තියෙන chance එක වැඩි කියලා.
ඉතින් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න පුලුවන්. ඉතින් මේක ඇවිල්ලා ආවට ගියාට ගන්න පුලුවන් decision එකක් නෙවී. සමහර වෙලාවට ඉන්න තත්වෙට වඩා නරක තැනකට වැටෙන්න පුලුවන්.
මේක ගොඩක් අදාල වෙන්නේ වෙන ෆීල්ඩ් වල ඉන්දන් IT ෆීල්ඩ් එකට එන්න හදන අයට. මගේ මතය තමයි, ගොඩක් study/practice කරන්න ඔන ෆීල්ඩ් එකක් නම් කෙල වෙන්න තියෙන chance එක වැඩි කියලා.
- මොටිවේශන් එක මොකක්ද කියල හිතන්න. සල්ලි කියන දේ විතරක්ම නම් වෙලාවක එපා වෙන්න පුලුවන්. අකමැත්තෙන් කරන ජොබ් කෝමත් කාලෙකින් එපා වෙනවා.
- ඔයාගේ වයස මොකක්ද්? දැනට තියෙන commitments මොනාද? වයසට යන්න යන්න අපිට ඉගෙන ගන්න තියෙන ආසා අඩු වෙනවා, හැකියාව අඩු වෙනවා. company කැමති අඩු වයසේ අයව ගන්න. commitments කියන්නෙ වයිෆ් ලමයි ඉන්නවානම් ඉගෙන ගන්න තියෙන ටයිම් අඩු වෙනවා. ගෙදර ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්.
- එන්ටෙර් වෙන්න යන ෆීල්ඩ් එකේ demand එක කෝමද? competition වැඩි නම් ඔයාට චාන්ස් අඩුයි
- ඕනම ජොබ් එකක enter වෙන තැනක් තියෙනවා, එතන පඩිය සමහර වෙලාවට ඔයා දැන් ගන්න පඩියට වැඩිය අඩුවෙන්න පුලුවන්. ඔයා ඒකට ලෑස්තිද?
- ඉගෙන ගන්නවා කියන්නේ නිකන් පොතක් බලලා,video බලලා ගොඩ දාන එක නෙවී. practice කරන්න ඕනා. ඒකට ඔයාගේ plan එක මොකක්ද?
- ඔයාට ජොබ් එකක් දෙන්න ඔයාට ඔෆර් කරන්න පුලුවන් differentiation එක මොකක්ද?
- ඔයාට හොදට cඔන්cඑන්ට්‍රටෙ කරන්න පුලුවන් කෙනෙක්ද? එහෙම නැත්තන් අමාරු වෙන්න පුලුවන්
- ඔයාට ඔයා මරු වෙන ෆීල්ඩ් එකේ පොඩි හරි exposure එකක් තියෙනවද? eg: uni එකේ බේසික්ස් ටීච් කලාද? එහෙම නැත්තන් අමාරු වෙයි.
- ජොබ් නැති කාලේ, ජොබ් එකක් නැතිව ජීවත් වෙන්න fund එකක් (backup fund) තියෙනවද? - සිරි අය්යා @siri_ayya
ඉතින් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න පුලුවන්. ඉතින් මේක ඇවිල්ලා ආවට ගියාට ගන්න පුලුවන් decision එකක් නෙවී. සමහර වෙලාවට ඉන්න තත්වෙට වඩා නරක තැනකට වැටෙන්න පුලුවන්.
Last edited: