Green house එකකද කොරන්නෙමම වවන සීන් එකේ ඉන්නෙ.. උඹලට ලබන අවුරුද්දෙ මැදක වගේ ඉදල ඕගනික් Broccoli , Spinach , Cauliflower, Cabbage සමග සුපිරි එලවලු ටිකක් දෙන්න තමා හිතන් ඉන්නෙ..

Green house එකකද කොරන්නෙමම වවන සීන් එකේ ඉන්නෙ.. උඹලට ලබන අවුරුද්දෙ මැදක වගේ ඉදල ඕගනික් Broccoli , Spinach , Cauliflower, Cabbage සමග සුපිරි එලවලු ටිකක් දෙන්න තමා හිතන් ඉන්නෙ..
එහෙම තමා හිතන් ඉන්නෙ...Green house එකකද කොරන්නෙ![]()
gahanawa IMF enna ona nam eka nisa thama godak connection thiyena Head postions wala ewun ehemath wena rata walata yanne wedak na idalaමම IT Field එකේ ඉන්න එකෙක්. ත්‍රෙඩ් එකේ ටොපික් එකට නං අදාල නෑ. හැබැයි දන්න එකෙක් කියහන්කො අර ගහනවා කිව්ව ඉන්කම් ටැක්ස් එක සිරාවට ගහයිද කියලාසමහරු කියනවා ඔය පනත් ගෙනාවට පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්නෑ කියලා. හරියටම දන්න එකෙක් කියහන් ලෝන් එකක් දාල අලුත් කාර් එකකට යන්න හිතාගෙන ඉන්නෙ හැබැයි ටැක්ස් ගැහුවොත් චොර වෙයිද කියලත් හිත හිත ඔලුවට සමනල ගැටේ වැටිලා තියෙන්නෙ මේ ටිකේ.
Monawada ubala denna krnne?
Uni education eka patta saapayak ban. ENTC select wenna karnana asa un newi, high rank tiyena ENTC giyama job opportunities wadi kiyala danna set eka. mama danna patta practical electronic dial hitiya wena department walata watune. Mech karanna aasa un rank eka nisa tronic awilla hitiya.Mn mora campus 1st year eke exm anagena materials select una. Itruru aurudu tika ohe gewila giya. CS kranna asawen hitiye man.
Campus eke system eka nan chora.
Den self learning krala front end web developing krnne.
hamboo dead yakoo.....ඔය වෙන ශේත්‍ර වල උන් ආවම වසන්තය එයි කියලා හිතනවදබලමුකෝ . අපේ මොලවල් වලින් දුම් දමන්න අපිට පෝරියල් සෙට් කරනවා. කෙලින්ම ප්‍රඩක්ශන් එකේ ටෙස්ට් කරයි
![]()
මම හිතන්නෙ රත්තරනින් නාන රස්සවක් උනත් හිතේ සතුට නැතිනම් මාරු කරන්න. විදවන්න තරම් ජීවිතය දිගු නැත. විදින්න පුවවන් දෙයක් කරන්න.
I left from Production . Salary is too much , no time to spending.at Young old days.මම හිතන්නෙ රත්තරනින් නාන රස්සවක් උනත් හිතේ සතුට නැතිනම් මාරු කරන්න. විදවන්න තරම් ජීවිතය දිගු නැත. විදින්න පුවවන් දෙයක් කරන්න.
මේකයි මචන් engineer කෙනෙක් කියන්නෙ developer කෙනෙක්ට වඩා එහා දෙයක්නෙ. Electronic, telco වගේ උනත් ඒ කතාවමයි. කැම්පස් වල සිලබස් හැදෙන්නෙ එතනට. උබලගෙ engineering කරල වෙන රටක අදාල ජොබ් වලට හෝ higher education යන එකෙක්ට Engineering degree එකකින් බලාපොරොත්තු වෙන දැනුම හම්බෙලා තියෙන්න ඕනෙ. ලංකාවෙ Engineering ජොබ් නෑ ඒකයි කතාව. Civil උනත් එච්චරයි. ගොඩක් Civil ඉන්ජො කරන්නෙත් Site supervisor ගෙ වැඩ.Uni education eka patta saapayak ban. ENTC select wenna karnana asa un newi, high rank tiyena ENTC giyama job opportunities wadi kiyala danna set eka. mama danna patta practical electronic dial hitiya wena department walata watune. Mech karanna aasa un rank eka nisa tronic awilla hitiya.
Tronic ekey godak un SW job karanne. athatma tronic karana una maara adui. Telco dan patta chora. CS kiwwata apey kaaley networking module patta aduwen tibbe. Danna hama dema igena gaththe intern and job ekedi.
E athin gaththo private uni patta sira. Un atleast lankawe job market ekata hariyanna teach karanawa.
Degree eka hadanna ona ban ratey job market ekata misak wena magul walata newine. anika keeyen kee denekda higher studies walata yanne?මේකයි මචන් engineer කෙනෙක් කියන්නෙ developer කෙනෙක්ට වඩා එහා දෙයක්නෙ. Electronic, telco වගේ උනත් ඒ කතාවමයි. කැම්පස් වල සිලබස් හැදෙන්නෙ එතනට. උබලගෙ engineering කරල වෙන රටක අදාල ජොබ් වලට හෝ higher education යන එකෙක්ට Engineering degree එකකින් බලාපොරොත්තු වෙන දැනුම හම්බෙලා තියෙන්න ඕනෙ. ලංකාවෙ Engineering ජොබ් නෑ ඒකයි කතාව. Civil උනත් එච්චරයි. ගොඩක් Civil ඉන්ජො කරන්නෙත් Site supervisor ගෙ වැඩ.