Vaseline Men's Review

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    photo-2022-11-02-20-53-49.jpg

    මේක ගැන නම් කියන්න වචන නෑ යූස් කරන්න අරන් සති හතරකින් තමා මම මෙහෙම දාන්නෙ. මගේ හම පට්ටම වියලියි අත එහෙම කැසුවොත් සුදු පාටට හීරුණ පාරවල් හිටිනවා. මම නිකමට මේක අරන් ගෑවා. ස්කින් එකේ වියලි ගතිය ගියා වගේම healthy ගතියක් ආවා. මේක බොඩි ඇන්ඩ් ෆේස් ලෝශන් එකක් ඉතින් බය නැතුව මූනෙත් ගාන්න පුලුවන්. මගේ මූණේ සාමන්‍යෙන් කිසිම දෙයක් ගාන්න බෑ ඇලර්ජික් වෙනවා හැබැයි මේක ගෑවහම එහෙම අවුලක් නෑ. මේකෙ තියෙන හොදම දේ තමා ගාලා වේලෙනකල් ඉන්න ඕනි නෑ එවලෙම absorb වෙනවා. ගෑවද කියලා හොයා ගන්නවත් බැරි වෙන්න. තව දෙයක් තමා මේකේ සුවඳ පට්ටම masculine smell එකක් තියෙන්නේ. කෙල්ලන්ගෙන් compliments එනවා (මට නම් වැඩක් නෑ ඉතින්).

    මම ඕර්ඩර් කලේ මෙන්න මේකෙන් දවස් දෙකකින් ගෙදරටම ආවා Made in the UK
    https://watsans.lk/Product-Details/VASELINE-MEN-FAST-ABSORBING-BODY-LOTION-600ML/4000
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හායි ගේ බෝයි
    ප්‍රිම්පල් වලට ගාන්න මොනවත් නැද්ද? මේ උට්ට මාස්ක් එකට එනවා වැඩී :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    උඹ මේක ගාන්න විතරද පාවිච්චි කරන්නෙ 🌚

    ඔව් බන් අනිත් වැඩ වලට ඉතින් කෙල තමා

    හායි ගේ බෝයි
    ප්‍රිම්පල් වලට ගාන්න මොනවත් නැද්ද? මේ උට්ට මාස්ක් එකට එනවා වැඩී :(

    උඹ මූනේ සබන් ගානවද නැත්තන් ෆේස් වොශ් හරි?
    ------ Post added on Nov 2, 2022 at 9:09 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උඹ මූනේ සබන් ගානවද නැත්තන් ෆේස් වොශ් හරි?
    ඕවා බලන්නේ නෑ බන්, අතට අහුවෙන එක ගානවා:sorry:
    face wash එකක් ගාන්න ඉන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    ඕවා බලන්නේ නෑ බන්, අතට අහුවෙන එක ගානවා:sorry:
    face wash එකක් ගාන්න ඉන්නේ

    මම කියනවට මූණේ මොකුත් නොගා. පිරිසිදු වතුරෙන් විතරක් හෝදලා බලහන්කො සති දෙකක් විතර ආයේ කිසිම කුරුලෑවක් වෙනවද කියලා. සබන් / ෆේස් වොශ් වලට තමා කුරුලෑ වැඩි වෙන්නේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,653
    1
    9,246
    113
    colombo
    👍👍

    මේවත් යුනිලීවර්... බෑන් වෙලා නැතුව ඇති නේ..??

    නෑ නෑ. ඒ සීන් එක ගියේ ස්ප්‍රේ කරන ඒවට බන්. ඒකත් ඇමරිකාවේ ප්‍රඩක්ට්ස් වල
     
    • Wow
    Reactions: PHBhagya

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,433
    113
    මගේ තියෙන්නෙත් වියළි හමක්. වෙනමොනවත් නම් ගාන්නෙ නෑ, lacto calamine විතරයි ගාන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    photo-2022-11-02-20-53-49.jpg

    මේක ගැන නම් කියන්න වචන නෑ යූස් කරන්න අරන් සති හතරකින් තමා මම මෙහෙම දාන්නෙ. මගේ හම පට්ටම වියලියි අත එහෙම කැසුවොත් සුදු පාටට හීරුණ පාරවල් හිටිනවා. මම නිකමට මේක අරන් ගෑවා. ස්කින් එකේ වියලි ගතිය ගියා වගේම healthy ගතියක් ආවා. මේක බොඩි ඇන්ඩ් ෆේස් ලෝශන් එකක් ඉතින් බය නැතුව මූනෙත් ගාන්න පුලුවන්. මගේ මූණේ සාමන්‍යෙන් කිසිම දෙයක් ගාන්න බෑ ඇලර්ජික් වෙනවා හැබැයි මේක ගෑවහම එහෙම අවුලක් නෑ. මේකෙ තියෙන හොදම දේ තමා ගාලා වේලෙනකල් ඉන්න ඕනි නෑ එවලෙම absorb වෙනවා. ගෑවද කියලා හොයා ගන්නවත් බැරි වෙන්න. තව දෙයක් තමා මේකේ සුවඳ පට්ටම masculine smell එකක් තියෙන්නේ. කෙල්ලන්ගෙන් compliments එනවා (මට නම් වැඩක් නෑ ඉතින්).

    මම ඕර්ඩර් කලේ මෙන්න මේකෙන් දවස් දෙකකින් ගෙදරටම ආවා Made in the UK
    https://watsans.lk/Product-Details/VASELINE-MEN-FAST-ABSORBING-BODY-LOTION-600ML/4000
    Out of stock
     
    • Sad
    Reactions: tupac97