මේක ගැන නම් කියන්න වචන නෑ යූස් කරන්න අරන් සති හතරකින් තමා මම මෙහෙම දාන්නෙ. මගේ හම පට්ටම වියලියි අත එහෙම කැසුවොත් සුදු පාටට හීරුණ පාරවල් හිටිනවා. මම නිකමට මේක අරන් ගෑවා. ස්කින් එකේ වියලි ගතිය ගියා වගේම healthy ගතියක් ආවා. මේක බොඩි ඇන්ඩ් ෆේස් ලෝශන් එකක් ඉතින් බය නැතුව මූනෙත් ගාන්න පුලුවන්. මගේ මූණේ සාමන්‍යෙන් කිසිම දෙයක් ගාන්න බෑ ඇලර්ජික් වෙනවා හැබැයි මේක ගෑවහම එහෙම අවුලක් නෑ. මේකෙ තියෙන හොදම දේ තමා ගාලා වේලෙනකල් ඉන්න ඕනි නෑ එවලෙම absorb වෙනවා. ගෑවද කියලා හොයා ගන්නවත් බැරි වෙන්න. තව දෙයක් තමා මේකේ සුවඳ පට්ටම masculine smell එකක් තියෙන්නේ. කෙල්ලන්ගෙන් compliments එනවා (මට නම් වැඩක් නෑ ඉතින්).
මම ඕර්ඩර් කලේ මෙන්න මේකෙන් දවස් දෙකකින් ගෙදරටම ආවා Made in the UK https://watsans.lk/Product-Details/VASELINE-MEN-FAST-ABSORBING-BODY-LOTION-600ML/4000


