SLT Fibre connection එකක් තියෙනව ඒක Downgrade කරල අඩුම Internet package එකකට දාගන්න පුලුවන්ද? Web Family Plus කියන එකේ ඉන්නෙ.
Dialog prepaid router එකට reload දදා පාවිච්චි කරන එක ලාබයි වගේ, ඒත් අවශ්‍ය වෙලාවට තඩි ෆයිල් එකක් බා ගන්න fibre එක අඩුම පැකේජ් එකක තියාගන්නත් ඕන.
SLT සයිට් එකේ විදියටනම් මේකෙන් පල්ලෙහාට යන්න එකක් නෑ වගේ