BSc (Hons) Business Management Top-up Degree - Northumbria University

randika078

Well-known member
  • Jan 27, 2008
    571
    302
    63
    ශ්‍රී ලංකාවෙ
    BSc (Hons) Business Management Top-up Degree - Northumbria University

    මේ Degree එක කරපු අය කවුද ඉන්නෙ? පොඩ්ඩක් විස්තර කියන් සාපේක්ෂව බැලුවොත් අමාරුද නැද්ද කියලා.. ඒ වගේම පිලිගැනීම කොහොමද?
    මොකද මේක කරපු ගොඩක් අය ඕස්ට්‍රේලියා යනවා දැකලා තියෙනවා..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕස්ට්‍රේලියා යනවා කියන්නෙ ඉතිං ඒ යන්නෙත් ආපහු student visa දාලා වෙන්න ඇති. ඩිග්‍රිය තිබ්බට, ඩිග්‍රියෙන් පස්සෙ related work experience නැතුව job එකක් ගොඩ දාගන්න බෑ නෙ.
     
    • Like
    Reactions: randika078

    randika078

    Well-known member
  • Jan 27, 2008
    571
    302
    63
    ශ්‍රී ලංකාවෙ
    ඕස්ට්‍රේලියා යනවා කියන්නෙ ඉතිං ඒ යන්නෙත් ආපහු student visa දාලා වෙන්න ඇති. ඩිග්‍රිය තිබ්බට, ඩිග්‍රියෙන් පස්සෙ related work experience නැතුව job එකක් ගොඩ දාගන්න බෑ නෙ.
    Previous work experience පෙන්නලා යන්නෙ මචන් Skill Visa වලට.. අනිත් University වලට සාපේක්ශව මේක කරන හැමෝම යනවා බන් ඒකයි... රෑන්ක් එක හොදයි මේ University එකේ..

    Bcs karala oka jaranna puluwanda
    BCS කියන්නෙ IT නෙ බන්.. මේක Business Mgt.

    nsbm eke ned?
    නෑ මචන්.. BMS Wellawatte
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Previous work experience පෙන්නලා යන්නෙ මචන් Skill Visa වලට.. අනිත් University වලට සාපේක්ශව මේක කරන හැමෝම යනවා බන් ඒකයි... රෑන්ක් එක හොදයි මේ University එකේ..
    බොරු බං. අහුවෙන්න එපා.
    "Post qualification" experience ඉල්ලන්නෙ Australia වලට අනාදිමත් කාලෙක ඉඳලම.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒ කියන්නෙ ඕක ඉවර වෙලා කෙලින්ම Ausi යනවා කියන්නෙ ආයේ Studies වලටද?
    ඒක තමා මම කියපු කතාවෙ තේරුම.

    student, skilled worker කියලා visa type දෙකක් විතරක් නෙවේ තියෙන්නෙ හැබැයි.
    මේක බලපංකො.
    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing
     
    • Love
    Reactions: randika078

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    බොරු බං. අහුවෙන්න එපා.
    "Post qualification" experience ඉල්ලන්නෙ Australia වලට අනාදිමත් කාලෙක ඉඳලම.
    Top up ekakata passe 2 years vage work experience thiyenawanam aussi yanna puluwanda ban