Lankawe Ariana Grande

monson

Well-known member
  • May 7, 2007
    24,994
    27,157
    113
    ekita ammage sindu kiyanna tahanam
    රූකාන්ත චන්ද්‍රලේකා UNP එකට support නිසා ඉස්සර චන්ද්‍රිකාගේ කාලේ පොදු පෙරමුණ චන්ද්‍රලෙකට මඩ ගහන්න හදපු බොරුවක්. ඔය shyami nadeesha පොඩි කාලේ එයාගේ තාත්තා එයා ලව්වා පොදු පෙරමුණේ stage වල චන්ද්‍රලේකාගෙ සින්දු කියෙව්වා. රූකාන්ත චන්ද්‍රලේකා රයිනි වින්ඩ් කලින් කසාදෙ ළමයි එක්ක එකට ඉන්නවා යාළුවො වගේ :lol:

    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    තමන්ගෙ ළමයට එහෙම කරන්න පුළුවන් කියන්නෙ ඉතින්... 😐
    Chandralekage sindu godak hadala atte Rookantha eka hinda ehema kiyanna denne natuwa ati

    Boru kiyanna epa yako
    mama hituwe atta kiyala. seen eka hariyata danne an
    ------ Post added on Nov 4, 2022 at 10:27 PM

    රූකාන්ත චන්ද්‍රලේකා UNP එකට support නිසා ඉස්සර චන්ද්‍රිකාගේ කාලේ පොදු පෙරමුණ චන්ද්‍රලෙකට මඩ ගහන්න හදපු බොරුවක්. ඔය shyami nadeesha පොඩි කාලේ එයාගේ තාත්තා එයා ලව්වා පොදු පෙරමුණේ stage වල චන්ද්‍රලේකාගෙ සින්දු කියෙව්වා. රූකාන්ත චන්ද්‍රලේකා රයිනි වින්ඩ් කලින් කසාදෙ ළමයි එක්ක එකට ඉන්නවා යාළුවො වගේ :lol:

    seen eka meka wenna ati ehenam
    ------ Post added on Nov 4, 2022 at 10:28 PM

    අහ්හ් සනුකකක්‌ක්‌ක්ක්‍රක්‌ක්‌ 🌚
    mn sanuka laginwath tiyanna ba :baffled: :cry:
    ------ Post added on Nov 4, 2022 at 10:28 PM
     
    • Like
    Reactions: menaka60