යාලුවනේ laptop එක වොරන්ටි ක්ලෙම් කරන්න jkoa ගෙනියන්න හිතාගෙන ඉන්නේ. hardware අවුලක් නෙමෙයි bios brick වෙලා. එතනින් අවුලක් නැතුව වොරන්ටි ගත්ත අය ඉන්නවද. එක්කෙනෙක් කිව්වා ලැප් එක එතන තියලා එන්න එපා එවෙලෙම හදාගෙන එන්න කියලා. එහෙම පුලුවන්ද? තව epsi එකත් asus කරනවා කියලා තිබුනා.
