මගේ Google Drive එක ගැලවිලා... එක එක Script Run කරල බැලුව. දැන් අච්චාරුවක් වෙලා තියෙන්නේ. මං බැලුවේ, ලැප් එක format කරල ආයෙ අලුතින්ම දාන්න...
80GB විතර upload කරන්න වෙනවා...
මේකට මොකද්ද හොඳම ක්‍රමේ....
80GB විතර upload කරන්න වෙනවා...
මේකට මොකද්ද හොඳම ක්‍රමේ....


