ලෝන් එකකට අත්සන් කරා.. හෙල්ප්! 😥😥

hitter

Well-known member
  • Dec 4, 2016
    4,347
    6,447
    113
    මම උන්ට දීල තිබ්බෙ + ඒ කාලෙ පඩි ආවෙ නේශන්ස් ට්‍රස්ට් බැන්ක් එකට.මං දැන් ඒව පාවිච්චි කරන්නෙ නෑ. සම්පත් බෑන්ක් පාවිච්චි කරන්නෙ ඒවටත් අවුල් ද?

    අවුල් බන්. ඔකුන් නඩු දැම්මොත් උබෙ නමට තියන වත්කමක් හරි විකුනලා ගෙවන්න ඔන. උබෙ නමට සතයක්වත් නැත්නම් උබට කියන්න පුලුවන් කන්න බොන්නවත් සල්ලි නෑ කියලා. ජොබ් එක නැති හින්දා. නැත්නම් ඇපකරුවන් දෙකට බෙදාන් ගෙවන්න ඔන

    Ahema karoth muge nama CRIB eke blacklist wenawane.Hodama wade Uba sign kare nathnam LOLC headoffice ekata wage gihin case ekek adina eka.

    ඔව් ලොන් ගන්න නම් බෑ ආයෙ.

    එක තමා ඉස්සෙල්ලා හොර අත්සන් ගහල ද කියලා බලන්න වෙයි බන්
    ------ Post added on Jun 3, 2022 at 2:12 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    උබ හරියට ගේම ගැහුවොත් උබට වන්දියකුත් අරගෙන වැඩේ ක්ලොස් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,488
    1,540
    113
    mama nm mage policy ekak vidiyata sign karanne na kiyala kelinma kiynwa bn, mama loan ekak danwanm tyna magulak apayata tyla danwa.

    magr loku seen nisa anthimata mokekwath nathi weida danne na, eth oya magul walata sign krpau un inne patta bayen bn.

    jobak na kiyanna bane bn,
    Ape game set ekak hitiya. Un set eka ekathu wela oya group loan damma. Micro finance. ehema set wela passe bank walin loan gannath patan gaththa. Othana eka ganu kenek loan hira wela train ekata bella thibba. eyage ape ta sign karapu ekata gewanna una. Ehema salli thiyena ayath newei. dan gedrar dennama hamba kara kara gewanawa. Ape ammath ekkath oya kattiya tharaha una sign kare na kiyala. Freedom eka nathi wena eka wenne sign karama
     
    • Sad
    Reactions: Mr.Thor

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,617
    3,489
    113
    මෙකයි මචන් සීන් එක මගෙ යාලුවෙක් ලක්ශ 10ක ලෝන් එකක් ගත්ත LOLC එකෙන් 2017 දි.ඒකෙ එක ඇපයකට අත්සන් කරෙ මම. .මු මචන් කිසි අවුලක් නැ ලෝන් එක අවුරුදු 3 කින් සම්පුර්න්යෙන් ගෙවල ඉවර කරා.

    මු මචන් ආයෙ 2020 දි රුපියල් ලක්ශ 8 ක තව ලෝන් එකක් අරගෙන තියනවා ඒ LOLC බ්‍රාන්ච් එකෙන්ම. කොහොමහරි මූ කලින්එකේ ඇපයකට අත්සන් කරපු එවුන්ගෙ ඒවම දාල තමයි ලෝන් එක අරන් තියෙන්නෙ. මම හරියටම දන්නෙ නැ තව ලොන් එකකට මු කොහොමද මගෙ අත්සන ගත්තෙ කියල මොකද පල්වෙනි ලෝන් එකෙන් පස්සෙ මුත් එක්ක තිබ්බ ඔක්කොම සම්බන්දතා නැති උනා ජොබ් මරු උන සීන් නිසා.
    දැන් LOLC එකෙන් මට ලියුම් එවන්ව ගෙදරට ලක්ශ 7ක් ඇරියස් තියන්ව නඩු දාන්වයි අරකයි මෙකයි කියල.
    මේකට මොකද්ද කරන්නෙ ?? මම තාම උන්ට කතා කරෙ නැ යාලුවට දැන් දෙපාරක් කිව්ව ඌත් ගෙවන පාටක් නෑ
    උඹ LOLC එකෙන් ගේම ඉල්ලපන් අත්සන් නොකරපු ණයකට ආය ඇප තියලා කියලා. උන්ට නීතිමය කටයුතු කරනවා කියපන්. අරුගේ ෆිට් 1ක් ඇති LOLC එකේ. උඹ දෙවනිපාර ලෝන් 1කට අත්සන් කරේ නෑ කියලා කියපන්. LOLC ලීගල් ඩිපාට්මන්ට් 1කට කතා කරලා බලපං. මම දන්න එකෙක්ට උනා ඔහොම සීන් 1ක් උගේ ඉඩම අපවරගෙන Finance 1කකට අත්සන් කරාට පස්සේ. මූ ගේම ඇද්දට පස්සේ ඉඩම ආපහු පවරලා දුන්නා. හිස් කොල වලට අත්සන් ගන්නේ ඔන්න ඕකයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,335
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    මු මචන් කිසි අවුලක් නැ ලෝන් එක අවුරුදු 3 කින් සම්පුර්න්යෙන් ගෙවල ඉවර කරා.
    කැරි වැඩේ උනේ මචන් මු ලොන් එක ගෙවල නෑ. ගෙවල ඉවර කරා කියල තියෙන්නෙ බොරුවට. අද ලොයර් කෙනෙක් ගෙන් ලියුමක් ආවා 31 න් පස්සෙ ගෙව්වෙ නැති උනොත් අලුත් කඩෙ උසාවියෙ නඩුවක් දානව කියල. අත්සන් කරපු අනික් උන් දෙන්න්ව හොයාගන්න නෑ. මම තමයි දෙවනි අත්සන් කාරයා. බලපන් උදව් කරන්න ගිහින් වෙන වැඩ. හිකිල ඉන්නෙ දැන් නම් :( :(
     
    • Wow
    Reactions: Mr.Thor and Hayao

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    okata reply karapan umbata nadu danawa nadu dalaumbata gewanna wenawa oya wage ekaka mage yaluwekuta una
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කැරි වැඩේ උනේ මචන් මු ලොන් එක ගෙවල නෑ. ගෙවල ඉවර කරා කියල තියෙන්නෙ බොරුවට. අද ලොයර් කෙනෙක් ගෙන් ලියුමක් ආවා 31 න් පස්සෙ ගෙව්වෙ නැති උනොත් අලුත් කඩෙ උසාවියෙ නඩුවක් දානව කියල. අත්සන් කරපු අනික් උන් දෙන්න්ව හොයාගන්න නෑ. මම තමයි දෙවනි අත්සන් කාරයා. බලපන් උදව් කරන්න ගිහින් වෙන වැඩ. හිකිල ඉන්නෙ දැන් නම් :( :(
    අවුරුදු 3 ඉවර වෙන්න ඕනෙ 2020 නම් ලිවුම එන්ඩ තව අවුරුදු දෙකක් පරක්කු වුනේ ඇයි

    ඒක උඹ බැංකුවටම gihin balapan
    ------ Post added on Jul 30, 2022 at 12:05 PM
     
    • Like
    Reactions: SIC

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට හිතෙන්නෙ ඔතන මොකක් හරි ජිල්මාට් එකක් තියෙනවා

    බැංකුවට ගිහින් documents ටික චෙක් කරපන්
    ------ Post added on Jul 30, 2022 at 12:07 PM
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    ඔය කේස් එක තියෙන්නේ දෙවෙනි ලෝන් එකට නම් අවුලක් නෑ.
    ඒ කියන්නේ පළවෙනි ලෝන් එන ඉවර කරල දෙක අරන් ඇති
    ඒ නැතත් උඹ ඇප වෙලා තියෙන්නේ ලක්ෂ 10 ට නේ,
    එහෙම ඔය බැංකු වලට ඕන ඕන විදිහට උබෙන් අයකරන්න බෑ. උන් බය කරන්න කොහොමත් ලියුම් එවනවා.
    ඕක උඹ කියන විදිහට ඇත්තටම උඹ නොදැන බැංකුවත් එක්ක එකතු වෙලා ලෝන් එක අළුත් කරල නම් උඹට කේස් එකක් එන්නෙ නැත් වෙන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
    මේකේ ඉන්න උන්ගෙන් අහ අහි වැළ පෙන්නෙ නැතුව, බැංකු කේස් හොඳට දන්න ලෝයර් කෙනෙකුට විස්තරේ කියපං.
    ඕනෙනම් මුදල් වංචා චෝදනා මත් උඹට අපහාස නඩුවක් දාල ගානක් අතට අරගෙන, මැනේජරයාගේ ඉඳන් සම්බන්ධ වෙච්ච ඔක්කොම උන් ගෙදර යවන්නත් පුළුවන්...


    නඩු දාන්න, පැමිණිලි කරන්න උඹ හදිස්සි වෙන්න එපා...
    උන්ට ඕන මගුලක් කරගන්න කියල බලන් හිටපං...
    බෝලෙ වැටෙන විදිහට බැට් කරපං..
    ඕන ඔට්ටුවක් මචං.. ඕකුන් ලියුම් එවනව විතරයි... නඩු දාන්නෙ නෑ...
    නඩු දැම්මොත් උන් පරාදයි...
    හැබැයි උඹ අත්සන් කරපු ලෝන් එකටනම් මේ ඇරියස් එක තියෙන්නේ.... උඹට අවුලක් වැටෙනවා...
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    අවුරුදු 3 ඉවර වෙන්න ඕනෙ 2020 නම් ලිවුම එන්ඩ තව අවුරුදු දෙකක් පරක්කු වුනේ ඇයි

    ඒක උඹ බැංකුවටම gihin balapan
    ------ Post added on Jul 30, 2022 at 12:05 PM

    හොදම දේ තමයි බැංකුවට ගිහින් බලපන් ඒ ඩොකියුමට් ටික උඹ අත්සන් කලා කියන ටික......ඒව හරි නම් අරූව හොයාගෙන ගිහින් ගෙවාගෙන යන්න හදාගනින් ඒ කියන ණය ප්‍රතිවිව්හ ගත කරගනින් ඊට පස්සෙ මාස 2-3 අවුලක් වෙන්නෙ නෑ ඒකාලෙදි උඹේ නමට තියන සියලු වත්කම් වෙන කාට හරි පවරපන් පඩියත් අතට ගන්න විදිහක් හදාගනින් ( වෙන්න පුලුවන් නරකම අවස්තාවට ලෑස්ති වීම)....ඌ ගෙවාගෙන ගියොත් කිසි අවුලක් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,335
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    හොදම දේ තමයි බැංකුවට ගිහින් බලපන් ඒ ඩොකියුමට් ටික උඹ අත්සන් කලා කියන ටික......ඒව හරි නම් අරූව හොයාගෙන ගිහින් ගෙවාගෙන යන්න හදාගනින් ඒ කියන ණය ප්‍රතිවිව්හ ගත කරගනින් ඊට පස්සෙ මාස 2-3 අවුලක් වෙන්නෙ නෑ ඒකාලෙදි උඹේ නමට තියන සියලු වත්කම් වෙන කාට හරි පවරපන් පඩියත් අතට ගන්න විදිහක් හදාගනින් ( වෙන්න පුලුවන් නරකම අවස්තාවට ලෑස්ති වීම)....ඌ ගෙවාගෙන ගියොත් කිසි අවුලක් නෑ
    ow machn me yanna hadanne. welawata mata kisima nischala saha chanchala depalak na.ithuru karapu sallith aragena kallata dunna parissmn karanan eka nisa aulk wenne na
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ow machn me yanna hadanne. welawata mata kisima nischala saha chanchala depalak na.ithuru karapu sallith aragena kallata dunna parissmn karanan eka nisa aulk wenne na
    ඕක උඹේ කෑල්ලට දෙන්නේ නැතුව අම්මට හරි තාත්තට හරි දියන්කෝ බන්! අන්තිමට උඹ ඕකටත් තෙරෙඩ් එකක් දාන්න වෙයි ඈ.


    මචන් උඹ අපිට අප්ඩේට් එකක් දියන් සීන් එකට මොකද උනේ කියල. වැදගත් දෙයක් මේක. මොකද මමත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඇප්ලයි කරද්දී සයින් එක digitaly යවල තියනවා මගේ බෑන්ක් ස්ටේට්මන්ට් එක්කම. උඹේ කතාව අහල බය හිතුන කියපන්කො බන්.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,834
    4,162
    113
    හරි හරි ඉක්මනට ගෙවන්නම් බං පහුගිය ටිකේ කොරෝනා හින්දා චුට්ටක් හිර වුණා උනා එහෙමයි කියලා මේවා මේ ෆෝරම් වල දාන්න ඕනේ නෑනේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,335
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    ඕක උඹේ කෑල්ලට දෙන්නේ නැතුව අම්මට හරි තාත්තට හරි දියන්කෝ බන්! අන්තිමට උඹ ඕකටත් තෙරෙඩ් එකක් දාන්න වෙයි ඈ.
    kalla parissmm krnwa bn eki rupiyalak hollane na mage dewal. dn aurudu 4 k affair eka. :yes::yes: