ගන්න ගන්න එපා ත්රෙඩ් එක දාපු බුවත් එච්චර දන්න පොරක් නෙවෙයි
මේක ඇත්තක්
https://elakiri.com/threads/football-iv.1737509/page-945
ගන්න ගන්න එපා ත්රෙඩ් එක දාපු බුවත් එච්චර දන්න පොරක් නෙවෙයි
true shitඌ මොන නැතත් ඇත්ත කියල
Toxic club 2ක තමා psg & MU

fifa gahaddi PSG 14 year old nibbanwa rage quit karawana eka athal wadefb://photo/896925291689300?set=a.415896766458824
View attachment 189633
------ Post added on Nov 15, 2022 at 5:17 PM

bad management. aparade honda squad ekak innawa untaකැපුවත් Portugal තමා. But, හිත කියන්නේ නෙදර්ලන්ඩ් කියල. Vote කරා එක නිසා
true shit
psg nam circus ekak ne
fifa gahaddi PSG 14 year old nibbanwa rage quit karawana eka athal wade
------ Post added on Nov 15, 2022 at 10:15 PM
bad management. aparade honda squad ekak innawa unta
------ Post added on Nov 15, 2022 at 10:15 PM
මට කියපන් local tv channel වල fifa broadcast කරනවද? මොකේද පෙන්නන්නේ?
දන්නා දේ පොඩියට කතාකරමු සහෝ.Football walata vadi asavak na.. eth tread ekata reply ekak danawa ubalagen deyak igena ganna puluwan.
Football wala danata danne mechcharai.
David Beckham
Messi
Ronaldo
Ronadio
Ronaldo 2
Zlatan
Shakira waka waka....![]()
![]()
Dialog TV නාලිකා අංක 01 - 'Channel One' ඔස්සේ
Sri Lanka Rupavahini Corporation - 'Channel Eye' ඔස්සේ
Dialog TV & Peo TV තොරතුරු දෙන්නම් ලැබුණ සැනින්
දන්නා දේ පොඩියට කතාකරමු සහෝ.![]()
noicematch 1 balanna ticket ekak gatta bro
