උබලා දැනට කෙල්ලෝ කි දෙනෙක්ගෙන් විතර කැමැත්ත අහලා තියෙනවද? එහෙම අහපු උන් හැමෝම set උනාද?
* උබලා අහන අහන කෙල්ල ගානේ ඒකිට set වෙන කොල්ලා විදවන බව දන්නවද?( හැමෝම නෙමෙයි පින්න කොල්ලෙක්ට එකී set උනාම උබලා කෙල්ලෙක්ගෙන් ඇහුවම එකී උබ ගැන cv එකක් තියන් ඉන්නවා.
කොල්ලත් එක්ක රණ්ඩුවක් උන ගමන් මගෙන් අරු මෙහෙම ඇහුව එත් මන් බෑ කිවුවා ඌ කොච්චර හොදද උබ මොකෙක්ද see more.........
වගේ දේවල් කියනවා. එක නිසා උබ උපරිම හොද එකෙක් වෙලා ඉන්න හැම කෙල්ලගෙන්ම අහන පලයන්. අන්තිමට උබට කොල්ලෝ හෙන ගොඩකින් බැනුම් අහගන්න පුළුවන්. (පලි- උබ විතරක් නෙමෙයි අම්මට උනත් බැනුම් අහගන්න පුළුවන් )
කරලා සාර්ථක අසාර්ථක භාවය අත්විදිද්න්න.

කිරියට අලුත් නිසා තාම කොටන්න පුරුදු වෙනවා