2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කලින් ඉඳන් pray කරා නම් මේ පාර කප් එක ලංකාව ගහන්නේ... අපරාදේ ඉතින් football world cup එකක් අරන් ම නැද්ද කොහේද asian country එකක්...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේකෙ සෙල්ලමෙන් බාගයක් විතර ඉන්ජරීස් නේ තියෙන්නෙ. එකෙක් අරගෙනත් ගියා එළියට. අපෝ මෙයිට වැඩිය ක්‍රිකට් හොඳයි

    අර බලපං තව එකෙක් ඩවුන් උනා. මම කමෙන්ට් එක ලියන අතරෙත්
    ------ Post added on Nov 21, 2022 at 6:58 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    http://motornews.live/novo/bite/2122-oggi/uk-s1/?sport=soccer

    @Walter White kakki godawal tika wada patan aran
    jenas pons ge commentary 🤮🤮🤮🤮 opponent lata kisima respect ekak na
    three pussies honda team ekakin kanakan balan inne :love::love:
    ------ Post added on Nov 21, 2022 at 7:31 PM

    Don't say it

    IT'S COMING HOME :P:P


    y5sb90F.jpg
     
    • Haha
    Reactions: ThisaraMalintha

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ශික් වෙලාවත් නැහැ, ලකුණුත් නැහැ :frown:
    Winadi 10n 10 neda points danne. Thawa goal ekak gahuwahamai half time ekedi 😠

    එක මැච් එකක් වත් බලන්න වෙන්නේ නැ. වැඩ නේ බන්..
    Uba inna rate neda. Ekak balanna giyanam hari niwaduwakwath dala.
    ------ Post added on Nov 21, 2022 at 11:20 PM