අපරාදේ එක්ලක්ස තිස්දාහක්එහෙනම් දාන්න එපා

සින්දු දාද්දි තමයි එහෙම වෙන්නේ.ඉතින් සිංදුවකුත් දාගනින්!
Mona magulakatada ban Noise cancelling ekak gaththe ehenam? Sinduwa witharak ahenna one nisane noise cancelling ganne.අපරාදේ එක්ලක්ස තිස්දාහක්
සින්දු දාද්දි තමයි එහෙම වෙන්නේ.
සින්දුව විතරනේ ඇහෙන්නේ.
------ Post added on Nov 22, 2022 at 1:33 PM
lol. sindu ahanna thamai ban gatte,Mona magulakatada ban Noise cancelling ekak gaththe ehenam? Sinduwa witharak ahenna one nisane noise cancelling ganne.
insomnia?උඹලට නින්ද යන ඵක ප්රශ්ණයක් මට ඒකේ අනික් පැත්ත..![]()
ඒ වගේ.සතියටම නිදි ගත්තෙ පැය 2ක් වගේ..lol. sindu ahanna thamai ban gatte,
dan dawas dekak mata ninda giya wada kara kara iddi sindu ahagena.
insomnia?
------ Post added on Nov 22, 2022 at 2:42 PM
na kisi deyak ahenne na,oka dammahama mukuthma ahenne nadda ban. pare wahana sadde eheme.
kana puwapu gathiyak wage enawada okata.
kohenda gatte?අපරාදේ එක්ලක්ස තිස්දාහක්![]()
Tasirii, math gnna idea ekk tynw bro, khmda thathwe, xm4 ekkta yna bluwe headset ekkta dmma lakh panala yana baa : ((sony wh-1000xm5
budjet ewa wala ehemaiNoise cancelling වැඩ කරන්නේ mic එකේ output එක ඇහෙන පැත්තට නෙවෙයිද![]()
ahenawa laaawata samahara sadda, 100% nam cancel out wenne na..na ehema mokuth wenasak na.. hoda ekak gantaoka dammahama mukuthma ahenne nadda ban. pare wahana sadde eheme.
kana puwapu gathiyak wage enawada okata.
සල්ලි කාරයා කියලා කෙලින්ම කිව්වා නම් ඉවරයි නේඅපරාදේ එක්ලක්ස තිස්දාහක්