HNB online banking OTP Issue

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    වෙබ් එකෙන් ලොග් වෙද්දී OTP එක අහන්නේ නැහැ... මොබයිල් එකෙන් ලොග් උනාම අහනවා..ඊලග සැරේ වෙබ් එකෙන් ලොග් වෙද්දී OTP එක අහනවා.. අයිමාත් සැරයක් ලොග් උනොත් අහන්නේ නැහැ...

    ඉන්ටෆෙස් වෙනස් කරන්න කලින් වෙබ් එකෙන් ලොග් වෙන හැම පාරම OTP එක එනවා....

    කප්ලේන් කරාට තවම හදලා නැනේ...මේකට විසදුමක් තියේද?