Bank එකේ Owner ට E-mail කොලොත් අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    9,598
    6,386
    113
    35
    Anuradhapura
    මචන්ලා Pan Asia Bank එකෙන් කාඩ් එකක් ගත්තා මේකේ ශාකාවෙන් SMS OTP Active කරල දෙන්නේ නැහැ ඒ අය කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට.

    නමුත් Card Center එකට කිව්ව්ව ම ඒ අය කියනවා OTP තියෙනවා අංකය දාල නෑ කියලා, ශාකාවට ගිහින් ශාකාවේ අයට Call එකක් දෙන්න කියලා කියන්න කීයනවා Card Center එකට එතකොට එයාල තේරුම් කරන්නම් කියලා. එත් බැංකුවේ අය එක කරන්න අකමැති එයාල කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට කියලා. අපි ඔයාට කලින් තේරුම් කරානේ ඔයා කලින් තේරුම් අරන් නේ ගියේ ඇයි අයෙත් මේකම අහන්නේ කියලා උන් මගෙන් අහනවා.

    Card Center එකේ අයට කරන්න දෙයක් නැහැලු ශාකාවෙන් මේක කරන්න ඕනේ දෙයක් නිසා.

    මම බැංකුවේ Manager කෙනක් හොයාගන්න බැළුවා වැඩේ හරි ගියේ නෑ

    පාරිබෝගික සේවා අධිකාරියට කිව්වා එයාලා කියනවා එයාලාට මොකක් ද පනතක් නිසා බැංකු ගැටළු බාර ගන්න අවසර නැහැ කියලා.

    විකිපීඩියා එකේ තියෙනවා මේක Mr. දම්මික පෙරේරා ගේ කියලා එයාගේ වෙබ් එකේ E-mail එක තියෙනවා ලියලා දාන්න හිතෙනවා මේක කොලොත් මට අවුලක් වෙයිද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,493

    Athal denna epa huththo :lol: :lol:

    Umba athata daana thread da ban mey? nathan apita athal denawada?

    Umba daana thread walin terenne umbey samaja danuma binduwai kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,695
    2
    36,711
    113
    පාරිභෝගික අධිකාරිය උබව පාරිභෝගික කමින් නෙරෙපනව තව ටික දවසකින්
    kcEPNG2.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,598
    6,386
    113
    35
    Anuradhapura
    බැංකු නැතුවටද ඔය දෙකයි පනහෙ බැංකු අස්සෙ රිංගන්නෙ. Sampath/Commercial/HNB යන්න
    Sampath එකත් උන්ගේ නිසා ගිය නෑ

    අනිත් එව්වට කලින් ගියා දුන්නේ නැහැ මට
     
    • Haha
    Reactions: hecker_thama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,695
    2
    36,711
    113
    Sampath එකත් උන්ගේ නිසා ගිය නෑ

    ඕනර්ශිප් එක කාගෙ තිබ්බත් උන්ගෙ සර්විස් එක හොඳයි

    අනිත් එව්වට කලින් ගියා දුන්නේ නැහැ මට

    සල්ලි දාල අකවුන්ට් එකක් ඕපන් කරනව නං ඕන බැංකුවක කාඩ් එකක් දෙනවනෙ. සම්පත් එකේ පොතක් දෙන්නෙත් නෑ කාඩ් එක විතරයි දෙන්නේ
     
    • Like
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,832
    1
    23,098
    113
    ජාලේ...
    sorry.com
    බැංකු නැතුවටද ඔය දෙකයි පනහෙ බැංකු අස්සෙ රිංගන්නෙ. Sampath/Commercial/HNB යන්න
    බැන්කුවෙ නෙමෙයි බන් සීන් එකෙ තියෙන්නෙ මුගෙ පලාතෙ උන් හෙන අඩු කුලේ ලයින් දෙන්නෙ ඒකයි අවුල. නැතුව මුගෙ අවුලකුත් නෙමෙ. අනික් උන් කරබාගෙන හැම එකටම හා හා කිය කිය ඉන්නව මූ එහෙම නෑ අඩුම වැඩේ ගැන අපෙන් අහල හරි ගේම ඉල්ලනව. වැඩේ තීය්න්නෙ මූට ගේම ඉල්ලන්නම සෙට් වෙන්නෙ හෙන අඩු කුලෙ හැත්ත. මු කොලඹ Branch එකකට ඇවිල්ල ඕක ඉල්ලුව නම් සෙනිකව හදල දෙනව
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    22,540
    10,155
    113
    127.0.0.1:8080/Kandy
    ඕනර්ශිප් එක කාගෙ තිබ්බත් උන්ගෙ සර්විස් එක හොඳයි

    සල්ලි දාල අකවුන්ට් එකක් ඕපන් කරනව නං ඕන බැංකුවක කාඩ් එකක් දෙනවනෙ. සම්පත් එකේ පොතක් දෙන්නෙත් නෑ කාඩ් එක විතරයි දෙන්නේ
    Oya mona magulak wath na ban apith sampath combank ekka deal karanne. Math freelance karanne kisi magulak nethuwa pfca ekakuth hadagatta credit cards th tiyenne. Muta thama okkoma wenne ane manda ithin. Wena ekak tiya mama car ekata 5laks speed draft ekakuth denma.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,695
    2
    36,711
    113
    Oya mona magulak wath na ban apith sampath combank ekka deal karanne. Math freelance karanne kisi magulak nethuwa pfca ekakuth hadagatta credit cards th tiyenne. Muta thama okkoma wenne ane manda ithin. Wena ekak tiya mama car ekata 5laks speed draft ekakuth denma.
    ekane ane manda 🤷‍♂️
     
    • Like
    Reactions: Nadun26

    topkollek

    Well-known member
  • May 22, 2014
    28,155
    1
    35,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකු ගැන ප්‍රශ්නයක් නම් ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න. එක කරන්න ඕන විදිහ වෙබ් සයිට් එකේ තියෙනවා. මුලින්ම බැංකුවට ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කරලා ඒක උන් භාරගත්ත කියල ෆොටෝ කොපියක සීල් එක ගහල අරගන්න.

    සති දෙකක් විතර පහුවෙනකල් ඉන්න ඕන.

    ඊට පස්සේ එක අරගෙන ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,832
    1
    23,098
    113
    ජාලේ...
    sorry.com
    යකාගේ පළාතක් නේ ඒක
    යකාගෙ හැටියට විමානෙ කියනවනෙ. මාත් ඉන්නෙ හෙන අඩු කුලෙ කැSයො ඉන්න ඒරියා එකක. මෙහෙ මහජන බැන්කුවෙ ඉන්න මැනෙජර් ගැනි හෙන අඩු කුලෙ ඒස ගැනියෙක් ඒකිව හම්බෙන්න බෑ ලේසියෙන්. රත්තරන් බඩු උකස් කරන්න එන උන්ට සලකන්නෙ කැතම විදියට. අප්පිරියයි මතක් වෙද්දිත්.කවුන්ටර් උන්ගෙත් සර්විස් අන්තිමයි මිනිස්සු පොලිමෙ ඉද්දිම උන් කන්න යනවා.

    එකට අතුරුගිරියෙ මහජන බැන්කුවෙ මැනෙජර් ඉන්න ලේඩි. මම දවසක් ගියා මගෙ මුද්දක් බෙරගන්න. පට්ට Polite and Respectful විදියට කතා කරේ. ඒ Branch එකයි ගමෙ Branch එකයි ගත්තම අහසයි පොලවයි වගේ බන්
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,123
    93
    බැංකුවට ගිහිං එතැන එකවුන්ට් ඕපන් කරන කෙනා ඉස්සරහම කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් ඇරගෙන එයාට දෙන්නකෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,598
    6,386
    113
    35
    Anuradhapura
    Kiyala balapn ithin :D :P
    hmm
    Dammika pererata obe oka bala bala inna welawak na ban.
    hmm
    පාරිභෝගික අධිකාරිය උබව පාරිභෝගික කමින් නෙරෙපනව තව ටික දවසකින්
    :D
    ඕනර්ශිප් එක කාගෙ තිබ්බත් උන්ගෙ සර්විස් එක හොඳයි

    සල්ලි දාල අකවුන්ට් එකක් ඕපන් කරනව නං ඕන බැංකුවක කාඩ් එකක් දෙනවනෙ. සම්පත් එකේ පොතක් දෙන්නෙත් නෑ කාඩ් එක විතරයි දෙන්නේ
    එහෙමද මම බලන්නම් එකත් Sure නෑ අනුරාධපුරේ ඔකොම බැංකු එක විදියක් බන්
    බැන්කුවෙ නෙමෙයි බන් සීන් එකෙ තියෙන්නෙ මුගෙ පලාතෙ උන් හෙන අඩු කුලේ ලයින් දෙන්නෙ ඒකයි අවුල. නැතුව මුගෙ අවුලකුත් නෙමෙ. අනික් උන් කරබාගෙන හැම එකටම හා හා කිය කිය ඉන්නව මූ එහෙම නෑ අඩුම වැඩේ ගැන අපෙන් අහල හරි ගේම ඉල්ලනව. වැඩේ තීය්න්නෙ මූට ගේම ඉල්ලන්නම සෙට් වෙන්නෙ හෙන අඩු කුලෙ හැත්ත. මු කොලඹ Branch එකකට ඇවිල්ල ඕක ඉල්ලුව නම් සෙනිකව හදල දෙනව
    ඔව් ඔය කතව ඇත්ත උන්ට IT Pvt Ltd කිව්වා ම දෙන්න බෑ තද වෙනවා ඇති උපරිම කොලබ ගිහින් ගන්න පුලුවන් ද බන් එහෙම එහෙම පුලුවන් නම් try කරන්න ඕනේ මම හිතුවේ මේ පැත්තේ ම එකකට යන්න ඕනේ කියලා
    යකාගේ පළාතක් නේ ඒක
    ඔව් හැමෝටම එහෙමයි බැංකු විතරක් නමේ දොස්තර ලා පවා එකම විදියක් , කඩ කාරයෝ උනත් එහෙමයි
    බැංකු ගැන ප්‍රශ්නයක් නම් ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න. එක කරන්න ඕන විදිහ වෙබ් සයිට් එකේ තියෙනවා. මුලින්ම බැංකුවට ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කරලා ඒක උන් භාරගත්ත කියල ෆොටෝ කොපියක සීල් එක ගහල අරගන්න.

    සති දෙකක් විතර පහුවෙනකල් ඉන්න ඕන.

    ඊට පස්සේ එක අරගෙන ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න.
    තරහ කරගෙන උන් එක්ක උන්ගේ ලගට යන්න බැනේ බන් එක නිසා වෙන විදියකට බැලුවේ උන් එහෙම නම් දැන් උබ කියන එක කරන වෙනවා.
    යකාගෙ හැටියට විමානෙ කියනවනෙ. මාත් ඉන්නෙ හෙන අඩු කුලෙ කැSයො ඉන්න ඒරියා එකක. මෙහෙ මහජන බැන්කුවෙ ඉන්න මැනෙජර් ගැනි හෙන අඩු කුලෙ ඒස ගැනියෙක් ඒකිව හම්බෙන්න බෑ ලේසියෙන්. රත්තරන් බඩු උකස් කරන්න එන උන්ට සලකන්නෙ කැතම විදියට. අප්පිරියයි මතක් වෙද්දිත්.කවුන්ටර් උන්ගෙත් සර්විස් අන්තිමයි මිනිස්සු පොලිමෙ ඉද්දිම උන් කන්න යනවා.

    එකට අතුරුගිරියෙ මහජන බැන්කුවෙ මැනෙජර් ඉන්න ලේඩි. මම දවසක් ගියා මගෙ මුද්දක් බෙරගන්න. පට්ට Polite and Respectful විදියට කතා කරේ. ඒ Branch එකයි ගමෙ Branch එකයි ගත්තම අහසයි පොලවයි වගේ බන්
    මෙහෙ boc එකත් ඔය වගේ

    Palayan gobilo yanna kebara keinnathiwa
    COM BANK / HNB / BOC ගියා දෙන්න බෑ කිව්වා කාඩ් හැබැයි Hotline එකෙන් දෙනවා කියනවා ශාකා වලින් තමා වැඩේ කරන්නේ නැත්තේ
    බැංකුවට ගිහිං එතැන එකවුන්ට් ඕපන් කරන කෙනා ඉස්සරහම කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් ඇරගෙන එයාට දෙන්නකෝ
    එහෙම තමා කරේ වැඩක් නෑ උන් උන්ගේ මතේ ඉන්නේ Manger ඉන්නේ එතනමයි ඌ අරුටම කඩේ යනවා.