Bank එකේ Owner ට E-mail කොලොත් අවුල් ද ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    6,838
    1
    11,799
    113
    Sampath එකත් උන්ගේ නිසා ගිය නෑ

    අනිත් එව්වට කලින් ගියා දුන්නේ නැහැ මට
    ඔය එක හුත්තවක්වත් කියන්න එපා.බෑන්ක් එකට ගියා පොතක් ඕපන් කලා.උබේ වැඩ ටික කරගනින්.පස්සෙ උන්ම උබට අප්ග්‍රේඩ් එකක් හදලා දෙයි.hnb හොදයි.මතක ඇතුව හම්බෙන සල්ලි එවෙල්ම කෑශ් කරලා ගනින්.නැත්න්ම උබේ කරුමෙට සල්ලි හෝල්ඩ් කලොත් ඒ දුකත් අපිට අහන්න වෙන්නෙ මල ඇඩියාවක් වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,734
    6,539
    113
    35
    Anuradhapura
    Nama mkdda bn CEO ge
    Naleen Edirisinghe බන්

    HNB ගියා උන් ඇහුවා නේ ඇයි කියලා අම්මා දැම්මේ company secretary හැටියට උගෙන් මම ඇහුවා එහෙනම් උබේ අම්මා ගේ නමද දාන්න ඕනේ කියලා :lol: එතනින් ඉවරයි එක.
    ------ Post added on Aug 18, 2023 at 2:01 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,838
    1
    11,799
    113
    Naleen Edirisinghe බන්

    HNB ගියා උන් ඇහුවා නේ ඇයි කියලා අම්මා දැම්මේ company secretary හැටියට උගෙන් මම ඇහුවා එහෙනම් උබේ අම්මා ගේ නමද දාන්න ඕනේ කියලා :lol: එතනින් ඉවරයි එක.
    ------ Post added on Aug 18, 2023 at 2:01 PM
    කම්පනි හුත්තක් කියන්න යන්න එපා කිව්වෙ.උබ නම් ceo උබේ නමට එකව්න්ට් එකක් ඇරපන්.උබේනේ.අව් රුද්දක් වගේ පාවිච්චි කරලා ඇත්ත විස්තර කියල අප්ග්‍රේඩ් වෙයන්.උබේ මාසෙ රෙවිනිව් එක කීයද ඉලක්කම් 5ක වගේ ගානක් එනවද.එහෙන්ම මාස 4-5න් අප්ග්‍රේඩ් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,734
    6,539
    113
    35
    Anuradhapura
    කම්පනි හුත්තක් කියන්න යන්න එපා කිව්වෙ.උබ නම් ceo උබේ නමට එකව්න්ට් එකක් ඇරපන්.උබේනේ.අව් රුද්දක් වගේ පාවිච්චි කරලා ඇත්ත විස්තර කියල අප්ග්‍රේඩ් වෙයන්.උබේ මාසෙ රෙවිනිව් එක කීයද ඉලක්කම් 5ක වගේ ගානක් එනවද.එහෙන්ම මාස 4-5න් අප්ග්‍රේඩ් වෙන්න පුලුවන්
    හරි මම බලන්නම්
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    211
    43
    මම අවුල හදා ගත්තා බන් මාර සතුටුයි මේ බැංකුවේ CEO/MD ගේ E-mail එකයි Phone Number හම්බුණා මම මුලින් ම E-mail කළා. Reply ආවේ නැහැ Call කරන්න බයයි බැන්නොත් කියලා Whastapp කරන්න බයයි, එත් අන්තිමේ Whatsapp කළා සමාව ඉල්ලලා එහෙම Msg කරනවට කියලා, මම E-mail එකක් දැම්මා කියලා කිව්වා ඒ Sir ට. මම එත් බයෙන් බන් හිටියේ බැන්නොත් කියලා මට Reply එකක් අවා උදව් කරනවා කියලා පැයක් වගේ යනකොට බැංකුවෙ හෙඩ්ඔපිස් එකෙන් කතා කළා. පස්සේ අනුරාධපුරේ බැංකුවෙන් කතා කළා. ඊයේ අය හෙඩ්ඔපිස් එකෙන් කතා කරලා කිව්වා මගේ අවුල හැදුවා කියලා අද අය ඒ Sir ට ස්තුතිය කරා මාර සන්තෝසයි බන් මට. මම කිව්වා Whatsapp කරේ සර් කාර්ය බහුල නිසා ගන්න හොද නැති නිසා කියලා මට ටිකක් තියෙන ඇවිල Whatsapp කල එක බන් ස්තුතිය කරන්න Call කරේ නැහැ
    එල... ඒම බය වෙන්න දෙයක් නෑ බන් කස්ටමර්ස්ලට සේවය කරන එක උන්ගෙ වගකීම.