How do you release mental pressure , special these days

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මටනං නං පීඩනය වැඩි උනාම නිකංම හිනා යනවා බං නිකං පිස්සෙක් වගේ හිනා වෙනවා 😁 ඇයි දන්නනෑ 😑
     
    • Like
    Reactions: corp

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හැක් දාලා පබ්ජි ගහනවා, හැක් දාන් එන අනික් වෙසිගෙ පුතාලාට නෙලනවාම, එක්කො කනවා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Music තමා. කට්ටිය එක්ක සෙට් වෙලා බජව් දාලා කාලා බීලා ඉන්නවා. එතකොට ඔය අවුල් අඩුයි. Trip යනවා සෙට් වෙලා කට්ටියම. නිකමට කියන්නෙ ඇවිදින්න ගිහින් බලහන් හිඟන්නො නොවන කට්ටියක් සෙට් කරගෙන හැමෝම වියදම් බෙදාගෙන. හිතට සෑහෙන වෙනසක් දැනෙනවා + තමන්ට තියෙන ප්‍රශ්ණ මොනවද කියලා හිතෙනවා අනික් අයට තියෙන ප්‍රශ්න අහද්දි දකිද්දි. මහ ලොකු බලාපොරොත්තු නැතුව එදා දවසෙ සතුටෙන් ඉන්න. ටිකෙන් ටික ඕවා හරියනවා ඉන් පස්සෙ.
     
    • Like
    Reactions: corp

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    nbc police GIF
     
    • Love
    • Like
    Reactions: corp and c2r