Company Secretary පිලිබදව හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Company Secretary , Board Resolution letter වගේ එව්වා එයාම ලියලා හදනවා ද ? නැතිනම් ඒවා අපිම හදලා එයාට දීලා අත්සන් කරගන්න ඕනේ ද ?

    ඔය ඕනෑ ලියකිය්විල්ලක් Company Secretary හදනවා ද ? එක එයාගේ රාජකාරියට අයත් ද ?

    Board Resolution letter එකක් ඉල්ලනවා මචන්ලා කලින් උන් Sample එකක් එව්වා එක අපේ latterhead එකට දාලා එකට Sign ගහලා යැව්වා. දැන් ආයේ එකක් අපිම හදන්න ඕනේලු තේරෙන්නේ නැහැ කොහොම කරන්න ද කියලා හැමදාම මේ වදේ එපා වෙලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,404
    32,115

    :lol:
    ehema karanawa horawada ehema karaganna un
    lol
     
    • Like
    Reactions: Nadun26

    මගේ වාර්ෂික අදායම ලක්ෂ 12 අඩු නිසා ගෙදර කෙනක් දාන්න පුළුවන් කිව්වා Secretary වැඩේට ඉතින් දැන් Board Resolution letter වගේ එව්වා මම තනියම හදලා ගෙදර කෙනාගේ අත්සන , සීල් එක ගහලා ගිහින් දෙනවා. ඒ උනාට සමහර Board Resolution letter තියෙනවා හදා ගන්න බෑ ඒ නිසා Secretary වැඩේට පළපුරුදු කෙනක් ගන්න බැලුවේ එයා අරගෙන මටම latter හදා ගන්න උනොත් අරන් වැඩක් නැනේ එකයි බන් ඇහුවේ.
     
    • Like
    Reactions: jhnnwp

    ithin danna ekek hari, ekiyak hari ganin, naththan umbama hada ganinko...
     
    මොනවා ලියන්න ද කියලා හිතා ගන්න බෑ සමහර තැන් වලින් නම් Sample එකක් දෙනවා එක latterhead එකට දාලා අත්සන් කරලා දුන්නා ම හරි , එත් සමහර තැන් වලින් අපිටම හදන් එන්න කියනවා හිතා ගන්න බෑ මොනවා ලියන් යන්න ද කියලා. කෙනක් ව ගන්න ඕනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මගේ වාර්ෂික අදායම ලක්ෂ 12 අඩු නිසා ගෙදර කෙනක් දාන්න පුළුවන් කිව්වා Secretary වැඩේට ඉතින් දැන් Board Resolution letter වගේ එව්වා මම තනියම හදලා ගෙදර කෙනාගේ අත්සන , සීල් එක ගහලා ගිහින් දෙනවා. ඒ උනාට සමහර Board Resolution letter තියෙනවා හදා ගන්න බෑ ඒ නිසා Secretary වැඩේට පළපුරුදු කෙනක් ගන්න බැලුවේ එයා අරගෙන මටම latter හදා ගන්න උනොත් අරන් වැඩක් නැනේ එකයි බන් ඇහුවේ.
    Hutho, 100,000 per month? komada ban owain jiwath wenne :unsure: ?
     
    • Like
    Reactions: Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,404
    32,115
    113
    මොනවා ලියන්න ද කියලා හිතා ගන්න බෑ සමහර තැන් වලින් නම් Sample එකක් දෙනවා එක latterhead එකට දාලා අත්සන් කරලා දුන්නා ම හරි , එත් සමහර තැන් වලින් අපිටම හදන් එන්න කියනවා හිතා ගන්න බෑ මොනවා ලියන් යන්න ද කියලා. කෙනක් ව ගන්න ඕනේ
    ahapanko point widiyata? what are the requirements kiyala? itapasse umbama short karala karapanko.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Hutho, 100,000 per month? komada ban owain jiwath wenne :unsure: ?
    ලක්ෂයක් නැහැ බන් මාසේට හොයන්නේ මම, මම කිව්වේ ලක්ෂ 12 අඩුයි කියලා. ROC එකේ නීතියක් තියෙනවාලු ලක්ෂ 12 වැඩිනම් පළපුරුදු ලේකම් කෙනක් දාන්න ඕනේ කියලා අනිවාර්යෙන් 12 අඩුනම් ඕනේ කෙනක් OK.

    අපිට ජිවත් වෙන්න ලක්ෂයක් ඕනේ නැහැ උපරිම මාසේ වියදම රු 30000 විතර ඇති

    ahapanko point widiyata? what are the requirements kiyala? itapasse umbama short karala karapanko.
    හරි thank you machan
    ------ Post added on Nov 30, 2022 at 3:45 PM
     
    • Like
    Reactions: jhnnwp

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    Hutho, 100,000 per month? komada ban owain jiwath wenne :unsure: ?
    මනුස්සයෙක්ගේ පඩියක් දැක්කොත් හෑල්ලුවට වගේ කොහොමද ඔහොම ජිවත් වෙන්නේ. ඔය මදිනේ ගගා යන්න එපා පොන්නයෝ. ත්‍රෙඩ් කිපයකම දැක්ක පොන්න ගතිය තොගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මනුස්සයෙක්ගේ පඩියක් දැක්කොත් හෑල්ලුවට වගේ කොහොමද ඔහොම ජිවත් වෙන්නේ. ඔය මදිනේ ගගා යන්න එපා පොන්නයෝ. ත්‍රෙඩ් කිපයකම දැක්ක පොන්න ගතිය තොගේ.
    Oi umba awilla kohe hari kaanuwaka ipadila itapase athata keeyak hari hambunama internet aran awith metana laggata samaaja asrayak ponna gathi tiyena, minisu ahana deyak hariyata terum ganne beri ponziyek wage tama penne. So saralwama kiyannam puka nodi hitapan.

    Ugen ahuwe uwa nondi karanna newi (uwa bite karala athi wena thanwala uge athal katha nisa. ekai mekai dekak). Oka ahuwe genuine danaganna komada u duwanne mokada metana godak un nahayen adana nisa padi madi kiyala.

    So umbata mama kiyana ewa dirawanne nathan puka nodi wadak balaganin.

    Attention tikak madi wage danenawanam onna thread ekak daapan ehemma kiyala.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Company Secretary , Board Resolution letter වගේ එව්වා එයාම ලියලා හදනවා ද ? නැතිනම් ඒවා අපිම හදලා එයාට දීලා අත්සන් කරගන්න ඕනේ ද ?

    ඔය ඕනෑ ලියකිය්විල්ලක් Company Secretary හදනවා ද ? එක එයාගේ රාජකාරියට අයත් ද ?

    Board Resolution letter එකක් ඉල්ලනවා මචන්ලා කලින් උන් Sample එකක් එව්වා එක අපේ latterhead එකට දාලා එකට Sign ගහලා යැව්වා. දැන් ආයේ එකක් අපිම හදන්න ඕනේලු තේරෙන්නේ නැහැ කොහොම කරන්න ද කියලා හැමදාම මේ වදේ එපා වෙලා

    Company Secretary thama okkoma resolution minutes hadala denna one. ekata thama eki inne. nethuwa signature eka gahanna witharak nemei
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    මගේ වාර්ෂික අදායම ලක්ෂ 12 අඩු නිසා ගෙදර කෙනක් දාන්න පුළුවන් කිව්වා Secretary වැඩේට ...

    තමන්ගෙ අම්ම උනත් ලමයෙක් ගෙන් වැඩ වැරදුනොත් මේම ගුටිකන්න කැමති වෙන්නෙ නෑනෙ බන්..

    great-spanking-gifs.gif

    ඒක නිසා අනුරාදපුර පැත්තෙ ඉන්න කෙම්ලෙක් හොයා ගනින් :)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලක්ෂයක් නැහැ බන් මාසේට හොයන්නේ මම, මම කිව්වේ ලක්ෂ 12 අඩුයි කියලා. ROC එකේ නීතියක් තියෙනවාලු ලක්ෂ 12 වැඩිනම් පළපුරුදු ලේකම් කෙනක් දාන්න ඕනේ කියලා අනිවාර්යෙන් 12 අඩුනම් ඕනේ කෙනක් OK.

    අපිට ජිවත් වෙන්න ලක්ෂයක් ඕනේ නැහැ උපරිම මාසේ වියදම රු 30000 විතර ඇති

    හරි thank you machan
    ------ Post added on Nov 30, 2022 at 3:45 PM
    Yako umbey ammage beheth wiyadamui anith magului 30kata wada aduwenda yanne?

    Also umbata hitenne nadda oya lakshe hoyaganna umba puka iraganna taramata wada adu effort ekak daala normal paying job ekak karanna puluwan kiyala? Umbey knowledge ekey hatiyata sysadmin wada gemak nathi wei.