Company Secretary , Board Resolution letter වගේ එව්වා එයාම ලියලා හදනවා ද ? නැතිනම් ඒවා අපිම හදලා එයාට දීලා අත්සන් කරගන්න ඕනේ ද ?
ඔය ඕනෑ ලියකිය්විල්ලක් Company Secretary හදනවා ද ? එක එයාගේ රාජකාරියට අයත් ද ?
Board Resolution letter එකක් ඉල්ලනවා මචන්ලා කලින් උන් Sample එකක් එව්වා එක අපේ latterhead එකට දාලා එකට Sign ගහලා යැව්වා. දැන් ආයේ එකක් අපිම හදන්න ඕනේලු තේරෙන්නේ නැහැ කොහොම කරන්න ද කියලා හැමදාම මේ වදේ එපා වෙලා