🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Colombo Journal tama aya ahala tienne. Wena 1k dan na mn nan.
    ප්‍රශ්ණය - රජයේ මැදිහත්වීමකින් තොරව ලංකාවේ ආරම්භකළ පළමු ස්වාධීන පුවත්පත හා එය ආරම්භ කළ වර්ෂය කුමක් ද

    පිළිතුර - 1834 පෙබරවාරි 04 දින ආරම්භ කළ "Colombo observer and financial advertiser" නම් පුවත්පත. ප්‍රධාන කර්තෘ වූයේ ජෝර්ජ් වින්ටර් ය.

    'Colombo Journal', in 1832
    ඒක රජයේ පුවත්පතක්නෙ.
    ------ Post added on Dec 1, 2022 at 4:39 PM
     
    • Like
    Reactions: 1sam and batwise

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අනේ කරුණාකරලා මේ ත්‍රෙඩ් එකටත් දේශපාලනේ ගාවගෙන විනාස කරන්න එපා.:no:
    hari hari bn විහිළුවක් කරේ. කියපන්කො බලන්න එහෙනම් උඹ ඔඩින් එක ඇහැක් බිලිදුන්නේ ඇයි කියලා
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    hari hari bn විහිළුවක් කරේ. කියපන්කො බලන්න එහෙනම් උඹ ඔඩින් එක ඇහැක් බිලිදුන්නේ ඇයි කියලා
    මාර්වල් යුනිවර්ස් එකේ කැරැකර්ස් ගැන දැනුම නම් බිංදුවයි, බ්‍රෝ. :sorry:
     
    • Angry
    Reactions: Micheal Corleon

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තුහ්: මාර්වල්??? ඉඳකින් යකෝ නෝස් නෝස් මයිතලොජි
    ඒක තමයි මනුස්සයො කිව්වෙ මාර්වල් ගැන දන්නෙ නෑ කියලා. ප්‍රශ්ණෙ පැහැදිලිව අහන්න එපැයි. :frown:
     
    • Angry
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඒක තමයි මනුස්සයො කිව්වෙ මාර්වල් ගැන දන්නෙ නෑ කියලා. ප්‍රශ්ණෙ පැහැදිලිව අහන්න එපැයි. :frown:
    :mad: යකෝ Norse Mythology එකේ ඔඩින් මිසක් කොපි මාර්වල් ප්‍රශ්නයක් නෙමෙයි ඇහුව්වේ :mad:
     
    • Haha
    Reactions: Stimulus mind