🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
    මේකට උත්තරය දන්නවද? නැත්නම් මං කියන්න ද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය වගේ එකක් මට නම් Google කරන්නෙ නැතුව කියන්න බෑ. Medicine කරපු එකෙක් නම් කියයි.
    නිකන් අනුමාන කරලා කියන්නකො. :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිකන් අනුමාන කරලා කියන්නකො. :yes:
    B12 කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ. B තියෙන්නෙ කහ/තැඹිලි පාට එළවලු පළතුරු වල කියලා පහ වසරෙදි ඉගෙනගත්තා.
    දිව ඉදිමෙන්නෙ කෙල එන්නෙ නැතුවද කියලා හිතෙනවා. හිතන්නත් ඔළුවට කරුණු මදි. මට සම්පූර්ණයෙන්ම දුර විෂයක්. මොකද අපේ ගෙදර ලෙඩ ගැනයි, බෙහෙත් ගැනයි බාරව ඉන්නෙ නෝනා. මම කිසිම දෙයක් හොයලම නෑ Google එකේ වත්. 🤣
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    B12 කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ. B තියෙන්නෙ කහ/තැඹිලි පාට එළවලු පළතුරු වල කියලා පහ වසරෙදි ඉගෙනගත්තා.
    දිව ඉදිමෙන්නෙ කෙල එන්නෙ නැතුවද කියලා හිතෙනවා. හිතන්නත් ඔළුවට කරුණු මදි. මට සම්පූර්ණයෙන්ම දුර විෂයක්. මොකද අපේ ගෙදර ලෙඩ ගැනයි, බෙහෙත් ගැනයි බාරව ඉන්නෙ නෝනා. මම කිසිම දෙයක් හොයලම නෑ Google එකේ වත්. 🤣
    B2 (Riboflavin)
    B3 (Niacin)
    B5 (Pantothenic acid)
    B6 (Pyridoxine)
    B7 (Biotin)
    B9 (Folate - Folic acid)
    B12 (Cobalamin)

    Vitamin B cannot be synthesized in the human body. So mammals have to get these through dietary means or with the help of bacteria in the intestines.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - විටමින් B12 ඌනතාවය, දිවේ ඉදිමුම හා දැවිල්ල ඇති කරන 'glossitis' නම් රෝගය ඇති කිරීමට හේතු වන්නේ කෙසේද?
    පිළිතුර - Glossitis යනු දිව ඉදිමීමකට ලක්වන රෝග තත්ත්වයක් වන අතර විටමින් B-12 ඌනතාවය හේතුවෙන් ශරීරයේ රතු රුධිරාණු නිපදවීම අඩුවීම සිදුවේ. පෙණහළුවල සිට ශරීරයේ අනෙකුත් ප්‍රදේශ කරා ඔක්සිජන් ගෙනයාම රතු රුධිරානු සෛලවල ප්‍රධාන කාර්යය බැවින් විටමින් B-12 ඌනතාවය හේතුවෙන් දිව වැනි පේශිමය අවයවයකට රුධිරය ගෙන යාම අවම වන බැවින් මේ අයුරින් දිව ඉදිමීමකට ලක් විය හැක.

    ඔන්න අලුත් ප්‍රශ්නයක් අහනවා. :)

    ප්‍රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල

    spiral arms ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕක මතකයි, අනික් ඒවානම් කියන්න දැනුමක් නැහැ
    තව කාට හරි සම්පූර්ණ උත්තරේ කියන්න චාන්ස් එකක් දෙමු නේද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පටන්ගමුද මේක ආයෙ? 💚
    :love2: :yes:

    ප්‍රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල
    :love2: :yes:

    ප්‍රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
    මේ ප්‍රශ්නය හිමිදිරි උදැසනම සැර වැඩි නැද්ද? :eek:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    :love2: :yes:

    ප්‍රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
    Me wage prashna kisi therumak nane ban. Minissu mokatada owa mathaka thiyaganne?
    Samanyen rataka aganuwarak, mona hari deyak hoyagatta scientist kenek, rataka president kenek, loka ithihase wechcha wadagath deyak wage prashna ne ban ahanna one.
    dan umben kawuruhari ahuwoth Mi-17 helicopter eke tiyena TV3-117VM engine eke combution chamber eka mona type eke ekakda kiyala umbata kiyanna puluwanda? Eka danagatta kiyala umbata athi wadak tiyenawada?
     
    කෙනෙකුට තේරුමක් නැහැයි කියලා හිතෙන දෙයක් තව කෙනෙකුට තේරුමක් තියෙන්න පුළුවන්. අනික මේක නිකන් විනෝදෙට කරන තරගයක්නෙ. ඔය මං අහල තියෙන දේට තාරකා විද්‍යාව ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට වුණත් උත්තරයක් අනුමාන කරලා කියන්න පුළුවන් තරමෙ ප්‍රශ්ණයක්. :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :love2: :yes:

    ප්‍රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?
    star with spiral arms
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආයෙ පටන් ගමු. මෙව්ව ගූගල් කරල හොයන්න බැරි එකක්.

    අන් ඇදීම, පුරාන ආගමික පෙරහවල් වල දකින්න ලැබිච්ච අන්ගයක්. දැන් නන් නෑ. තවමත් මෙය දැකගත හැක්කෙ?

    1. රත්නපුර සමන් දේවාල පෙරහර
    2. නුවර ඇසල පෙරහර
    3. පානම පත්තිනි පෙරහර
    4. කතරගම දේවාල පෙරහර
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    spiral arms ?
    star with spiral arms
    සහෝලා දෙන්නගෙම පිළිතුරු නිවැරදියි. හැබැයි පොඩි දෙයක් උත්තරේට එකතු වෙන්න ඕන. :)

    ප්‍රශ්නය - පෘථිවියේ සිට ආලෝක වර්ෂ 460 ක් ඈතින්, Lupus තාරකා රාශියට අයත්ව පිහිටා ඇති SAO 206462 නම් තාරකාවේ පවතින සුවිශේෂී ගති ලක්ෂණය කුමක් ද?

    පිළිතුර - මේ තාරකාව වටා සර්පිල බාහූන් පිහිටා තිබෙන අතර ඒවායේ පරිධිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත්ව තිබූ, මේ වන විට වාමන ග්‍රහලොවක් ලෙස නම් කර ඇති ප්ලූටෝගේ සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ ප්‍රමාණය මෙන් දෙගුණයක අගයකින් යුක්ත වනවා. මෙම සර්පිල බාහූන් මෙම තාරකාව වටා භ්‍රමණය වෙමින් තිබූ දැවැන්ත ග්‍රහලෝක 2 ක් මගින් නිර්මාණය වන්නට ඇති බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.

    ආයෙ පටන් ගමු. මෙව්ව ගූගල් කරල හොයන්න බැරි එකක්.

    අන් ඇදීම, පුරාන ආගමික පෙරහවල් වල දකින්න ලැබිච්ච අන්ගයක්. දැන් නන් නෑ. තවමත් මෙය දැකගත හැක්කෙ?

    1. රත්නපුර සමන් දේවාල පෙරහර
    2. නුවර ඇසල පෙරහර
    3. පානම පත්තිනි පෙරහර
    4. කතරගම දේවාල පෙරහර
    3. පානම පත්තිනි පෙරහර
    ------ Post added on Nov 30, 2022 at 9:27 AM
     
    • Wow
    Reactions: Solo Rider