මගේ Posts 36,000ක් , Likes 53,700ක් අඩු කරල
@GTRZ @spamcheck @tintin123 මෙහෙම කරන්ඩ හේතුව මොකක්ද?
අවුරුදු 15ක් හැමදාම වගේ ලොග් වෙලා Bump එකක් හරි දාල එළකිරිය අප් කරල ගත්තට Likes කෙසේ වෙතත් පොස්ට් 36,000ක් අඩු කරන්ඩ තරම්?