මගේ Posts Likes අඩු කරල

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,488
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ Posts 36,000ක් , Likes 53,700ක් අඩු කරල

    @GTRZ @spamcheck @tintin123 මෙහෙම කරන්ඩ හේතුව මොකක්ද?

    අවුරුදු 15ක් හැමදාම වගේ ලොග් වෙලා Bump එකක් හරි දාල එළකිරිය අප් කරල ගත්තට Likes කෙසේ වෙතත් පොස්ට් 36,000ක් අඩු කරන්ඩ තරම්? :dull:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,179
    53,190
    113
    Colombo
    මගේ Posts 36,000ක් , Likes 53,700ක් අඩු කරල

    @GTRZ @spamcheck @tintin123 මෙහෙම කරන්ඩ හේතුව මොකක්ද?

    අවුරුදු 15ක් හැමදාම වගේ ලොග් වෙලා Bump එකක් හරි දාල එළකිරිය අප් කරල ගත්තට Likes කෙසේ වෙතත් පොස්ට් 36,000ක් අඩු කරන්ඩ තරම්? :dull:

    ඔය උත්තමයින් ත්‍රිබල කාටවත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ.ඒකයි..
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හැමෝගෙම වගේ අඩු කරලා මොකද දන්නේ නෑ සින් එක

    load eka wedi nisa post makanna athi
    "bump" wage ewanam search karala makuwath kamak naha
    mokada bump eke expectation eka thread eka udata ganna ekane
    Ehema seen ekak wenna athi
    ------ Post added on Dec 1, 2022 at 9:09 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,488
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම වෙනසක් නෑනෙ බන් මගේ තිබ්බ ගානමයි
    මගේ විතරක් ඔච්චර Posts ගානක් අඩු වෙන්ඩ හේතුව මොකක්ද කියල දැනගන්ඩ ඕනි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,351
    7,809
    113
    load eka wedi nisa post makanna athi
    "bump" wage ewanam search karala makuwath kamak naha
    mokada bump eke expectation eka thread eka udata ganna ekane
    උබ කිවාම තමා මටත් හිතුනෙ. 'bump' messages ටික delete කලත් කමක් නැ නේද. (දැනටමත් කරනවාද දන්නෙ නෑ)
    අනික 'bump' කියල වෙනම button එකක් තිබ්බා නම් හරි. Post reply button එක ගාවින්. ඒක click කලාම message එකක් type වෙන්නෙ නෑ. but ඒකෙන් thread එක bump උනාම ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    අපෙත් එහෙමයි. මේ මාස දෙක තුනට මෙහෙම දෙයක් වුණ දෙවෙනි සැරේ ඕක. මගෙත් පෝස්ට් 4000 කට වඩා අඩුවෙලා. රියැක්ෂන් ස්කෝර් එකත් 13 000 කට වඩා අඩුවෙලා. :oo:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,351
    7,809
    113
    අපෙත් එහෙමයි. මේ මාස දෙක තුනට මෙහෙම දෙයක් වුණ දෙවෙනි සැරේ ඕක. මගෙත් පෝස්ට් 4000 කට වඩා අඩුවෙලා. :oo:
    උබලා කොහොමද ඕවා ගැන count එක මතක තියන් ඉන්නෙ

    update:
    මන් ජෝක් එකට නෙමෙයි මේක ඇහුවෙ. :confused2:
     
    Last edited: