මගේ Posts Likes අඩු කරල

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උබ කිවාම තමා මටත් හිතුනෙ. 'bump' messages ටික delete කලත් කමක් නැ නේද. (දැනටමත් කරනවාද දන්නෙ නෑ)
    අනික 'bump' කියල වෙනම button එකක් තිබ්බා නම් හරි. Post reply button එක ගාවින්. ඒක click කලාම message එකක් type වෙන්නෙ නෑ. but ඒකෙන් thread එක bump උනාම ඇති.
    Mun samahara wita Search parak daala Bump tika ain karanna athi
    Ekanam loku awlak na neda
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    load eka wedi nisa post makanna athi
    "bump" wage ewanam search karala makuwath kamak naha
    mokada bump eke expectation eka thread eka udata ganna ekane
    කිසිම රෙප්ලයි එකක් නැති හරියට උදව්වක් ලැබිල නැති ත්‍රෙඩ් මම ඕන තරම් Bump කරල තියෙනව..එහෙම බම්ප් කරන්ඩ බෑ කියල කොහෙවත් කියල නෑනෙ..අනික තප්පර 30ක් ඉන්ඩත් ඕනි.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කිසිම රෙප්ලයි එකක් නැති හරියට උදව්වක් ලැබිල නැති ත්‍රෙඩ් මම ඕන තරම් Bump කරල තියෙනව..එහෙම බම්ප් කරන්ඩ බෑ කියල කොහෙවත් කියල නෑනෙ..අනික තප්පර 30ක් ඉන්ඩත් ඕනි.
    Thread walata reply karala Reputation eka build up karahama eka notice ekakwath denne nathuwa ain karana eka waradi
    Mokada Bump use karanna baha kiyala ekak nane
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,581
    23,180
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිසිම රෙප්ලයි එකක් නැති හරියට උදව්වක් ලැබිල නැති ත්‍රෙඩ් මම ඕන තරම් Bump කරල තියෙනව..එහෙම බම්ප් කරන්ඩ බෑ කියල කොහෙවත් කියල නෑනෙ..අනික තප්පර 30ක් ඉන්ඩත් ඕනි.
    දැන් තියෙන්නෙ ඕකට වෙන වචනයක් දාගන්න එක. random word එකක් :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Rep System එක තියෙන කාලේ උබට Rep Power 80+ තිබුන නේද
    මට මතක විදිහට Rep වැඩිම සෙට් එකෙන් එක්කෙනෙක්
    1) Wolverine GTR
    2) HKavinda
    මම තුන්වෙනි තැන හිටියෙ

    අලුත් Likes සිස්ටම් එක ආවම ඒ ඔක්කොම නැති වුනා!.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    1) Wolverine GTR
    2) HKavinda
    මම තුන්වෙනි තැන හිටියෙ

    අලුත් Likes සිස්ටම් එක ආවම ඒ ඔක්කොම නැති වුනා!.
    Good Old Days

    Watch button එක ඔබන්න පුරුදු වෙන්න වෙනව
    අඩෝ ඒ මොකක්ද ?
    මන් ඒක දැන් දැක්කේ :baffled: :baffled:
    ------ Post added on Dec 1, 2022 at 9:34 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උබ කිවාම තමා මටත් හිතුනෙ. 'bump' messages ටික delete කලත් කමක් නැ නේද. (දැනටමත් කරනවාද දන්නෙ නෑ)
    අනික 'bump' කියල වෙනම button එකක් තිබ්බා නම් හරි. Post reply button එක ගාවින්. ඒක click කලාම message එකක් type වෙන්නෙ නෑ. but ඒකෙන් thread එක bump උනාම ඇති.

    ow aduma gane passe kalekin delete unath athi
    oni nam bump karapu ayata rep denna puluwanne thread owner ta
    habai ekama scene eka post eka makeddi ekata tibba reps uth dismiss wenawa athi

    Mun samahara wita Search parak daala Bump tika ain karanna athi
    Ekanam loku awlak na neda

    mama nikan guess karala kiyanne
    matanam mage post count ekath mataka naha
    eka parak okkoma chat thread tibba ewa makuwa etakota 45k tibba count eka 25kata hari 30kata hari adu una :lol:
    dan ganak wath naha, 2009 wage kale mage posts per day tibba 150k wage

    කිසිම රෙප්ලයි එකක් නැති හරියට උදව්වක් ලැබිල නැති ත්‍රෙඩ් මම ඕන තරම් Bump කරල තියෙනව..එහෙම බම්ප් කරන්ඩ බෑ කියල කොහෙවත් කියල නෑනෙ..අනික තප්පර 30ක් ඉන්ඩත් ඕනි.

    Yes bump karana eka hodai bump karanna epa kiyanne naha :)
    EK eke load eka wedinam, threads/posts makaddi bump ewa tika balala passe makana eka hodai
    awurudu 10kata kalin dapu bump ekak dan wedak nane
    awurudu 10kata kalin dapu samahara reply/thread wala content watina chance eka wediy
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Yes bump karana eka hodai bump karanna epa kiyanne naha :)
    EK eke load eka wedinam, threads/posts makaddi bump ewa tika balala passe makana eka hodai
    awurudu 10kata kalin dapu bump ekak dan wedak nane
    awurudu 10kata kalin dapu samahara reply/thread wala content watina chance eka wediy
    බම්ප් නැතිව..එළ , නයිස් ,මරු , Thanks කියලත් බම්ප් කරන්ඩ පුලුවන්
    එහෙනම් ඉතින් එතෙක් මෙතෙක් හැමෝගෙම බම්ප් මකල දාන්ඩ ඕනි.