උබ කිවාම තමා මටත් හිතුනෙ. 'bump' messages ටික delete කලත් කමක් නැ නේද. (දැනටමත් කරනවාද දන්නෙ නෑ)
අනික 'bump' කියල වෙනම button එකක් තිබ්බා නම් හරි. Post reply button එක ගාවින්. ඒක click කලාම message එකක් type වෙන්නෙ නෑ. but ඒකෙන් thread එක bump උනාම ඇති.
ow aduma gane passe kalekin delete unath athi
oni nam bump karapu ayata rep denna puluwanne thread owner ta
habai ekama scene eka post eka makeddi ekata tibba reps uth dismiss wenawa athi
Mun samahara wita Search parak daala Bump tika ain karanna athi
Ekanam loku awlak na neda
mama nikan guess karala kiyanne
matanam mage post count ekath mataka naha
eka parak okkoma chat thread tibba ewa makuwa etakota 45k tibba count eka 25kata hari 30kata hari adu una

dan ganak wath naha, 2009 wage kale mage posts per day tibba 150k wage
කිසිම රෙප්ලයි එකක් නැති හරියට උදව්වක් ලැබිල නැති ත්‍රෙඩ් මම ඕන තරම් Bump කරල තියෙනව..එහෙම බම්ප් කරන්ඩ බෑ කියල කොහෙවත් කියල නෑනෙ..අනික තප්පර 30ක් ඉන්ඩත් ඕනි.
Yes bump karana eka hodai bump karanna epa kiyanne naha

EK eke load eka wedinam, threads/posts makaddi bump ewa tika balala passe makana eka hodai
awurudu 10kata kalin dapu bump ekak dan wedak nane
awurudu 10kata kalin dapu samahara reply/thread wala content watina chance eka wediy