මගේ Posts Likes අඩු කරල

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    මම අපේ කිංකොන් සහෝදරයාට වුන අසාධාරණය තරයේ හෙළා දකිනවා.... 😠(1)
    ඔහොම මගෙ ඔක්කොම පෝස්ට් ටික මකාගන්න බැරිද දන්නෙ නෑ gtrz
    ado sirawata mageth okkoma post makenawanm mama kamathi. mama issara maha kujitha comment dala thiyenwa dakinakota appiriyai ewa :baffled:
    admin mage post delete karata kamak naha delete karanna hoyanawanam.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බම්ප් නැතිව..එළ , නයිස් ,මරු , Thanks කියලත් බම්ප් කරන්ඩ පුලුවන්
    එහෙනම් ඉතින් එතෙක් මෙතෙක් හැමෝගෙම බම්ප් මකල දාන්ඩ ඕනි.

    Makanawanam hamogema makanna oni :yes:
    load eka wedi nam resources adui nam, e wage posts makuwath awulak naha neda?
    apita decide karanna baha itin EK owners lage decisions
    site eka loku wela maintain karaganna barima unoth okkoma makila yanawane

    nattam stat tika berala content archive karanna oni
     
    • Like
    Reactions: Stimulus mind

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,488
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Makanawanam hamogema makanna oni :yes:
    load eka wedi nam resources adui nam, e wage posts makuwath awulak naha neda?
    apita decide karanna baha itin EK owners lage decisions
    site eka loku wela maintain karaganna barima unoth okkoma makila yanawane

    nattam stat tika berala content archive karanna oni
    පොස්ට් මකන්ඩ තරම් ලෝඩ් එකක් ඇති කියල මම හිතන්නෙ නෑ..අනික සමහරු ලියන රචනා දැක්කම බම්ප් එකක් මොකක්ද :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    පොස්ට් මකන්ඩ තරම් ලෝඩ් එකක් ඇති කියල මම හිතන්නෙ නෑ..අනික සමහරු ලියන රචනා දැක්කම බම්ප් එකක් මොකක්ද :dull:

    uba 2007 indan innawa
    mataka nadda ara chat thread ehen pitin makuwa load wedi wenawa kiyala
    eeta kalin posts wala signatures ayin kala load eka wediy kiyala
    dukai tamai eth monawa karannada ekko option eka denna oni salli gewala inna ayage posts tiyaganna :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,488
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    uba 2007 indan innawa
    mataka nadda ara chat thread ehen pitin makuwa load wedi wenawa kiyala
    eeta kalin posts wala signatures ayin kala load eka wediy kiyala
    dukai tamai eth monawa karannada ekko option eka denna oni salli gewala inna ayage posts tiyaganna :P
    හේතුව මොකක්ද කියල ඇඩ්මින් කියයිනෙ, බලමු මොකක්ද කියල..පෝස්ට් 36,000ක් කියන්නෙ මට ලොකු ගානක්.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    ඔහොම එකක් තියෙනව කියල විතරයි දන්නෙ, වෙන දේකුත් නෑනෙ. ඉස්සරනම් රෙප් තිබ්බා.

    ඒ උනාට කලින් කියල කරන්න තිබුනා මෙහෙම දේවල් කරනකොට.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    උබ ඕව ගනන් ගන්න එපා.

    හැබැයි මූට උනෙ කැරි වැඩෙ
    කින්කොන් 2007 ඉදන් ඉන්නව, හැමොටම හැමදේටම බම්ප් පාර දානව
    බම්ප් එක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට.

    කින්කොන් පරනම එකෙක්
    නිකන් හරි මැසෙජ් එකක් දාල කියන්න තිබුන
    උගෙ පැය කීයක් නන් මේකට spent වෙලා ඇද්ද
    කින්කොන් deserves some dignity

    තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා,
    වගෙ එවුන්

    හැඹැයි එක එක හුට්ටලට ෆේක් අටවන්න පුලුවන් ගේමක් නැතුව :ROFLMAO:

    ප්‍රයිවට් ප්‍රොපටි හුට්ටො,

    Freeloaders can't be choosers
     
    Last edited: