....

Forum එකේ ලෝඩ් එකයි, වියදමයි අඩු කරගන්න අපිට posts ටිකක් අයින් කරන්න වෙනවා කියලා.
හැබැයි උඹට ඒක කෙලින්ම කියන්න බෑ. උඹ විශ්වාස කරනවා ගෑනු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ් හින්දා තමයි මේක පවතින්නෙ කියලා.
ඉස්කෝල වල පොඩි ළමයින්ට පොත් දුන්නහම, ඒ පොත් ලැබුණෙ elakiri.com හරහා කියලා දැනගත්තහම, ඒ ළමයින්ගෙ අතට phone එකක් ලැබුණ වෙලාවට elakiri.com එකට ඇවිත් බලපුවාම උන් දකින්නෙ මේවා
මේවාට RAM වලට ගෙවන්නෙ පොලිසියෙන්ද? $ නෙවේද, කොස් කොළද ගෙවන්නෙ මේවට? අයින් කරපියව්කො ඕවා.
ඒ වෙනුවට එළකිරියෙ ඉන්න හොඳම member කෙනෙක්ගෙ posts, likes අයින් කරපුවාම හරිද? ඔහොම අයින් කරන්න නම් ඇයි උඹලා scores දෙන්නෙ?
උඹ responsible කියලා අදහස් කරන්නෙ මොකද්ද? ඉස්කෝලෙ යන පොඩි කොල්ලො කෙල්ලො මේකට ඇවිත් මේකෙ තියෙන පට්ට කුනුහරප කියවන එකේ responsibility එක ගන්නෙ කවුද?
ඒ කුණුහරුප ගැන report කරපුවාම උඹලා එකෙක්වත් ගණං ගන්නවද?
@GTRZ @spamcheck @tintin123
@kinkon ගණන් ගන්න එපා මචං. උඹ හොද එකා කියලා මේක හැමෝම දන්නවා ඒක ඔය likes වලින් මනින්න බැහැ
@TCB Rox @arumbaya de almeda අයින් කරලා?උබ ඕව ගනන් ගන්න එපා.
හැබැයි මූට උනෙ කැරි වැඩෙ
කින්කොන් 2007 ඉදන් ඉන්නව, හැමොටම හැමදේටම බම්ප් පාර දානව
බම්ප් එක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට.
කින්කොන් පරනම එකෙක්
නිකන් හරි මැසෙජ් එකක් දාල කියන්න තිබුන
උගෙ පැය කීයක් නන් මේකට spent වෙලා ඇද්ද
කින්කොන් deserves some dignity
තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා,
වගෙ එවුන්
හැඹැයි එක එක හුට්ටලට ෆේක් අටවන්න පුලුවන් ගේමක් නැතුව
ප්‍රයිවට් ප්‍රොපටි හුට්ටො,
Freeloaders can't be choosers
mama oya pirisatama kiwwa fake godak hadan thamange thread walatama like daganna eka, wadak nathi post dala boruwata thread bump dala ewatath like daganna eka nawaththanna kiyala.
ranking system ekak thiyenne hariyata wadak karala udata enna, abuse karanna nemei. ewagema wadak nathi post walin forum eka purawanna epa.
ip maru kara kara awata apita real users lai fakeui hoyanna puluwan. ahuwama kiyanne eha gedara computer eka nathi lamai 2 nek ape gedara awith asawata elakiri enawa, mama mukuth danne naha wage boru katha.
fake atawan inna ayage fake godak ban karala thiyenne. ekai math ekka awulen inne. namuth thawa thiyanawa ewa gana welawak hambunama hoyanawa.
Indrajith ge sure fake okkoma ban karala thiyenne. thawa saka karana ewa thiyanawa nam report karanna.
උඹට ඕක කියන්න ඔයිට වැඩිය ලේසි විදිහක් තියෙනවානෙ.apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
enisa api free dena service eka abuse karanna epa.
apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
Forum එකේ ලෝඩ් එකයි, වියදමයි අඩු කරගන්න අපිට posts ටිකක් අයින් කරන්න වෙනවා කියලා.
හැබැයි උඹට ඒක කෙලින්ම කියන්න බෑ. උඹ විශ්වාස කරනවා ගෑනු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ් හින්දා තමයි මේක පවතින්නෙ කියලා.
ඉස්කෝල වල පොඩි ළමයින්ට පොත් දුන්නහම, ඒ පොත් ලැබුණෙ elakiri.com හරහා කියලා දැනගත්තහම, ඒ ළමයින්ගෙ අතට phone එකක් ලැබුණ වෙලාවට elakiri.com එකට ඇවිත් බලපුවාම උන් දකින්නෙ මේවා
මේන්න මේ ෆෝරමේ කිරියෙන් අයින් කරානං "බම්ප්" අයින් කරාට වඩා ඉඩ ගොඩක් ඉතුරුවෙයි කියල හිතනව....
https://elakiri.com/threads/latest?node_ids[0]=14
බෝනස් එකක් විදිහට, පහලින් තියෙන මඩ පැල්ලමත් අයින් වෙයි....
කරන්න පුලුවන්නං ෆේක් ගොඩකුත් මේකත් එක්කම විසි වෙලා යයි....
![]()