පව් යකො, විස සතෙක් උනත් ඔහොම සක්කිලි විදිහට මරන්න එපා, ඕනි තරම් විස සත්තු අල්ලලා ගිහින් දාන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඉන්නවා,
වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
Elපව් යකො, විස සතෙක් උනත් ඔහොම සක්කිලි විදිහට මරන්න එපා, ඕනි තරම් විස සත්තු අල්ලලා ගිහින් දාන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඉන්නවා,
වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
Mehe wadi bn polongu danna ekek hitiyet na nattan nirvisa unwa marane nh bnපවු බන්...අපි නම් සර්පයො මොකෙක්වත් මරන්නෙ නෑ කොච්චර විස එකෙක් වුනත්.. අපේ තාත්ත දන්න කාලෙ ඉඳල වත්තට හරි ගෙට හරි ආවොත් මොන ගේම ගහල හරි අල්ලනව ලොකු බෝතලේකට..
මටත් යම් ප්‍රමාණෙකට ඒ හැකියාව තියෙනව...අල්ලල කැලේකට ගිහිල්ල දානව..
විසද් නිර්විසද කියන එකට වඩා බන් මිනිස්සුන්ගෙ බය වැඩිකම තියෙන්නෙ...ඒකනෙ අහරකුක්කටත් පොලඟ, මාපිලා කියල රැවටෙන්නෙ... මම නං කියන්නෙ කිසි සතෙක් මරන එක හොඳ නෑ කියන එක..(කවුරුවත් හිටියෙත් නැත්තං අල්ලන්නත් බැරිනං කරන්න දේකුත් නෑ තමයි....වෙන දවසක වුනොත් දිග කෝටු කෑල්ලක් අරගෙන ඈතට විදල දාපන්..ඕකුන් විද්දහැකි සෑහෙන්න ඈතට )El
Mehe wadi bn polongu danna ekek hitiyet na nattan nirvisa unwa marane nh bn
------ Post added on Dec 6, 2022 at 8:11 PM
පක තමා වල්ලේ දත් කැටියෙක් නෙවේ බල්ලෝ නාග මාපිලෙක්පව් හුත්තෝ ඕකට කියන්නේ පුල්ලි දත් කැටිය කියල. මම නම් නයෙක් ආවත් මරන්නේ නෑ. ඔහොම සත්තු මරන්නේ ගෑනුනේ බන්. ගෑනුත් ඔහොම නෑ.![]()
වෙන කිසිම හැකියාවක් නැති පොන්නයෝ තමයි සතෙක් මරල පුරසාරම් කියවන්නේ බන්..වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
මේ යකා නම් පොන්නකමට පොර වෙන්න සත්තු මරන seen එකක් තියෙන්නෙ..මරන්න ඒපා සත්තු ඒස්ලොන් බටයක් ගනින් බටේ අස්සෙන් තංගුස් නූලක් දාපන් ඉස්සරහින් සතාගේ ඔලුවට දාන්න පුලුවන් වෙන්න හෙමිහිට ලී කැල්ලකින් බෙල්ල හරියෙන් තද කරලා බෙල්ලට අර ගැජමැටික් ඒක දාපන් දාලා අනිත් පැත්තෙන් නූලෙන් ඇදපන් ඒහෙම තද කරගෙන අරගෙන ගිහින් ඈතකට දාපන්. සත්තු අල්ලන අය ලග ඒහෙම ගැජට් ඒකක් තියෙනවා. සතාට හානියක් නොවෙන්න වැඩේ කරපන්.
හා බැල්ලියෙපක තමා වල්ලේ දත් කැටියෙක් නෙවේ බල්ලෝ නාග මාපිලෙක්![]()