Yaluwek awa bittarat ekka

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    පව් යකො, විස සතෙක් උනත් ඔහොම සක්කිලි විදිහට මරන්න එපා, ඕනි තරම් විස සත්තු අල්ලලා ගිහින් දාන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඉන්නවා,

    වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පවු බන්...අපි නම් සර්පයො මොකෙක්වත් මරන්නෙ නෑ කොච්චර විස එකෙක් වුනත්.. අපේ තාත්ත දන්න කාලෙ ඉඳල වත්තට හරි ගෙට හරි ආවොත් මොන ගේම ගහල හරි අල්ලනව ලොකු බෝතලේකට..
    මටත් යම් ප්‍රමාණෙකට ඒ හැකියාව තියෙනව...අල්ලල කැලේකට ගිහිල්ල දානව..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,394
    4,276
    113
    Gampaha
    පව් යකො, විස සතෙක් උනත් ඔහොම සක්කිලි විදිහට මරන්න එපා, ඕනි තරම් විස සත්තු අල්ලලා ගිහින් දාන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඉන්නවා,

    වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
    El

    පවු බන්...අපි නම් සර්පයො මොකෙක්වත් මරන්නෙ නෑ කොච්චර විස එකෙක් වුනත්.. අපේ තාත්ත දන්න කාලෙ ඉඳල වත්තට හරි ගෙට හරි ආවොත් මොන ගේම ගහල හරි අල්ලනව ලොකු බෝතලේකට..
    මටත් යම් ප්‍රමාණෙකට ඒ හැකියාව තියෙනව...අල්ලල කැලේකට ගිහිල්ල දානව..
    Mehe wadi bn polongu danna ekek hitiyet na nattan nirvisa unwa marane nh bn
    ------ Post added on Dec 6, 2022 at 8:11 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,338
    1
    59,681
    113
    Mother Earth
    පව් හුත්තෝ ඕකට කියන්නේ පුල්ලි දත් කැටිය කියල. මම නම් නයෙක් ආවත් මරන්නේ නෑ. ඔහොම සත්තු මරන්නේ ගෑනුනේ බන්. ගෑනුත් ඔහොම නෑ. 🙂
     
    • Like
    Reactions: hkiz and CorD SaC

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේක අර සර්ප විශේෂද්‍යයෝ ඉන්න ෆේස්බුක් ගෘප් එකට දාපන්. 🤡
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    paw paw kiyanawa me lagadi news walata giya mathakada patthaya (garuda) 2 year lamayek wa kala marila kiyala
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    El

    Mehe wadi bn polongu danna ekek hitiyet na nattan nirvisa unwa marane nh bn
    ------ Post added on Dec 6, 2022 at 8:11 PM
    විසද් නිර්විසද කියන එකට වඩා බන් මිනිස්සුන්ගෙ බය වැඩිකම තියෙන්නෙ...ඒකනෙ අහරකුක්කටත් පොලඟ, මාපිලා කියල රැවටෙන්නෙ... මම නං කියන්නෙ කිසි සතෙක් මරන එක හොඳ නෑ කියන එක..(කවුරුවත් හිටියෙත් නැත්තං අල්ලන්නත් බැරිනං කරන්න දේකුත් නෑ තමයි....වෙන දවසක වුනොත් දිග කෝටු කෑල්ලක් අරගෙන ඈතට විදල දාපන්..ඕකුන් විද්දහැකි සෑහෙන්න ඈතට )
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පව් හුත්තෝ ඕකට කියන්නේ පුල්ලි දත් කැටිය කියල. මම නම් නයෙක් ආවත් මරන්නේ නෑ. ඔහොම සත්තු මරන්නේ ගෑනුනේ බන්. ගෑනුත් ඔහොම නෑ. 🙂
    පක තමා වල්ලේ දත් කැටියෙක් නෙවේ බල්ලෝ නාග මාපිලෙක් :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    වීරකම් කරා වගේ හැසිරෙන්න එපා බන් තව මේවගෙත් දාලා,
    වෙන කිසිම හැකියාවක් නැති පොන්නයෝ තමයි සතෙක් මරල පුරසාරම් කියවන්නේ බන්..
     
    • Love
    • Like
    Reactions: hkiz and CorD SaC

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මරන්න ඒපා සත්තු ඒස්ලොන් බටයක් ගනින් බටේ අස්සෙන් තංගුස් නූලක් දාපන් ඉස්සරහින් සතාගේ ඔලුවට දාන්න පුලුවන් වෙන්න හෙමිහිට ලී කැල්ලකින් බෙල්ල හරියෙන් තද කරලා බ‌ෙල්ලට අර ගැජමැටික් ඒක දාපන් දාලා අනිත් පැත්තෙන් නූලෙන් ඇදපන් ඒහෙම තද කරගෙන අරගෙන ගිහින් ඈතකට දාපන්. සත්තු අල්ලන අය ලග ඒහ‌ෙම ගැජට් ඒකක් තියෙනවා. සතාට හානියක් න‌ොවෙන්න වැඩේ කරපන්.
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මරන්න ඒපා සත්තු ඒස්ලොන් බටයක් ගනින් බටේ අස්සෙන් තංගුස් නූලක් දාපන් ඉස්සරහින් සතාගේ ඔලුවට දාන්න පුලුවන් වෙන්න හෙමිහිට ලී කැල්ලකින් බෙල්ල හරියෙන් තද කරලා බ‌ෙල්ලට අර ගැජමැටික් ඒක දාපන් දාලා අනිත් පැත්තෙන් නූලෙන් ඇදපන් ඒහෙම තද කරගෙන අරගෙන ගිහින් ඈතකට දාපන්. සත්තු අල්ලන අය ලග ඒහ‌ෙම ගැජට් ඒකක් තියෙනවා. සතාට හානියක් න‌ොවෙන්න වැඩේ කරපන්.
    මේ යකා නම් පොන්නකමට පොර වෙන්න සත්තු මරන seen එකක්‌ තියෙන්නෙ..