Oluwa kudu kalata passet mu roll wewi giya mitto kalakanni sattu bn
Polaga kiyala api nam maruwe hariyata danne naපුල්ලි දත් කැටියා?
පොලග ඔහොම නෑ. උගෙ පුල්ලි කිරිබත් කැටේ වගේPolaga kiyala api nam maruwe hariyata danne na
පොළගා ලේසියිනේ බං අදුරගන්න.Polaga kiyala api nam maruwe hariyata danne na
Man danne naha bn danna ekek hitiyet na amma witarai hitiye man maruwaපොළගා ලේසියිනේ බං අදුරගන්න.
මේ අහුරු කුක්ක නෙවේ නේද බං. දත් කැටියා වගේ එකක් වගේ.
බහුතරයක් සර්පයො විශ නෑ. අනික එහෙම බල්ලො වගේ පැන පැන කන්නෙ නෑ. ඔය තලපු ලීයෙන්ම එලියට දාන්න පුලුවන්. නැත්තන් සර්පයො අල්ලන අය හැමතැනම ඉන්නව ඒ කාට හරි කතා කරන්න ආයෙ ආවොත්Kawda danne itin![]()

Man hituwe polaga kiyalamai mehe polongu innw henataබහුතරයක් සර්පයො විශ නෑ. අනික එහෙම බල්ලො වගේ පැන පැන කන්නෙ නෑ. ඔය තලපු ලීයෙන්ම එලියට දාන්න පුලුවන්. නැත්තන් සර්පයො අල්ලන අය හැමතැනම ඉන්නව ඒ කාට හරි කතා කරන්න ආයෙ ආවොත්
https://www.facebook.com/groups/savethesnakesofsrilanka
ඕකෙ මැසෙජ් එකක් දාන්න විනඩි 5ක් ඇතුලත් හෙල්ප් එක දෙනව කවුරු හරි.
meka balana
https://www.facebook.com/groups/savethesnakesofsrilanka/files/files
ආතල් නේද ගන්නේ.අවුස්සලාDunna habai kariyata badata waduna paara bittara eliyata awa
Man hituwe polaga kiyalamai mehe polongu innw henata
------ Post added on Dec 6, 2022 at 7:53 PM
දැන් කරන්න දෙයක් නෑ ඒක අමතක කරල දාපන් උගෙත් වෙලාව. ඔය ගෘප් එකට ජොයින් වෙයන්කො සර්පයො අදුරගන්න පුලුවන් වෙනව සතියෙන්.Dunna habai kariyata badata waduna paara bittara eliyata awa
Man hituwe polaga kiyalamai mehe polongu innw henata
------ Post added on Dec 6, 2022 at 7:53 PM
Haha naa naa Nirvisa ekek kyl dnnw nam maranne nahආතල් නේද ගන්නේ.අවුස්සලා
Ow ow atta join una danදැන් කරන්න දෙයක් නෑ ඒක අමතක කරල දාපන් උගෙත් වෙලාව. ඔය ගෘප් එකට ජොයින් වෙයන්කො සර්පයො අදුරගන්න පුලුවන් වෙනව සතියෙන්.
අනිවා පරිස්සන් වෙන්න පුලුවන් තරන් උන්වත් බේරල යවන්න. විස උන් උනත් උනුත් ඉතින් පරිසරයෙම කොටසක්නෙ