Lasik Surgery Dr.MAKULOLUWA - Nawaloka Hospital

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Friends,

    Ape naga eye surgery eka karanna yanawa Nawaloka Hospital eke
    Lasik Surgery kiyala kiyanne lazor technology eken karana ekaklu...Meka karapu kawru hari innawada Dr.MAKULOLUWA thamai karanne...poddak danna aya wisthara kiyanawada karata passe kohomada side effects, operation eka ganath wisthara ehema?

    Thanks!
     
    • Like
    Reactions: kinkon

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Man danna kenek 2012 di kala dura peneema ganna. Surgery eken passe kiyana peya ganata anuwa beheth danna one hariyata.
     
    • Like
    Reactions: argan

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    Side effects කොහොමද passe kaleka blind වෙනවද
    Flotes හැදෙන්නේ aayi eye වල
    blind වෙන්නෙ නම් නෑ. Nawaloka lasik සෙන්ටර් එකේ දන්න විදිහට සතියකට 40ක් විතර කරනව එක එක surgeon ලා. බහුතරය කෙල්ලො. හැබැයි treatment එකට කලින් සහ පස්සෙ කරන්න කියන දේවල් තිතට කරන්න ඕනෙ. lasik එක කරන්න කලින් ගොඩක් tests තියෙනව කරන්න. සමහරුන්ට 20/20 vision එකම ගන්න බෑ. මගෙනම් 20/20 vision එකම ආව මොකද ලොකු eye prescription එකක් තිබ්බෙ නැති නිසා.

    Side effects ගත්තොත් dry eyes තමයි ලොකුවටම තියෙන්නෙ.. මාස 6ක් වෙනකන් artificial tears දාන්න දෙනව. ඒක නිසා අවුලක් නෑ. මාස 6ක් යනකන් උදේට නැගිටිද්දි ඇස් දෙක ගොඩක් dry. මාස 6ක් pool බහින්න බෑ. නිදියද්දි eye cover එකක් දාන්න ඕනෙ.. අනික ඇස් පොඩි කරන්න හොද නෑ. එහෙම කලොත් ලොකු complications වෙන්න පුලුවන් cornea එකට.

    treatment එක කරල මාසයක් විතර යනකන් foggy vision, lights double vision තියෙනව. රෑට drive කරන්නත් අමාරු වෙනන් පුලුවන් ටික කාලෙකට..

    හරියටම ඇස් වලට බෙහෙත් දැම්මොත්, ඇස් දෙක හොදට පරිස්සම් කරගත්තොත් අලුත් ඇස් දෙකක් ලැබුන වගේ තමයි..හොදටම පේනව

    මට න ම්දවස් 7කින් පස්සෙ ගලවන්න lens දෙකක් දැම්ම ඇහේ පරිස්සමට සහ heal වෙන එක ඉක්මන් කරන්න.. treatment එකෙන් පස්සෙ අඩුම සති දෙකක් වත් annual leave දාල හරි ඉන්නවනම් තම්‍යි ගොඩක්ම හොද .ඩොක්ටර් මාස 6න් අවුරුද්දෙන් වගේ ඇස් check කරනව.

    කරන්න ඕනෙ සේරම දේවල් ඒගොල්ලො කියල දෙනව... leaflet එකකුත් දෙනව
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මේ දවස්වල ඕක කරන්න කීයක් වගේ යනවද? any idea.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mama kara ona deyak ahapan

    mama kale Dr. Dushyantha Wariyapola
    Thanks a lot machan wisthara kiwwata...side effects, karata passe mona wageda....operation eka karaddi mona wageda wage dewal thamai danaganna oni une...eye wala case ekak nisa tikak bayai ne ekai...:yes:

    Podduk hoyala balapun.
    Den lassik walata wediya Advance latest treatment ekak tiyenawa. (side effect adu)
    Thanks a lot macho...namak ehema mathaka nadda?
    ------ Post added on Dec 9, 2022 at 7:59 AM

    මේ දවස්වල ඕක කරන්න කීයක් වගේ යනවද? any idea.
    Nawaloka eke dan maasa keepayak balan indala labune booking eka 1.5lakhs mata mathaka widiyata...
    ------ Post added on Dec 9, 2022 at 8:04 AM
     
    • Love
    Reactions: GDKN2