
අද වනතුරු ජීවිතේට නිදාගෙන ඉද්දි සරම උඩ ඇවිල්ලත් නෑ යට ගිහිල්ලත් නෑ
. ඒ හින්දා අම්මා සරම අන්දද්දි ඉස්සරහින් බෙල්ට් එක අල්ලලා කට්ටක් ගහනවා. එක දවසක් ඉන්ටවල් එකේ ගුටි පන්දු ගහද්දි පිටිපස්සෙන් හුලං වදිනවා වගේ දැනිලා හැරිලා බලද්දි.. හුටා.. සරම ඉස්සරහින් එල්ලිලා, පිටිපස්සෙන් කැඩිලා
. වෙලාවට ශෝට ඇඳන් හිටියෙ. ඊට පස්සෙ පස්සෙනුත් බෙල්ට් එක අල්ලලා කටුවක් ගහගෙන ගියෙ.
මමත් සරොන් අදාල තියෙන්නේ දහම්පාසල් යන කාලේ විතරයි. ඊට පස්සේ කවදාවත්ම නැ.ඕයි.. මම සරමක් ගහලා ජීවිතේට නිදාගෙන නැහැ ඕයි..
හපුටු ශෝර්ට තමයි මගෙ සැප..![]()
මටත් බැ බන්.මටත් සරමක් අදින්න බෑ බන්
ශෝට තමා![]()
සරම් ඇන්ද දහම් පාසල් යද්දී නම්..මටත් සරමක් අදින්න බෑ බන්
ශෝට තමා![]()
අදින්න බැරිනම් යකෝ හෙලුවෙන් ජවුසම් නටන්නද කියන්නෙ?එලකිරියෙ ඉන්නෙ හෙන පොස් කොල්ලොනෙ එකෙක් සරම් අදින්නෙ නෑ![]()

සුපිරියට ලියල තියන ඉතින්.
ඒ උනත අහන්න ඕන .
ටියුඩර් බාස්ගේ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ දැක්කේ නැද්ද ඒ කාලේ??
"අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ...."
ඇයි සුජී අයියේ අපේ බාගිය ට මෙහෙම කරේ..... දැන් වැවර ගෙඩි හොය හොයා පිස්සෙක් වෙලා....
me akka saran adina aiyala maamala kohe hari udakata naginakal idala yatata gihin kuttama diha balala sahenna sathutu wela thiyanawa wage e kaale![]()
හාපෝ.... කොලුකාර හැතිකරේ... තූ නොදකිං....පොල් සුජී ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ bump
හුරේ කියනකොට හෙමින් කියපල්ලා... අස්සය කුලප්පු වෙනවා..![]()
යකඩ එහෙම ටිකක් බහින කලාවෙ තියෙන්නෙ...monada ban bahinne?
අන්න එහෙම තමයි ඉන්න ඕනෙ...හෑ
තෙරුනෙ නෑ
තේරුනා වගෙ ඉන්න ඕන
පොඩ්ඩක්...??පෝය දවසට පොඩ්ඩක් ට්‍රැක් මුට...
සරම ගැන කියනවා නම්......
මම සරමට පුරුදු වෙන්න ගිය කාලේ තිබුන ප්‍රශ්න.......
රෑට විතරක් සරම අදින්න ගත්තම උදේට අම්මා හෝ අක්කා උදේට ඇහැර වන්න කාමරේට එන්නේ නැහැ දොරළඟ ඉඳගෙන බෙරිහන් දීලා යනවා.
එක්කෝ පොරවන රෙද්ද කියලා හිතලා සරම කර ගාවටම උස්සගෙන පහල හරියේ මුකුත්ම නැහැ
එක්කෝ සරම ඇදෙන් බිමට වැටිලා මම පපුව වැහෙන්න රෙද්ද පොරවගෙන පහල හරියේ මුකුත් නැහැ....![]()
හාපෝ.... සරමෙ සැප නොදත් පවිටු හැත්ත...ඕයි.. මම සරමක් ගහලා ජීවිතේට නිදාගෙන නැහැ ඕයි..
හපුටු ශෝර්ට තමයි මගෙ සැප..![]()
එහෙනං....භාගයා මිස්ගෙ රෙද්ද කැඩුවෙ මොකාද
මොකක්ද ඕයි ඔය ජීවිතේ
------ Post added on Dec 7, 2022 at 9:08 PM
මම නම් නාලා සරමක් ඇදන් ඇදේ හාන්සි වෙලා ඉස්සරහින් ෆෑන් එක දාගෙන කකුල් දෙක ඈත් කරන් ඉන්නවා
එපා.... සරම කෙලෙසන්න එපා...සරම කපලා කලිසමක් මහගන්නෝනි අක්කියෝ
සරලයි.... බල්ලව ගහල පන්නන්න... සෝලෝ රයිඩරිය බල්ලව බලාගනියි... ඕක සරං අඳින්නෙත් නෑනෙ...Bump.. රෙද්ද..
මේ වෙලාවෙත් සරමක් ගහන් ඉන්න මම...ඔය කියන කිසි අවුලක් මට නෑ.. තියෙන එකම අවුල ලගදි ගෙනාපු බලු තඩියා ලගින් යද්දී සරමෙ කොනක් හපාගෙන අදින එක තමයි
![]()
මම ගෙදරින් පිට සරම් ඇඳලම නෑ.....සරම් අදින 2000 න් පස්සෙ උං නම් දැං නෑ බං හැබැයි. අපි ලොකු වෙලා තාත්තලා වුනාට පස්සෙ ගෙදරට අඳින සරම කියන එක ලංකාවේ culture එකෙන් නැතිවෙලා යයි බොහෝදුරට. ඊට පස්සේ දහම් පාසලෙයි පාර්ලිමේන්තුවෙයි විතරයි සරම් අදින කට්ටිය ඉතුරු වෙන්නේ.
නිදාගන්නකොට ඉනේ ගැටේ ලෙහන්න ඕනෙ. නැතුව බෑ....මම වැඩිය සරම අඳින්නෙ නෑ. ගොඩක් අය නිදහස් කිව්වට බඩ මැද්දට හිර වෙන ගැට ගහන්න වෙන සරමට වඩා ෂෝට මට ලේසියි. හැබැයි ඕන තූත්තුකුඩියක බය නැතුව ඇඳගෙන යනවා. කැඩෙයි කියල බයක් නෑ. අද වනතුරු ජීවිතේට නිදාගෙන ඉද්දි සරම උඩ ඇවිල්ලත් නෑ යට ගිහිල්ලත් නෑ
ඔයාට විතරයි මේකෙ යටි අරමුණ තේරුනේ...hari hari oya kollek api piligannva !
මමත් සරොන් අදාල තියෙන්නේ දහම්පාසල් යන කාලේ විතරයි. ඊට පස්සේ කවදාවත්ම නැ.
මටත් බැ බන්.
------ Post added on Dec 7, 2022 at 11:24 PM
මම දහම්පාසලට එහෙම ඇඳලම නෑ....සරම් ඇන්ද දහම් පාසල් යද්දී නම්..
එද්දී ඒකත් නෑ . ඒක බෑග් එකේ.![]()
අධිරාජ්‍යවාදී ගැති හපොයිය.... දුප්..elone musk saram adinne na.
jeff besos saram adinne na
donal trumpt saram adinne na
putin saram adinne na
mark zukerburg saram adinne na
ithin maath saram adinne na![]()
රෙද්ද.......මේක හැමතිස්සෙම පැටලෙනවා.
මීට ජුලියස් සීසර් අයියා.
හුරේ කියනකොට හෙමින් කියපල්ලා... අස්සය කුලප්පු වෙනවා..![]()
බොරු කියන්න එපා සුජියා කැහැපට ගහන් පොල් ගහේ යනකොට යට ඉදලා කුරුම්බා ඇට්ටි බලනවා නේත මිස්
