Ow kello gana kathawak

Sweet_Johnson

Member
Dec 9, 2022
19
8
3
mata set karaganna hithenawa habai thama gedarin wiyadam karana nisa kellek set karaganna hithenne na mage hithata eeka ekagawenne na! thama campus 1 st year. dan aurudu 20i. Thama kellek set karaganna bari une oya hethuwa nisa. Wena un kello set karagena eekitath uge salli walinmane wiyadam karanne eeka mata set nh. Set karagannath oone mata meka hithena nisa set karaganna hithenne na:no:
 
  • Like
Reactions: REGNIS

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,999
    1
    31,526
    113
    - උඩරට -
    mata set karaganna hithenawa habai thama gedarin wiyadam karana nisa kellek set karaganna hithenne na mage hithata eeka ekagawenne na! thama campus 1 st year. dan aurudu 20i. Thama kellek set karaganna bari une oya hethuwa nisa. Wena un kello set karagena eekitath uge salli walinmane wiyadam karanne eeka mata set nh. Set karagannath oone mata meka hithena nisa set karaganna hithenne na:no:
    කැම්පස් එකේ ඉන්නේ බම් ඕනී තරම් කෙල්ලෝ..
    පෙනුමෙන් කැත එකියක් ලගට ගිහින් ආදරෙයි කියපන්..
    එක පාර කැමති වෙනවා.
    ඊට පස්සේ කිබි ජූස් බීලා කිබි උණ හදා ගනින්.
    සැප ටමා ඉතින් 🔥
     
    Sweet_Johnson

    Member
    Dec 9, 2022
    19
    8
    3
    කැම්පස් එකේ ඉන්නේ බම් ඕනී තරම් කෙල්ලෝ..
    පෙනුමෙන් කැත එකියක් ලගට ගිහින් ආදරෙයි කියපන්..
    එක පාර කැමති වෙනවා.
    ඊට පස්සේ කිබි ජූස් බීලා කිබි උණ හදා ගනින්.
    සැප ටමා ඉතින් 🔥
    gedara aya hoyala dena salli wena kenekta wiyadam karanna hitha denne na
     
    • Like
    Reactions: charitha2011

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    gedara aya hoyala dena salli wena kenekta wiyadam karanna hitha denne na
    පොඩි ටියුෂන් පාරක් ලයින් කරගනිං... පාර්ට් ටයිම් වැඩ සෙට් වෙනව යුනි ඉද්දි .දැන් නං කොහොමද දන්නෑ 2019 ඉඳල කේස් හින්ද...ඉස්සර නං තිබ්බ..
    බර්සරි/මහපොල තියෙනව රජයේ කැම්පස් වල නං..ඕව තමයි ආදායම් මාර්ග...
    එක එක ප්‍රමෝෂන් එහෙමත් සෙට් වෙනව..
     
    REGNIS

    Member
    Dec 5, 2022
    19
    19
    3
    mata set karaganna hithenawa habai thama gedarin wiyadam karana nisa kellek set karaganna hithenne na mage hithata eeka ekagawenne na! thama campus 1 st year. dan aurudu 20i. Thama kellek set karaganna bari une oya hethuwa nisa. Wena un kello set karagena eekitath uge salli walinmane wiyadam karanne eeka mata set nh. Set karagannath oone mata meka hithena nisa set karaganna hithenne na:no:
    Ehenam gedarin dena salli walin internet yannath hitha nodenna oone. Dup ynna podi ekaa.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ එහෙනම් හිත ගිය කෙල්ල ළඟට ගිහිල්ල ඇත්තම කියපන්, දැන් උඹට ආදායම් මාර්-ග නැහැ, වියදම් කරන්න වෙන්නේ පොඩ්ඩයි, ඒකත් අම්ම තාත්තගේ සල්ලිවලින් කියල. කෙල්ල එතකොට තීරණය කරයි උඹ එක්ක ඉන්නවද, නැද්ද කියල.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කොල්ලෝ... සමහර දේවල් තියෙනවා ඒ දේවල් කරන්න ඕන කාලෙදි කරේ නැතිවුනාම ආයෙ ඒ කාලෙ පහුවෙලා කරාට ඒකෙ ආතල් එක දැනෙන්නෙ නැති.. යාලුවො එක්ක පුශ් බයිසිකල් පදින්න ඕන කාලෙ පුශ් බයිසිකල් පදින්න ඕන. ඒකම අවුරුදු 30ක් වෙලා පැද්ද කියල අර ආතල් එක උබට එන්නෙ නෑ.. ඉස්කෝලෙ යන කාලෙ කෑල්ලක් ටෝක් කරද්දි එන අමුතු ගතිය උබ අවුරුදු 30 පැනල කෑල්ලක් ටෝක් කරද්දි උබට එන්නේ නැත... ඒ වගේ තමයි... ප්‍රශ්න එක්ක තමයි ජීවිතේ යන්නෙ.. ප්‍රශ්න ඔක්කොම විසදගෙන උබට ඕන දේවල් කරන්න බලන් හිටියොත් මෙලෝ රහක් නැති ජීවිතයක් උබට සෙට් වෙන්නේ.... :yes:
     
    Last edited: