meek meek mouse ekak ganna one sinalayooo 😐Help

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,889
    13,943
    113
    මවුස් එකක් ගන්න ඕන. :D
    මොනවාද මේ දවස් වල තියෙන හොද ඔප්ෂන්ස් ? :rofl:
    වයර්ලස් එකක් තමයි ගන්න බැලුවේ,
    ගෙමින් මවුස් එකක් නෙමේ බලන්නේ ;)
    ඔන්ලන් ගන්න පුළුවන් තැනකුත් දාගෙන දන්නවනම්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    R.b1b33c6c7e215011cacbfbaae62c5c74
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,889
    13,943
    113
    Logitech thama
    හොද මොඩෙල් එකක් එහෙම තියෙන මචන් උබ දන්න.5 - 10 ඇතුලත වගේ පුළුවන් වෙයිද බන් ?
    thamange athata hariyana ekak ganna , tiak welawak wada karaddi athe ridenne nathi ekak.
    ඔව් එකත් ඇත්ත,සැහැල්ලු එකක් නම් ලේසි නේද මචන්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,829
    22,126
    113
    Kaer Morhen
    thewitcher.com
    හොද මොඩෙල් එකක් එහෙම තියෙන මචන් උබ දන්න.5 - 10 ඇතුලත වගේ පුළුවන් වෙයිද බන් ?

    ඔව් එකත් ඇත්ත,සැහැල්ලු එකක් නම් ලේසි නේද මචන්
    Dan nan nathuwa ati bn wired ewa nn ati ep prices. G series eka hodai.

    got on reddit
    Logitech G305 Lightspeed (~$40)Razer Orochi V2 (~$50)Razer Basilisk X Hyperspeed (~$40)Steelseries Rival 3 (~$38)Corsair Harpoon RGB (~$42)

    + fantech has good mouses been using for 4-5 years
     
    • Love
    Reactions: Jim_Moriarty

    Thanks ban